Film එකක වගේ සිද්ධියක්

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,869
    2,518
    113
    update : Film එකක වගේ සිද්ධියක්. මත් ද්‍රව්‍ය රැගත් කාර් එකක් පොලිස් අන නොතකා ධාවනය කරලා. කොහොම හරි අන්තිමට කාර් එක නතර කරලා පොලීසිය කියනවා ඇතුලේ ඉන්න අවට එළියට බහින්න කියලා. ඒත් කවුරුත් කාර් එකෙනි එළියට බහින්නේ නෑ.. අන්තිමට ගිරිඋල්ල පොලීසිය ඉක්මනින් කාර් එකේ ටයර්වලට වෙඩි තියලා, ග්ලාස් කඩලා මත් ද්‍රව්‍ය ජාවාර ම්කරු අත්අඩංගුවට ගන්නවා.
    හොදම දේ මොකක්ද දන්නවද.. මේ කර් එක ⁣කොටු කරගන්න උදව් කරලා තියෙන්නේ පාර් ගියපු ලොරි රථ දෙකක්. එකක් මැටල් ලෝඩි එකක් ගෙනියන එකක්. බලන්න ලොරි දෙක හරස් කරලා තියෙන ලස්සන.
    කාර් එක ඇතුලේ කවුද ඉන්නේ කියලා දන්නේ නැතුව, ආයු ධ අතුලේ මොනවා තියෙද කියලා දන්නේ නැතුව.. මේ මෙහෙයුමට සම්බන්ධ වෙච්ච ගිරිඋල්ල පොලිස් නිළධාරින්ට අපගේ ප්‍රණාමය. ඒ වගේම ලොරි රථ දෙකේ රියදුරු මහතුන්ටත් අපගේ ප්‍රණාමය, මොකද ඒ අයගෙත් ජීවිතේ අනතුරේ වැටෙන්න තිබ්බා.
    ❤️
    👏

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,987
    17,571
    113
    35
    Spain
    සැකකරුවෙක් මිසක් ජාවාරම් කාරයෙක් කියන්න බෑ පකෝ. ඌ ට නඩු දාල ඊට පස්සේ ඔප්පු කලොත් කිව හැකි ජාවාරම් කාරයෙක් කියල. සිවිල්

    ------ Post added on Sep 22, 2026 at 12:24 PM
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    612
    794
    93
    සැකකරුවෙක් මිසක් ජාවාරම් කාරයෙක් කියන්න බෑ පකෝ. ඌ ට නඩු දාල ඊට පස්සේ ඔප්පු කලොත් කිව හැකි ජාවාරම් කාරයෙක් කියල. සිවිල්

    ------ Post added on Sep 22, 2026 at 12:24 PM

    What Have I Done Panic GIF

    මොකක්ද බයියොන්ට කුඩ්ඩොන් කෙරෙහි තිබෙන මේ අමුතු ලැදියාව සහ අනුකම්පාව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,987
    17,571
    113
    35
    Spain
    මචෝ උඹෙත් තරහ කාරයෙක් පොලොසියට බොරු ඔත්තුවක් දුන්නොත් ආවල් වාහනේ යන්නේ කුඩු ජාවාරම් කාරයෙක් කියල, උඹටත් වෙඩි තියල වාහනේ වීදුරු බිඳලා කුදලාගෙන යාවි. එදාට නීතියේ නාමයෙන් කටපුක වහගෙන ඉඳපන්.
    What Have I Done Panic GIF

    මොකක්ද බයියොන්ට කුඩ්ඩොන් කෙරෙහි තිබෙන මේ අමුතු ලැදියාව සහ අනුකම්පාව
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    819
    1,057
    93
    ශ්‍රී ලංකාව
    ලොරි කාරයො දෙන්නට මොන ප්‍රනාමයද බං. එක්කො ඇප දෙන්න සල්ලි එකතු කරන්න වෙයි නැත්නං හත් දවසේ දානෙට සල්ලි එකතු කරන්න වෙයි.

    ලොරි දෙක ඔහොම පුක දුන්නාට කෙල වෙද්දී පොලිසිය උන්ට පුක දෙන්නෙ නෑ බේරා ගන්න.
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    612
    794
    93
    මචෝ උඹෙත් තරහ කාරයෙක් පොලොසියට බොරු ඔත්තුවක් දුන්නොත් ආවල් වාහනේ යන්නේ කුඩු ජාවාරම් කාරයෙක් කියල, උඹටත් වෙඩි තියල වාහනේ වීදුරු බිඳලා කුදලාගෙන යාවි. එදාට නීතියේ නාමයෙන් කටපුක වහගෙන ඉඳපන්.
    උබ හිතන්වනම් undercover officers ලත් එක්ක live armed guns තියාගෙන පොලිසිය යන්නෙ කවුරු හරි දුන්න කෝල් එකකට කියලා, උබ පොලිසිය වැඩ කරන විදිය දන්නෙ නැ සුද්දා. කට වහන් ඉදපන් පකා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,774
    1
    102,089
    113
    34
    Kalutara
    ලොරි කාරයො දෙන්නට මොන ප්‍රනාමයද බං. එක්කො ඇප දෙන්න සල්ලි එකතු කරන්න වෙයි නැත්නං හත් දවසේ දානෙට සල්ලි එකතු කරන්න වෙයි.

    ලොරි දෙක ඔහොම පුක දුන්නාට කෙල වෙද්දී පොලිසිය උන්ට පුක දෙන්නෙ නෑ බේරා ගන්න.

    පොලිසියෙන් උන්වත් මරන්න බලාගෙන ඉන්නේ ඕකුන්. පොලිසිය කොහේ බෙරන්නද. ඊයේ පෙරේද එකෙක් අහුවුනේ පොලිසියේ ඩයල් එකක්ව මරලා බෙල්ල රොහාන් ඕලුගලගේ ගේ ඉස්සරහින් තියන්න ප්ලෑන් කරපු එකෙක්ව.
     
    • Haha
    Reactions: Nidarshana_k