Questions ලංකාවෙ IT ෆීල්ඩ් එකට මොකදවුනෙ?

gulp

Active member
  • Mar 17, 2015
    151
    153
    43
    Cyber security is going to bloom next. There are lot of slop code running prompted by every jack and jill to the production. Some of see c-suite executives, betting too much on AI bros going to suffer.
     

    dnet

    Active member
  • Dec 14, 2010
    182
    84
    28
    වැසියනි, ඇත්තටම IT ෆීල්ඩ් එකට මොකදවුනේ? අවුරුද්දක් දෙකක් බැලුව සුගතියක් පේන මානෙක නෑ
    රැල්ලට රට යන්න අදහසක් නෑ. හැබැයි මෙහෙමයි. ජොබ් නෙමෙයි මොකක් හරි අටවමුද අපි? මන් කිව්වෙ නදුන්ගෙ හොස්ටින් සීන් එක වගෙ එකක්. මොකද කියන්නෙ?
    AI හින්දම නෙමේ. එක එක Company තමන්ගේ product එක Develop කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ ටික පොඩි ‌‌‌‌‌පොඩි වෙනස්කම් කරලා දාන එක විතරයි. ඒකට ලොකු Staff එකක් අවශ්‍ය නැහැ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    koheth ekayi ban IT industry eka. Lankawe inna eka poddak hari shape. Western ratakata migrate wenawa kiyanne kohomath anathayi. mokada e ratawala situation eka lankawata wada tough.

    Mama den work karanne US client kenekta. US staff eke sahenna layoffs wenawa. Apea ratawala tawama lokuwata wenne naa mokada apea labor costs adu nisa. Hebeyi apitath langadima shot eka hambenawa.

    IT sector eke survive wenawa nam uderdeveloped ratakata wela indapan. Developed ratawalata wada tikak kal allagena inna puluwan mokada tawama underdeveloped ratawal full technology ekata shift karanna puluwan widiyata infrastructure hadala neti nisa. Hadala iwara wuna ratawal wala white collar okkotama kela wenawa. Apitath kela wewi. Hebeyi tikak kal survive wenna puluwan wei mokada apea costs aduyi saha locally tawama full transition ekak wenna infrastructure developed neti nisa.

    hondama de wena mokak hari industry ekak hoyagena business ekak nettan blue collar job ekak patan ganna eka. AI revolution ekata ready wenawa nam gamak patten idamak aran tyaganin geyak ekka monawa hari wawagena kannayi wedi tika wikunannayi.
    Monawage industry da hoda
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,463
    7,210
    113
    Wait and see..

    අපේ ඕවර්සීස් ටීම් එකේ උන් ක්ලෝඩ් ඒජන්ට්ස්ලා දාගන ෆුල් කෝඩ් කරලා නාල තියන නෑම දැක්කාම It's just matter of time බං.
    අන්තිමට අපි තමයි ෆික්ස් කරේ සේරම. ආකිටෙක්චර් එකේ ඉදලා හැදිගෑවිලා ගිහිං තිබුනෙ...
    වයිබ්කෝඩ් කරලා තියන ඇප්වල තියන වැහි වනාන්තරවල ඉන්න කෘමීන් ගාණට තියන බග්ස් ගාණ, සෙකියුරිටි ෆ්ලෝ දැක්කාම මුන්ට පිස්සුද කියලත් හිතෙනවා.
    ඔය AI Companies සේරම දුවන්නෙ VC Funds උඩ. කිසිම එකක් ප්රොෆිට් කරන්නෙ නෑ. ඉස්සරහට කරන පාටකුත් නෑ. VC Funds වලින් හැමදාම දුවන්නත් බෑ. IPO දාල ගොන්නු ටිකකට ෂෙයා විකුණලා උන් සෙටල් කරගනීවි. ඩොට් කොම් බබල් බර්ස්ට් එකෙන් පස්සෙ හරියට ස්ටැබ්ලයිස් උනා වගේ ආයෙ හැදේවි ඊට පස්සෙ.
    AGI General public එකට කවදාවත් ලැබෙන්නෙ නෑ. AGI දෙනවා නං ඉන්ටර්නෙට් එකේ තියන ප්‍රධානම ෆවුන්ඩින් ආකිටෙක්චර් එක වෙනස් වෙන්න ඕන. වෙනස් කරන්න ඕන. සෙකියුරිටි මෙෂර්ස් ප්රොටොකෝල් වෙනස් වෙන්න ඕන. දැන් තියන ඒවාට එහෙම ඕල්ටර්නේටිව්ස් නැහැ. ඒව හැදෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා AGI කියලා වෙස් වලාගන එන්නෙත් LLM ම තමා. LLM තියන තාක් කාලයක් උන් පැටර්න් මැච් කරන එක නතරවෙන්නෙ නෑ. හිලුසිනේෂන් නතරවෙන්නෙත් නෑ. ඒවා නොවෙන තාක් කාලයක් සංකීර්ණ වැඩක් කරන මනුස්සයෙක් රිප්ලේස් කරන්න බෑ.
    ඕක යම් තාක් දුරකට උනාට ආයෙ කලින් තිබුනු තත්වෙට නං එන්නෙ නැහැ

    මම මේ ටිකේ NZ වල ඉන්නෙ

    මෙහෙත් ඔය වගේම තමයි
    හැබැයි ලංකාවෙ වගේ පට්ට ලොකු layoff ගියේ නැති නිසා ජොබ් ටිකක් තියනවා
    ඒ ටිකට යන්නත් හැබැයි අනිවා AI/vibe code කරන්න පුලුවන් වෙන්න ඕන ඒව ලොකුවට CV එකේ දාල තියෙන්න ඕන
    එහෙම නැතුව real coding experince එක විතරක් දැම්මොත් අනිවා CV එක රිජෙක්ට් වෙනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    ඕක යම් තාක් දුරකට උනාට ආයෙ කලින් තිබුනු තත්වෙට නං එන්නෙ නැහැ

    මම මේ ටිකේ NZ වල ඉන්නෙ

    මෙහෙත් ඔය වගේම තමයි
    හැබැයි ලංකාවෙ වගේ පට්ට ලොකු layoff ගියේ නැති නිසා ජොබ් ටිකක් තියනවා
    ඒ ටිකට යන්නත් හැබැයි අනිවා AI/vibe code කරන්න පුලුවන් වෙන්න ඕන ඒව ලොකුවට CV එකේ දාල තියෙන්න ඕන
    එහෙම නැතුව real coding experince එක විතරක් දැම්මොත් අනිවා CV එක රිජෙක්ට් වෙනවා

    Yako nz wala IT job market eka full fuck wela thiyenne

    Spark layoffs 300 in July
    Another 200-400 coming soon

    Government sector already went through a massive cuts. Wellington wala 5000k withara Gedara giya
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,340
    1
    52,738
    113
    ප*යාගල
    sorry.com
    කිසි අවුලක් නෑ , AI ලියන ගූ කෝඩ් ක්ලීන් කරන එක තමා දැන් ඩිවෙලපර්ට තියෙන්නෙ
    ගූ ක්ලීන් කරන්නවත් ගන්නෙ නෑනෙ යකූ ඒකනෙ කේස් එක.🙂

    කට්ටිය ඉඩම් හොයනවා සහ අරගෙන වගා කරනවා. 🤓 AI කරපු දෙයක්...
    සිරිමල් Effect
    ------ Post added on Sep 24, 2026 at 5:40 AM
     
    • Haha
    Reactions: SpinXO

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,463
    7,210
    113
    Yako nz wala IT job market eka full fuck wela thiyenne

    Spark layoffs 300 in July
    Another 200-400 coming soon

    Government sector already went through a massive cuts. Wellington wala 5000k withara Gedara giya
    ඒ උනාට බන් ලංකාවෙ තරං ෆක් වෙලා නැහැනේ ඒක මම කිවුවෙ

    ලංකාවෙ ජොබක් තියා වේකන්සියක් වත් හොයාගන්න නැහැ
    මෙහෙ බන් වේකන්සි තියනවා ඇප්ලයි කරාම අඩුම ඉන්ටවීවු හරි කතා කරනවා. කලින් වගේ සට සට ගාල ජොබ් මාරු කරන්න නැතත් මෙහෙ exp තියනවා නං පොඩි හරි hope එකක් තියනවා

    ලංකාවෙ ඇප්ලයි කරන්නවත් එකක් නැහැ

    ලංකාවෙ hope එකක් පේන තෙක් මානෙක නැහැනේ

    BTW මොකද බන් මෙහෙ මේ තරං .NET කරන එවුන්ට වේකන්සි තියෙන්නෙ. උඹ වැඩ කරපු තැන් වල ඔය තරං .NET කරන එවුන් ඉන්නවද
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,396
    19,625
    113
    IT වලට ඇවිල්ල ඇත්තෙ සාමාන්‍ය බිස්නස් වලට තියන ප්‍රශ්නය වෙන්න ඕනෙ. හුගක් බිස්නස් වල disposable cash අඩුයි දැන්. Sales අඩු වෙලා කෑම බිස්නස් එකේ පවා. ලංකාව වගේ රටක එහෙම වෙනකොට IT related expenses නිකන්ම කැපෙන්න ඉඩ වැඩි SME sector එකේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,054
    5,771
    113
    ඕක යම් තාක් දුරකට උනාට ආයෙ කලින් තිබුනු තත්වෙට නං එන්නෙ නැහැ

    මම මේ ටිකේ NZ වල ඉන්නෙ

    මෙහෙත් ඔය වගේම තමයි
    හැබැයි ලංකාවෙ වගේ පට්ට ලොකු layoff ගියේ නැති නිසා ජොබ් ටිකක් තියනවා
    ඒ ටිකට යන්නත් හැබැයි අනිවා AI/vibe code කරන්න පුලුවන් වෙන්න ඕන ඒව ලොකුවට CV එකේ දාල තියෙන්න ඕන
    එහෙම නැතුව real coding experince එක විතරක් දැම්මොත් අනිවා CV එක රිජෙක්ට් වෙනවා
    ඒක ඉතිං එහෙම තමා බබල් එක බර්ස්ට් වෙනකල්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,756
    5,329
    113
    ගූ ක්ලීන් කරන්නවත් ගන්නෙ නෑනෙ යකූ ඒකනෙ කේස් එක.🙂


    සිරිමල් Effect
    ------ Post added on Sep 24, 2026 at 5:40 AM
    සිරිමලා දාගෙන ලොකු ජිල්මාට් එකක් ගහනවා මේ ටිකේ. උඩිං හොඳ මූන පෙන්නගෙන