ඝෑනු, යු කාන්ට් ලිව් විතවුට් දෙම්, යු කාන්ට් ලිව් විත් දෙම්. dha?

nevertheless

Active member
  • Feb 28, 2020
    226
    202
    43
    Bandaragama
    මම, පොඩි කලෙ ඉඩල හිතන් හිට්යෙ, ගෑනු පිරිමි භාහිරව, මනසිකව වෙන්ස් උනත්. දෙන්ක් එකතු වෙන එක (ගෑනු සහා පිරිමි ) දෙන්නාගෙම තියෙන් අවශයතවය්ක් කියලා මොකද තව පරපුරක් බිහි කරන්න (වෙන එවුන් එක්ක නෙම්යි, තමන්ගෙ ගෑනි හරි මිනිහ එක්ක )

    එත් එක එහ්ම්මම නෙමියි කියල හිතුන කොවිඩ් කලෙදි, එ කලෙ තමියි, එලකිරි එකෙ පොස්ට් කියවන්න ගත්තේ.

    මට තෙරුන විඩියට අනුව, ගෑනු හරි අමුතු සත්තු ජාතියක්. උන් කවදාවත් අවන්ක නෑ, හරිම අත්ම(ර්)ත කාමි කියලා තෙරුනෙ පිරිමින්ට සාපෙක්ශ්ව. මන් හිටුවෙ එහ්ම වෙන්න හෙතුව තමන්ගෙ ලමයි හින්දා කියල. එත් එක එහෙම නෙමියි. කියලා හිතුනා.

    මම විස්වස කරපු දෙයක් තමයි, සෑබ අදරයක් තියෙන්නෙ අම්මා කෙන්කුගෙන් දරුවෙකුට විතරයි කියලා, එත් අවුරුදු කිපයක ඉදලා එහෙම එකක් න කියලා හිතෙනවා. ලගම සින් එක (Lindsay Clancy trial)

    මට හිතෙන්නෙ, උන් මිනිස්සු උනත්, උන්ග් පරිනම්ය වෙන්වයි කියල වෙන්ම සත්ව කොට්ටශයක් විඩහට.

    කොහොමද බන් මෙහෙම උන් එකක ජිවත් වෙන්නේ. හෙන බහුබුතයි. මම දන්න පොරක් ඉන්නවා, පොරට, එයගෙ නොනව විස්වස නෑ. විතරක් නෙමි මෙක හෑම කෙනාටම තියෙන දෙයක් කියල තෙරුනා, මෙක හෑම කෙනාටම තියෙන දෙයක් කියල තෙරුනා. එහම් මනුස්සයක් එක්ක, නිදා ගන්නවා තියා, කතා කරන්නෙවත් කොහොම ද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,857
    15,890
    113
    🌎
    Welcome to the club

    GR8-BY8ubg-AAJ1n-E.jpg
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,468
    1,682
    113
    Oceania
    තෝ 9 වසරේද පොඩි එකෝ?

    එක පාරක් නෙමියි, දෙපාර තුන්පාර දෙමම අයත් ඔයවගෙ කතා තම්යි කිය්න්නෙ, සහො..
    තෝ වැරදි හිලට එහෙනම් ඔබලා තියෙන්නේ, go back and finish it in the correct hila.
    ------ Post added on Sep 24, 2026 at 10:18 AM
     
    • Haha
    Reactions: nevertheless

    maharetas

    Junior member
  • Dec 27, 2025
    24
    31
    13
    මම, පොඩි කලෙ ඉඩල හිතන් හිට්යෙ, ගෑනු පිරිමි භාහිරව, මනසිකව වෙන්ස් උනත්. දෙන්ක් එකතු වෙන එක (ගෑනු සහා පිරිමි ) දෙන්නාගෙම තියෙන් අවශයතවය්ක් කියලා මොකද තව පරපුරක් බිහි කරන්න (වෙන එවුන් එක්ක නෙම්යි, තමන්ගෙ ගෑනි හරි මිනිහ එක්ක )

    එත් එක එහ්ම්මම නෙමියි කියල හිතුන කොවිඩ් කලෙදි, එ කලෙ තමියි, එලකිරි එකෙ පොස්ට් කියවන්න ගත්තේ.

    මට තෙරුන විඩියට අනුව, ගෑනු හරි අමුතු සත්තු ජාතියක්. උන් කවදාවත් අවන්ක නෑ, හරිම අත්ම(ර්)ත කාමි කියලා තෙරුනෙ පිරිමින්ට සාපෙක්ශ්ව. මන් හිටුවෙ එහ්ම වෙන්න හෙතුව තමන්ගෙ ලමයි හින්දා කියල. එත් එක එහෙම නෙමියි. කියලා හිතුනා.

    මම විස්වස කරපු දෙයක් තමයි, සෑබ අදරයක් තියෙන්නෙ අම්මා කෙන්කුගෙන් දරුවෙකුට විතරයි කියලා, එත් අවුරුදු කිපයක ඉදලා එහෙම එකක් න කියලා හිතෙනවා. ලගම සින් එක (Lindsay Clancy trial)

    මට හිතෙන්නෙ, උන් මිනිස්සු උනත්, උන්ග් පරිනම්ය වෙන්වයි කියල වෙන්ම සත්ව කොට්ටශයක් විඩහට.

    කොහොමද බන් මෙහෙම උන් එකක ජිවත් වෙන්නේ. හෙන බහුබුතයි. මම දන්න පොරක් ඉන්නවා, පොරට, එයගෙ නොනව විස්වස නෑ. විතරක් නෙමි මෙක හෑම කෙනාටම තියෙන දෙයක් කියල තෙරුනා, මෙක හෑම කෙනාටම තියෙන දෙයක් කියල තෙරුනා. එහම් මනුස්සයක් එක්ක, නිදා ගන්නවා තියා, කතා කරන්නෙවත් කොහොම ද?
    හරි, ඔබට විතරක් නෙවෙයි තවත් අයටත්, මටත් එහෙම හිතෙනවා ඇති.
    නමුත්, පෙරදිග දැනුම අනුව, කාන්තාව නිරූපණය කරන්නේ "චන්ද්‍රයා/ සද".
    ඒ සදෙහි විශේෂ ලක්‍ෂණය තමා, "විසර්ගය" හෙවත් "දානය".
    ඉතිං කාන්තාවක් කියන්නෙම "දානයෙහි (දීමෙහි) ජීවමානවීම".
    ඒක ස්ත්‍රියක් ලෙස ඉපදීමේදිම ලැබුන නිසග ගුණයක්. ඒකට ඇයට බැනලා වැඩක් නැහැ. මොකද ඇයව නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒකට.
    ඒ දීමේ ගුණය පූජනීයයි, අතිශය පූජනීයයි.
    ඇය හා ඇයගේ ඒ නිසග ගුණය නැත්නම්, මේ ලෝකේ පිරිමි ගහගෙන-මරාගෙන, විනාශවෙලා.
    "ශ්‍රී" වදන (සම්මා සම්බුදු සිද්ධාර්ථ ගෞතම බුදුන්ටත්) උපසර්ගයක් ලෙස යෙදෙන "ශ්‍රී" වදනෙහි අරුත් අතර, ආලෝකය, මිශ්‍රවීම, ආහාර පිසීම, යහපත, සෞභාග්‍ය, බලයට, අමතරවම, ලක්‍ෂ්මීදේවී, සරස්වතීදේවී, දුර්ගාදේවී යන ස්ත්‍රී දේවත්වයද යන අරුත්ද සපයයි.
    ඉතිං අපිට ආහාර ප්‍රදානය කරන ශ්‍රීලක්‍ෂ්මීදේවියව හදුන්වන්නේ "අන්නපූර්ණ" කියලා.
    මම සිම්ප් කෙනෙක් නෙවෙයි මෙහෙම කිව්වට.
    නමුත්, ස්ත්‍රීත්වය සදා පූජනීයයි, වන්දනීයයි.
    (මෙලෙසම පුරුෂත්වයද පූජනීයද, වන්දනීයද වේ. එසේවූ විට මෙලොව සමතුලිතවේ.)
    අතිශය කරුණාවකින් යුතුව ඔබ සැමගේ ගැඹුරු අවබෝධය පිණිසම ලියන ලද්දකි.