අද ඡන්දයක්? ජන මතය විමසමු!

මගේ මනාපය

  • අනුර කුමාර දිසානායක

    Votes: 131 69.7%
  • තිස්ස කුට්ටි ප්‍රමුඛ පොහොට්ටු නඩය

    Votes: 15 8.0%
  • හරිෂද සිල්වා

    Votes: 42 22.3%

  • Total voters
    188
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,906
    87,452
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මේකේ උඹල අකවුන්ට් තුන් හතරක් මේන්ටේන් කරනකොට කොටා දිනුම් තමයි. ඔහොම කරගෙන පලයන්. ඊළඟ ඡන්දයේදී මිනිස්සු දෙන්න තමයි බලන් ඉන්නේ. උඹලට ඡන්දය දුන්නු උන් දැන් මූණු හංගගෙන ඉන්නවා අපි දැක්කම. ඒ කාලේ හම්ම මුන්ගේ කතා, මුන්ගේ රට හැදිලි, ප්ලෑන් කියව කියවා උන්නු උන් බන්.

    Mothers Day Lol GIF by reactionseditor

    හුටා. බයියගෙ රිප්ලයි එක බලන්න ආපු වෙලාවෙ දැක්කෙ කොටා තව ටිකක් පැරදිලා කියලා 🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,420
    1
    16,338
    113
    කෝ අපේ ගුපියන්ට ජන්දෙ දාන්න කෙනෙක්??
    උබර් කියන්නෙ ගුපියො, කුට්ටිට දෙන්න කියලද?
     
    • Like
    • Haha
    Reactions: waca and nul

    shenat

    Well-known member
  • May 13, 2007
    58,906
    87,452
    113
    ආශ්චර්යමත් රටක
    මොකා උනත් ජෙප්පෝ එපා..

    අනිවා නයි, පොළොංගු ඔක්කොම එකතු වෙන්න ඕන ජෙප්පො එළවන්න. 🤌🏼🤣

    කෝ මේ දවසගානෙ පෝල් දාපු පෝල් බයියා කක්තාරක. උගේ පෝල් අමාරුව සනීප වෙන්න ඇති. 🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,420
    1
    16,338
    113
    ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.
    අපහාස කරෙ බදුගෙවපු ජනතාවට,
    නීති මහාචාර්‍ය, ව්‍යවස්ථාවට රාජ්පක්ශ උකනකොට, ඇස්වහන් හිටියෙ ඔය නීති මහාචාර්යා තමයි!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,420
    1
    16,338
    113
    කිරියේ බයියන්ගේ කැම්පේන් කරන උන් ටිකවත් නෑමොලයට චන්දේ දෙන්නේ නැද්ද කොහෙද :ROFLMAO: :ROFLMAO:
    පොඩ්ඩක් ඉදපන්, ලොග් අවුට් වෙලා, ආයෙ ලොග් වෙන්න වෙලායනවා, අනිත් එකවුන්ට් වල්ට... ;)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,523
    8,743
    113
    රූකඩ රාජ්ජේ
    තාත්තල, බාප්පල,මහප්පලා,පුතාල, මාමල,නැන්දල කෙලල කෙලල රට බoකොලොත් කරල , ඉන්දියාවෙ හිගන්නු සල්ලි එකතු කරල ආදාර එවන ගානටම වට්ටල, ඒ එවපු හිගන සල්ලි ටිකෙනුත් කෝටි 10 වියදන් කරල ඌ ඉන්න ගේ හදාගත්ත අවලම් වේසිගෙ පුතාලට මිනිස්සු ගහල පැන්නුවට පස්සෙ දුවල ගිහින් හැන්ගිලා, දැන් අවෘදු දෙකකින් ආයිත් උන්ටම කරන්න දෙන්න මේ රටේ මොලේ තියන උන් මැරිල ඉපදිලා නෑ හු#$#@
    කසීපු ටිකට ,5000 ට යන උන් ගෙනල්ල පිට්ටනි පිරෙව්වට චන්දයක් තිබ්බ දවසට බලහන් 😁


    වී වලට ඉල්ලපු 150 මිල නොදුන්නට ගොවියෝ එනවා ඒ උනාට මාලිමාවේ ගොවි රැලියට ?? 🤌🤣



    ඒ ඇරුනම පැලවත්තේ account එකට අත නොතියා කොටින්ගෙන් සල්ලි අරන් චන්ද කරා .. කොහොමද ඒක ?? 🤌🤣
    ------ Post added on Sep 15, 2026 at 1:46 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,906
    87,452
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් ඉදපන්, ලොග් අවුට් වෙලා, ආයෙ ලොග් වෙන්න වෙලායනවා, අනිත් එකවුන්ට් වල්ට... ;)

    එකවුන්ට් තුන හතරක් මේන්ටේන් කරන මේ වගේ බයියො තමයි ඒකෙ අමාරුව දන්නෙ 👇🏻🤣

    ඉතින් මේකේ උඹල අකවුන්ට් තුන් හතරක් මේන්ටේන් කරනකොට කොටා දිනුම් තමයි. ඔහොම කරගෙන පලයන්. ඊළඟ ඡන්දයේදී මිනිස්සු දෙන්න තමයි බලන් ඉන්නේ. උඹලට ඡන්දය දුන්නු උන් දැන් මූණු හංගගෙන ඉන්නවා අපි දැක්කම. ඒ කාලේ හම්ම මුන්ගේ කතා, මුන්ගේ රට හැදිලි, ප්ලෑන් කියව කියවා උන්නු උන් බන්.

    Mothers Day Lol GIF by reactionseditor
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,357
    113
    35
    Spain
    එකවුන්ට් තුන හතරක් මේන්ටේන් කරන මේ වගේ බයියො තමයි ඒකෙ අමාරුව දන්නෙ 👇🏻🤣
    ඉතින් බන් උඹටම මේකේ අකවුන්ට් කීයක් තියෙනවද? මම දන්නා තරමින් තව දෙකක් තියෙනවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,822
    5,109
    113
    උබේ එජකුලේ සදහා අනුර ව තේරුවා
    බයි පොන්නයෝ ටික උඩින්ම පරදිනවා කියල දැනගෙන වේසා මායම් දානව නේද 😂😂😂 . අනේ යකෝ කෝ බං උඹලගෙ කැම්පේන් ගඟට කපපු ඉනි වගේ නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,416
    35,157
    113
    නෑමෝල් සෑර්ගේ නම නැතුව කුට්ටි සෑර්ගේ නම දාලා මොකෝ.
    නෑමෝල් සෑර් 2029දි මහ උලු ගෙදරද?