update : Film එකක වගේ සිද්ධියක්. මත් ද්‍රව්‍ය රැගත් කාර් එකක් පොලිස් අන නොතකා ධාවනය කරලා. කොහොම හරි අන්තිමට කාර් එක නතර කරලා පොලීසිය කියනවා ඇතුලේ ඉන්න අවට එළියට බහින්න කියලා. ඒත් කවුරුත් කාර් එකෙනි එළියට බහින්නේ නෑ.. අන්තිමට ගිරිඋල්ල පොලීසිය ඉක්මනින් කාර් එකේ ටයර්වලට වෙඩි තියලා, ග්ලාස් කඩලා මත් ද්‍රව්‍ය ජාවාර ම්කරු අත්අඩංගුවට ගන්නවා.
හොදම දේ මොකක්ද දන්නවද.. මේ කර් එක කොටු කරගන්න උදව් කරලා තියෙන්නේ පාර් ගියපු ලොරි රථ දෙකක්. එකක් මැටල් ලෝඩි එකක් ගෙනියන එකක්. බලන්න ලොරි දෙක හරස් කරලා තියෙන ලස්සන.
කාර් එක ඇතුලේ කවුද ඉන්නේ කියලා දන්නේ නැතුව, ආයු ධ අතුලේ මොනවා තියෙද කියලා දන්නේ නැතුව.. මේ මෙහෙයුමට සම්බන්ධ වෙච්ච ගිරිඋල්ල පොලිස් නිළධාරින්ට අපගේ ප්‍රණාමය. ඒ වගේම ලොරි රථ දෙකේ රියදුරු මහතුන්ටත් අපගේ ප්‍රණාමය, මොකද ඒ අයගෙත් ජීවිතේ අනතුරේ වැටෙන්න තිබ්බා.