අවුරුදු 76 සාපෙ කාලෙ නොකරපුව කරන්නනෙ බන් අපි අන්රයයිව ගෙනාවෙ හුම්ම්එහෙම සහතික දුන්නද යකෝ ඉස්සර ?
බෙහෙතුන් ඉසිපිරිතාලෙ දොස්තරගෙන් තුන්ඩු ලියන් , පැලවත්තෙ හෝ අරලිය මන්දිරේ කවුන්ටර් වලින් ගන්න කියයි ටෝකන් වලටඑහෙම සහතික දුන්නද යකෝ ඉස්සර ?
මහපොළ ප්‍රධානෝත්සවය කියලා එකකුත් මුන් තියනව .අවුරුදු 76 සාපෙ කාලෙ නොකරපුව කරන්නනෙ බන් අපි අන්රයයිව ගෙනාවෙ හුම්ම්![]()
![]()
සහතික නොදී ඉස්සරවගෙ කෙලින්මඑකවුන්ට එකට දැම්මට මාලිමාවට වැඩක් නෑයකෝ මේක ශිෂ්යාධාරයක් නේ? මොන පය්යකටද එකට සහතිකයක්?
රාජ්යම අල්ලනවයි කියන එක අපේ රටට අලුත් අද්දැකීමක්..ආසියාවෙ ආසන්නම කාලෙ උනේ ඇෆ්ගනිස්තානෙ ඇෆ්ගන් ගරිල්ලො අල්ලපු එක ටික කාලෙකට කලින්.ජවිපෙත් ගරිල්ලා නිසා මාලිමාවෙ වේෂය ගලවල පරන ගරිල්ලා ටයිප් වෙයි.🫨රාජ්‍යය අල්ලනකොට එහෙම තමා බන්. තව අවුරුද්දක් විතර යනකොට ඕක ගන්ඩ සුදුසුකම් ලබන්නත් ගමේ පන්ති පහේ නිකමගේ අත්සන ඕනේ වෙනවා.
ඔවු, උන් කියන්නේ පූර්ණ බලය ඕන කියල. සූරපප්පා කිව්වා නේ එහෙම මරාජ්යම අල්ලනවයි කියන එක අපේ රටට අලුත් අද්දැකීමක්..ආසියාවෙ ආසන්නම කාලෙ උනේ ඇෆ්ගනිස්තානෙ ඇෆ්ගන් ගරිල්ලො අල්ලපු එක ටික කාලෙකට කලින්.ජවිපෙත් ගරිල්ලා නිසා මාලිමාවෙ වේෂය ගලවල පරන ගරිල්ලා ටයිප් වෙයි.🫨
එතකොට ඕනම දෙයක් කරගන්න ගමේ කාඩර්ලොක්ක ගෙන් අවසර ඕන වෙයි..ලයිසන් අලුත් කරන්න,පොලිස් රිපෝට්, වාහන ගන්න, රට යන්න, උප්පැන්න මරණ සහතික, ඉඩම් කියන්න, ලීස් කරන්න,බිල්ඩින් හදන්න,ඉස්කෝලෙ දාන්න,කැම්පස් යන්න
තලිබාන් කාරයෝ ගහල ඇල්ලුවේ. එතකොට ඊට සහබාගී වෙන එවුනුයි ඊට විරුද්ද උනුයි දෙගොල්ලම දන්නව තලිබාන් උන් දිනුවහම ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම උන්ට යනවා කියල. එතන කිසිම තක්කඩි කමක් නැහැ. නමුත් ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. ලංකාවේ මිනිස්සු තනි පක්ෂ ක්‍රමයට කැමති නැහැ. කැරලි දෙකම පැරදුනෙත්, 3% තියල තිබ්බෙත් ඒනිසා. JVP එක කරේ මාලිමාව කියන මුව හම අස්සේ හැංගිලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්ත එක. ලංකාවේ jvp එක තලිබාන් ලට එහා. උන් මිනිස්සු අකමැති දේ මිනිස්සු අමුවෙන් රවට්ටලා කළා (කරන්න යනවා).රාජ්යම අල්ලනවයි කියන එක අපේ රටට අලුත් අද්දැකීමක්..ආසියාවෙ ආසන්නම කාලෙ උනේ ඇෆ්ගනිස්තානෙ ඇෆ්ගන් ගරිල්ලො අල්ලපු එක ටික කාලෙකට කලින්.ජවිපෙත් ගරිල්ලා නිසා මාලිමාවෙ වේෂය ගලවල පරන ගරිල්ලා ටයිප් වෙයි.🫨
එතකොට ඕනම දෙයක් කරගන්න ගමේ කාඩර්ලොක්ක ගෙන් අවසර ඕන වෙයි..ලයිසන් අලුත් කරන්න,පොලිස් රිපෝට්, වාහන ගන්න, රට යන්න, උප්පැන්න මරණ සහතික, ඉඩම් කියන්න, ලීස් කරන්න,බිල්ඩින් හදන්න,ඉස්කෝලෙ දාන්න,කැම්පස් යන්න
තලිබාන් කාරයෝ ගහල ඇල්ලුවේ. එතකොට ඊට සහබාගී වෙන එවුනුයි ඊට විරුද්ද උනුයි දෙගොල්ලම දන්නව තලිබාන් උන් දිනුවහම ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම උන්ට යනවා කියල. එතන කිසිම තක්කඩි කමක් නැහැ. නමුත් ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. ලංකාවේ මිනිස්සු තනි පක්ෂ ක්‍රමයට කැමති නැහැ. කැරලි දෙකම පැරදුනෙත්, 3% තියල තිබ්බෙත් ඒනිසා. JVP එක කරේ මාලිමාව කියන මුව හම අස්සේ හැංගිලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්ත එක. ලංකාවේ jvp එක තලිබාන් ලට එහා. උන් මිනිස්සු අකමැති දේ මිනිස්සු අමුවෙන් රවට්ටලා කළා (කරන්න යනවා).

තක්කඩි ජෙප්පෝ