මාලිමා ආණ්ඩුවෙන් IMF හත්වන වටයේ සමාලෝචනය කොට උඩද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,746
    15,723
    113
    🌎
    image.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,038
    79,293
    113
    ආයේ ඩොලර් නැතුව සිංහලුන්ට තෙල් පෝලිම් වල මැරෙන්න වෙයිද සිංහලු? :(



    ආහ් ඕක ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන් "අපි අලුතින් බදු ගහලා නෑ, මේ තිබ්බ බද්දක්" කියලා පිදුරු ගහේ එල්ලිලා ඉන්න සිංහලුන්ට හැමිනිලා යන්නම කියලා තව බද්දක් ගැහුවාම. ඩෝබියෝ ටිකත් "රනිලුත් ඕක කරන්න හිටියෙ' ගගා ඉඳී හාල් කිලෝ 20 ගන්න පෝලිමේ ඉන්නකොට 🤭 🤭

    නිකමට හිතෙනවා තෙල් මිල cost reflective වීමත් එක හේතුවක් වෙලා ඇති කියලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,099
    1
    17,300
    113
    කොටඋඩ,
    අලියා එක්ක වරෙන් ඇඳලා දෙන්න.. :rolleyes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,620
    25,855
    113
    tracing Geo-location.. ... ...
    IMF එකෙන් "දැන් රට ගොඩ ගිහින් ඉවරයි නිසා උඹලට අපේ උදව් තව දුරටත් ඕනේ නෑ" කියල කිව්වා කියල ගමක් ගමක් ගානේ ගිහින් කියන්න පුළුවන් වෙයි වගේද?

     
    • Haha
    Reactions: KDH

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,878
    3,893
    113
    USA
    video balnda behe, vistare kiyapan
    වර්තමාන අවිනිශ්චිත ගෝලීය ආර්ථික තත්වය තුල, ගෝලීය ආර්ථික ගැටගැසීම තුල, ශ්‍රී ලංකාවේ ජනතාව පහසුවෙන් හා සතුටින් ඉන්න නිසා තව තවත් බදු වැඩි කරන අවශ්‍යතාවක් තියනවා කියලා කියන්නේ.