ඊබ්‍රහිම් නානා

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,191
    3,498
    113
    colombo
    මුව නිදොස් කොට නිදහස් කරලාද.


    මුන්ගේ ගෙදර පුපුරගන්න කොටත් මූ දන්නේ නැද්ද.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,983
    1
    15,419
    113
    මුව නිදොස් කොට නිදහස් කරලාද.


    මුන්ගේ ගෙදර පුපුරගන්න කොටත් මූ දන්නේ නැද්ද.
    සාක්ෂි මදි. සාක්ෂිය ගෙදර වැඩකාරය Missing
     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,420
    1
    4,131
    113
    සාක්ෂි මදි. සාක්ෂිය ගෙදර වැඩකාරය Missing
    Same way Namal survived from corruption. If you are in good books with Npp and other parties that is all. Money Talks. There are enough evidence to charge him for Money Laundering but our CIABOC is silent. Do we have any independent institutions? At least he can be investigated , did we do that ? Who did ? Did his accounts investigated? How come he be unaware when his children were the main culprits. He doesn't seem to be even affected when his children were lost, does this ring a bell?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,463
    199,441
    113
    Colombo, Sri Lanka
    බෝම්බ නෙමෙයි, රට අල්ලන්න ආවත්, පක්ශෙට වියදම් කරනවා නම්, සල්ලි දෙනව නම්, නිදොස් කොට නිදහස් කරනවා :lol:
    Pop Tv Yes GIF by Schitt's Creek


    පුතා වරදක් කෙරුවම උව අත්අඩංගුවට ගන්න ගෙදරට ගිහිල්ලා, ඌ හිටියේ නැති උනාම උගේ අම්මව උනත් කුදලන් එක පොලෝසියට දේශපාලනේ ගෑවුනාම වෙන දේ.... :yes:
     
    • Haha
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,399
    9,261
    113
    Around the world


    වී ඇත්තේ මෙය යැයි විශ්වාස කල හැක.
    // පාස්කු නඩුවෙන්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වූ 'මොහොමඩ් ඊබ්‍රහිම්' ගැලවී තිබෙනවා.
    ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයට වියදම් කරලා තිබුණේ ඔහුගේ ව්‍යාපාරයේ මුදල්.
    එමෙන්ම බෝම්බ නිර්මාණයටත් ඔහුගේ කර්මාන්තශාලාවකින් අමුද්‍රව්‍ය අරගෙන තිබුණා.
    මේ සියල්ලටම වඩා පාස්කු ප්‍රහාරය දා ඔහු අත්අඩංගුවට ගැනීම මාධ්‍ය ඔස්සෙ විකාශය කෙරුණා.

    ඒ මොහොතේ දී ඊබ්‍රහීම් "පරිස්සමින්. තව පුපුරන්න තියෙනවා. අපි බලාගමු" වගේ කතා කිහිපයක් කිව්වා. ඒ බව රටම දැක්කා.
    සාමාන්‍යයෙන් අහිංසකයෙක් හෝ පාස්කු ප්‍රහාරය පිළිබඳව කම්පනයට පත්ව සිටින සහ එය ප්‍රතික්ෂේප කරන මනුස්සයෙක් එහෙම කතා කරන්නෙ නැහැ.
    ඔහු පාස්කු ප්‍රහාරය හොඳින් දැන සිටි සහ එය වින්දනය කරමින් සිටිනා ආකාරයක් ඔහුගේ ස්වරයේ ගැබ්ව තිබුණා.
    එමෙන්ම රන්ජන් රාමනායකගේ 'ලීක්' වූ හඬපටයක, ශානී අබේසේකර පාස්කු ප්‍රහාරය සඳහා 'ඊබ්‍රහීම් බබෙක්' නොවන බවත් කිව්වා.
    මෑතක දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ ඔහුගේ රන්, මැණික් ඇතුළු දේපළත් මුදා හැරුණා.
    රටේ වෙනම සමාජ දේශපාලනික පසුබිමක් තිබූ, ගෝඨාභය රාජපක්ෂ රජය බිඳ වැටීමට ඉතා ආසන්න, ආණ්ඩුවට එරෙහි ඕනෑම පුද්ගලයෙකුට නීතිඥයන් පවා අත්පුඩි ගසන, 2022 මැයි ඔහුට ඇප හිමි වුණා.
    (පැමිණිල්ල විසින් ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකිරීම නිසා) ඔහු පාස්කු මහ නඩුවෙන් ගැලවුණා. ඔහුට එරෙහිව තොරතුරු වසන් කිරීමට අදාලව පමණක් නඩුවක් ක්‍රියාත්මක වෙනවා.
    මොහොමඩ් ඊබ්‍රහීම් ජාතික ජනබලවේගයේ හිටපු ප්‍රධාන ආධාරකරුවෙක් වගේම මාලිමාවේ හිටපු ජාතික ලයිස්තු අපේක්ෂකයෙක්.

    Copied
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,046
    5,756
    113
    මුව නිදොස් කොට නිදහස් කරලාද.


    මුන්ගේ ගෙදර පුපුරගන්න කොටත් මූ දන්නේ නැද්ද.
    ඊයෙ පෙරේදා තීන්දුව දුන්න නඩුවෙ පොර විත්තිකාරයෙක් නෙමෙයි.
    පොර ඉන්නෙ වෙනම නඩුවක මම හිතන්නෙ. ඒක තවම ඉවර නෑ.
     
    • Like
    Reactions: jjpala and NRTG