උබලා තාම සබන්මද මුහුණේ ගාන්නේ?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,482
    1
    17,312
    113
    −273.15°C
    Sydney-s-Bathwater-Bliss-Dr-Squatch-Sydney-Sweeney-Bathwater-Bliss-Bar-Soap-LE-5000-Hot-Sale_4a54621a-dd58-4dd1-853c-28019545eb20.2b26ba5daf3d1dccc0a777560152a2d9.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,357
    113
    35
    Spain
    එක සබන් ජාතියක් නෙවේ බන්, නොඑක් වර්ග අරන් ගානවා. මගේ හමේ තෙල් ගතිය ටිකක් වැඩි නිසා සබන් ගෑවා කියල කිසි අවුලක් නැහැ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,819
    4,949
    113
    දිය රෙද්දක් ඇඳන් පාරක් ළඟ තියන ළිඳකින් නෑවම සමේ තෙල් ගතිය ගිහින් සම සුසිනිදු වෙනවා කියල පරණම පුෂ්කොලපොතක තිබුනා.