Aliexpress support ekak

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,819
    982
    113
    Machan aliexpress slection standard shipping orders enne daraz throughda? Final checkout eke ena tax walata amatharawa thawa monahari pay karanna onada lankawata awama?
    Items thiyenne voltage protector ekakui shoe pair ekakui
     
    • Like
    Reactions: lilman

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,819
    982
    113
    choice da? eke nam awulak ne
    Mehema thiyenne
    1000077166.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,663
    1
    32,452
    113
    - උඩරට -
    ඔක්කොම එන්නේ ඩරාස් එකෙන් ටමා..
    අදාළ අයිටම් එකට ටැක්ස් එකතු කරලා තමා Final checkout Total එක Calculate කරන්නේ...ඒක ගෙව්වට පස්සේ ආයේ මුකුත් ගෙවන්න නෑ ..

    ටැක්ස් මුකුත් ම නැතුව ගන්න ඕනී නම් Temu එකෙන් ගනින්..