පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් enter වෙන්න බැරි Business මොනවද ලංකාවේ?
මචංලා, ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන යන, පිටින් අලුත් කෙනෙක්ට සල්ලි තිබ්බත් ලේසියෙන් enter වෙන්න බැරි business මොනවද?
ඒ කියන්නේ family connections, suppliers, experience, trade secrets, network එක වගේ දේවල් නිසා අවුරුදු ගාණක් industry එකේ හිටපු families වලට advantage එකක් තියෙන business.
උදාහරණත් එක්ක දාගෙන යමු.