මෙන්න මෙයාලටත් සිස්ටර්න් චේන්ජ් එක හම්බෙලා - උත්සවේට නාවොත් මහපොල නෑලු🤭🤭

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,318
    5,375
    113
    Great...
    ඇලුම්බලාවො මාලු කෑවනම් මාලිමාවට බැදිල මහපොල ගන්න එපැයි😂😂😂

    මින්පස්සෙ දෙන ඔක්කොම දේවල් අරලියගහ මන්දිරේට හෝ පැලවත්තට ගෙන්නල විතරක් දෙන්න ඕන..පත්වීම්,ආධාර,තහඩු,සිමෙන්ති..😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,235
    77,115
    113
    එහෙම සහතික දුන්නද යකෝ ඉස්සර ?
    අවුරුදු 76 සාපෙ කාලෙ නොකරපුව කරන්නනෙ බන් අපි අන්රයයිව ගෙනාවෙ හුම්ම් 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,318
    5,375
    113
    එහෙම සහතික දුන්නද යකෝ ඉස්සර ?
    බෙහෙතුන් ඉසිපිරිතාලෙ දොස්තරගෙන් තුන්ඩු ලියන් , පැලවත්තෙ හෝ අරලිය මන්දිරේ කවුන්ටර් වලින් ගන්න කියයි ටෝකන් වලට
     
    • Haha
    Reactions: Inigo Montoya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,351
    113
    දෙහිවල
    War Attack GIF by Warner Bros. Pictures
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    අවුරුදු 76 සාපෙ කාලෙ නොකරපුව කරන්නනෙ බන් අපි අන්රයයිව ගෙනාවෙ හුම්ම් 🤭 🤭
    මහපොළ ප්‍රධානෝත්සවය කියලා එකකුත් මුන් තියනව . :lol: 🤌

    ඕක මම අර පෝලිමේ ගිහින් අත්සන් කරලා ගන්න තියන අකමැත්තට ඕන මගුලක් කරගනින් කියලා අත ඇරල දැම්මා .
    පස්සේ මාසයක් දෙකක් වැටිලා suspend වෙලා කියලා ආරංචි උනා .
    ඔහොම සහතික දෙන රෙද්දක් ඒ කාලේ තිබ්බ නම් ඊට කලින් ඕක එපා කියන්නේ . .
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,318
    5,375
    113
    යකෝ මේක ශිෂ්යාධාරයක් නේ? මොන පය්යකටද එකට සහතිකයක්?
    සහතික නොදී ඉස්සරවගෙ කෙලින්මඑකවුන්ට එකට දැම්මට මාලිමාවට වැඩක් නෑ
    ඒක දේසපාලනිකනෑ..

    උස්සවයක් තියල සහතිකෙකුත් ගහල සිරසෙත් දහපාලොස් පාරක් පෙන්නියහැකි ඉතිහාසෙ ප්‍රතම වතාවට මාලිමා ආන්ඩුවෙ වැඩක් කියල😍
     
    • Haha
    Reactions: Inigo Montoya

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    323
    662
    93
    Kandy
    රාජ්‍යය අල්ලනකොට එහෙම තමා බන්. තව අවුරුද්දක් විතර යනකොට ඕක ගන්ඩ සුදුසුකම් ලබන්නත් ගමේ පන්ති පහේ නිකමගේ අත්සන ඕනේ වෙනවා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,318
    5,375
    113
    රාජ්‍යය අල්ලනකොට එහෙම තමා බන්. තව අවුරුද්දක් විතර යනකොට ඕක ගන්ඩ සුදුසුකම් ලබන්නත් ගමේ පන්ති පහේ නිකමගේ අත්සන ඕනේ වෙනවා.
    රාජ්යම අල්ලනවයි කියන එක අපේ රටට අලුත් අද්දැකීමක්..ආසියාවෙ ආසන්නම කාලෙ උනේ ඇෆ්ගනිස්තානෙ ඇෆ්ගන් ගරිල්ලො අල්ලපු එක ටික කාලෙකට කලින්.ජවිපෙත් ගරිල්ලා නිසා මාලිමාවෙ වේෂය ගලවල පරන ගරිල්ලා ටයිප් වෙයි.🫨

    එතකොට ඕනම දෙයක් කරගන්න ගමේ කාඩර්ලොක්ක ගෙන් අවසර ඕන වෙයි..ලයිසන් අලුත් කරන්න,පොලිස් රිපෝට්, වාහන ගන්න, රට යන්න, උප්පැන්න මරණ සහතික, ඉඩම් කියන්න, ලීස් කරන්න,බිල්ඩින් හදන්න,ඉස්කෝලෙ දාන්න,කැම්පස් යන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,254
    18,114
    113
    35
    Spain
    රාජ්යම අල්ලනවයි කියන එක අපේ රටට අලුත් අද්දැකීමක්..ආසියාවෙ ආසන්නම කාලෙ උනේ ඇෆ්ගනිස්තානෙ ඇෆ්ගන් ගරිල්ලො අල්ලපු එක ටික කාලෙකට කලින්.ජවිපෙත් ගරිල්ලා නිසා මාලිමාවෙ වේෂය ගලවල පරන ගරිල්ලා ටයිප් වෙයි.🫨

    එතකොට ඕනම දෙයක් කරගන්න ගමේ කාඩර්ලොක්ක ගෙන් අවසර ඕන වෙයි..ලයිසන් අලුත් කරන්න,පොලිස් රිපෝට්, වාහන ගන්න, රට යන්න, උප්පැන්න මරණ සහතික, ඉඩම් කියන්න, ලීස් කරන්න,බිල්ඩින් හදන්න,ඉස්කෝලෙ දාන්න,කැම්පස් යන්න
    ඔවු, උන් කියන්නේ පූර්ණ බලය ඕන කියල. සූරපප්පා කිව්වා නේ එහෙම ම
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    323
    662
    93
    Kandy
    රාජ්යම අල්ලනවයි කියන එක අපේ රටට අලුත් අද්දැකීමක්..ආසියාවෙ ආසන්නම කාලෙ උනේ ඇෆ්ගනිස්තානෙ ඇෆ්ගන් ගරිල්ලො අල්ලපු එක ටික කාලෙකට කලින්.ජවිපෙත් ගරිල්ලා නිසා මාලිමාවෙ වේෂය ගලවල පරන ගරිල්ලා ටයිප් වෙයි.🫨

    එතකොට ඕනම දෙයක් කරගන්න ගමේ කාඩර්ලොක්ක ගෙන් අවසර ඕන වෙයි..ලයිසන් අලුත් කරන්න,පොලිස් රිපෝට්, වාහන ගන්න, රට යන්න, උප්පැන්න මරණ සහතික, ඉඩම් කියන්න, ලීස් කරන්න,බිල්ඩින් හදන්න,ඉස්කෝලෙ දාන්න,කැම්පස් යන්න
    තලිබාන් කාරයෝ ගහල ඇල්ලුවේ. එතකොට ඊට සහබාගී වෙන එවුනුයි ඊට විරුද්ද උනුයි දෙගොල්ලම දන්නව තලිබාන් උන් දිනුවහම ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම උන්ට යනවා කියල. එතන කිසිම තක්කඩි කමක් නැහැ. නමුත් ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. ලංකාවේ මිනිස්සු තනි පක්ෂ ක්‍රමයට කැමති නැහැ. කැරලි දෙකම පැරදුනෙත්, 3% තියල තිබ්බෙත් ඒනිසා. JVP එක කරේ මාලිමාව කියන මුව හම අස්සේ හැංගිලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්ත එක. ලංකාවේ jvp එක තලිබාන් ලට එහා. උන් මිනිස්සු අකමැති දේ මිනිස්සු අමුවෙන් රවට්ටලා කළා (කරන්න යනවා).
     
    • Like
    Reactions: Tonto

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,122
    113
    canada
    තලිබාන් කාරයෝ ගහල ඇල්ලුවේ. එතකොට ඊට සහබාගී වෙන එවුනුයි ඊට විරුද්ද උනුයි දෙගොල්ලම දන්නව තලිබාන් උන් දිනුවහම ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම උන්ට යනවා කියල. එතන කිසිම තක්කඩි කමක් නැහැ. නමුත් ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. ලංකාවේ මිනිස්සු තනි පක්ෂ ක්‍රමයට කැමති නැහැ. කැරලි දෙකම පැරදුනෙත්, 3% තියල තිබ්බෙත් ඒනිසා. JVP එක කරේ මාලිමාව කියන මුව හම අස්සේ හැංගිලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්ත එක. ලංකාවේ jvp එක තලිබාන් ලට එහා. උන් මිනිස්සු අකමැති දේ මිනිස්සු අමුවෙන් රවට්ටලා කළා (කරන්න යනවා).
    :yes::yes: තක්කඩි ජෙප්පෝ