Bosa LECO da..
Be mcnn.. 250kW + pamani
solar nathuwa 250kwh battery grid eken charge karanna barida ?

Bosa LECO da..
Be mcnn.. 250kW + pamani

මේක මේ හෝදන්න දාපු පෝස්ට් එකක් නෙ...පහුගිය දවස්වල සූර්ය පැනල (Solar Panels) සවි කිරීමේදී Net Metering සහ Net Accounting ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක නොවීම ගැන සමාජයේ යම් කතාබහක් ඇති වුණා. මේ ගැන තේරෙන විදිහට සරලවම පැහැදිලි කිරීමක් පහතින්...
මේ වෙනස කාටද බලපාන්නේ?![]()
• මේ තීරණය අදාළ වෙන්නේ 2026 සැප්තැම්බර් 11 න් පස්සේ වහල මත සූර්ය පැනල සවි කිරීමට අලුතින් අයදුම් කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි.
• මෙය අතීතයට බලනොපාන බැවින්, කලින් සූර්ය පැනල සවි කරපු අයට මේකෙන් කිසිම ගැටලුවක් නැහැ.
ඇයි රජය මේ වගේ වෙනසක් කළේ?![]()
• රජයේ මූලිකම අරමුණ වෙන්නේ සමස්ත ජනතාවටම අවම මිලට විදුලිය සැපයීම සහ විදුලි මිලේ සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කිරීමයි.
• පරණ ක්‍රමවලින් වුණේ දවල් කාලයේ අතිරික්ත සූර්ය විදුලිය නිපදවා, ඒකට හිලව් වෙන්න පාරිභෝගිකයින් විසින් රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් යන විදුලිය පාවිච්චි කිරීමයි.
• මේ නිසා ජාතික පද්ධති ක්‍රියාකරුට අනිසි ලෙස ආදායම් අහිමිවීමක් සිදුවෙන අතර, එම පාඩුව පියවන්න වෙන්නේ සූර්ය පැනල සවිකර ගැනීමට නොහැකි වූ සාමාන්‍ය ජනතාවගේ (අවවරප්රසාදිත ජනතාවගේ) විදුලි බිල ඉහළ දැමීමෙනි.
• දැනට වහල මත සූර්ය පැනල සවිකර ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වන අතර, එසේ සූර්ය පැනලයක් හෝ තම වහල මත සවි කර ගැනීමට නොහැකි විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවයි. එනම් ඉහත ලක්ෂ 2 ක් නිසා ඇතිවන පියවාගත නොහැකි පාඩුව අයකර ගැනීමට වන්නේ සූර්ය පැනලයක් හෝ සවිකරගෙන නොමැති පාරිභෝගිකයින් ලක්ෂ 70 න් .
• ජාතික ඉලක්ක සපුරාගෙන ඇති මෙවැනි අවස්ථාවක, තවදුරටත් මෙලෙස අනිසි ලෙස ආදායම් අහිමි කරගැනීම සාධාරණීකරණය කළ නොහැකි නිසයි මේ තීරණය අරගෙන තියෙන්නේ.
මොකක්ද මේ Net Plus ක්‍රමය සහ ඔබට තියෙන වාසිය?![]()
• Net Plus ක්‍රමය යටතේ සිදු වෙන්නේ, ඔබේ සූර්ය පද්ධතිය මගින් නිපදවන සෑම විදුලි ඒකකයක්ම කෙලින්ම ජාතික පද්ධතියට ලබා දීමයි.
• මේ හරහා ආයෝජකයන්ට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වනවිට පවතින ගාස්තු ක්‍රමය අනුව, Net Plus ක්‍රමය යටතේ සෝලා සවි කරන ආයෝජකයෙකුට වසර 20ක් පුරාවට 14% කට වඩා වැඩි ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන සේ අගයන් සකසා තිබෙනවා.
• එනම්, ආයෝජකයන් වෙත ලබා දීමට අපේක්ෂා කළ ඉහළ ප්රතිලාභ කිසිදු ලෙසකින් මේ හරහා සීමා කරලා නැහැ.
ඒ නිසා, අනාගතයේ සූර්ය බල පද්ධතියක් සවි කරන්න හිතන් ඉන්නවා නම් ඒ පිළිබඳව කිසිසේත්ම අධෛර්යමත් වීමට හේතුවක් නැහැ!
Net Plus ක්‍රමය හරහා ඔබටත් දීර්ඝකාලීනව හොඳ ප්‍රතිලාභයක් ලැබෙන ගමන්ම, මුළු රටේම විදුලි බිල සාධාරණව අඩු කරන්නත් එය මහත් රුකුලක් වේවි.![]()
![]()
උපුටා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු කුමාර ජයකොඩිසහෝදරයාගේ fB පිටුවෙන්
Mama Gaththey FB post ekakin.
මටත් ඕක මුලින්ම හිතුනාsolar nathuwa 250kwh battery grid eken charge karanna barida ?![]()
Ehemath puluwansolar nathuwa 250kwh battery grid eken charge karanna barida ?![]()
මොනා කලත් වැඩක් නැහැ දැන්ගෙදර වයරින් එකට කිසිම විදිහකින් සම්බන්ද කරන්නේ නැතුව AC දෙකට විතරක් Off grid එකක් හයි කරගන්න පුළුවන්ද
සෝල නැතත් බඩු හම්බ වෙනව ලබන අවුරුද්ද වෙද්දි. ඒකයි මෙච්චර නටන්නෙ අපිත්. මිනිස්සුන්ගෙ ඇස් ඇරිල මදි තාමත් මේ වෙන දේ ගැනමොනා කලත් වැඩක් නැහැ දැන්
ආණ්ඩුවෙන් මීටරේ දානවා
එහෙම වෙන්නේ කොහොමද මන් කිව්වෙ සෝලා පැනල් එකයි ඉන්වර්ටර් එකයි බැටරි එකයි වෙනම දානවා AC plug දෙක ඒකට සම්බන්ද කරනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ලයින් එකට කිසිම සම්බන්ධයක් නෑ. AC දෙක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම CEB එකේ ලයින් එකෙන් යන්නේමොනා කලත් වැඩක් නැහැ දැන්
ආණ්ඩුවෙන් මීටරේ දානවා
බැටරි ත් ඕනෙ. ඒ කියන්නෙ offgrid solution එකක්.එහෙම වෙන්නේ කොහොමද මන් කිව්වෙ සෝලා පැනල් එකයි ඉන්වර්ටර් එකයි බැටරි එකයි වෙනම දානවා AC plug දෙක ඒකට සම්බන්ද කරනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ලයින් එකට කිසිම සම්බන්ධයක් නෑ. AC දෙක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම CEB එකේ ලයින් එකෙන් යන්නේ
owබැටරි ත් ඕනෙ. ඒ කියන්නෙ offgrid solution එකක්.
අලුත් නිතිය හැටියට සම්බන්ධ කලත් නැතත් සෝලා ගහල තියෙනවනම් ඔය අනිවා මීටරයක් හයි කරන්න වෙනවාඑහෙම වෙන්නේ කොහොමද මන් කිව්වෙ සෝලා පැනල් එකයි ඉන්වර්ටර් එකයි බැටරි එකයි වෙනම දානවා AC plug දෙක ඒකට සම්බන්ද කරනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ ලයින් එකට කිසිම සම්බන්ධයක් නෑ. AC දෙක ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම CEB එකේ ලයින් එකෙන් යන්නේ
koheda rhiyenne off grid ewwata meter gahanawa kiyalaඅලුත් නිතිය හැටියට සම්බන්ධ කලත් නැතත් සෝලා ගහල තියෙනවනම් ඔය අනිවා මීටරයක් හයි කරන්න වෙනවා
ඒක ගෙදර මෙන් ලයින් එකට දානවද නැද්ද අදාල නැහැ ඒ නිතිය අනුව
එහෙම විස්තරයක් ඇත්තෙම නැහැ

මන්නම් හිතන්නේ නෑ එහෙම එකක් ඇති කියලාඅලුත් නිතිය හැටියට සම්බන්ධ කලත් නැතත් සෝලා ගහල තියෙනවනම් ඔය අනිවා මීටරයක් හයි කරන්න වෙනවා
ඒක ගෙදර මෙන් ලයින් එකට දානවද නැද්ද අදාල නැහැ ඒ නිතිය අනුව
එහෙම විස්තරයක් ඇත්තෙම නැහැ
මේක මෙහෙම වෙන්නත් පුළුවන් , සම්බන්ධ නැති නිසා ඔයාට ආණ්ඩුවේ ගෙවීම නැහැ හැබැයි නොමිලේ භාවිතය
සෝලා පැනලය - බැටරි - වායුසමීකරණය