උඹලා iphone එකක් ගන්න හිතන් ඉන්නවානම්....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,113
    49,350
    113
    Android okkoma Hondai, Long Term Support Naane.. Android gannama gihin ayeth iPhone ekakma gaththe oya case eka hinda.. 7 Years OS updates dena phone deka thunayi thiyenne.. ewa Lankwe hoyalama epaa unaa..

    iphone updates දුන්නට බැටරියට කෙල වෙනවනේ අවුරුද්දක් යනකොට..අනික අළුත් model ඵක release කරපු ගමන් පරණ model ඵක slow වෙනවා..:oo:

     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    905
    2,411
    93
    33
    iphone updates දුන්නට බැටරියට කෙල වෙනවනේ අවුරුද්දක් යනකොට..අනික අළුත් model ඵක release කරපු ගමන් පරණ model ඵක slow වෙනවා..:oo:


    Planned obsolescence. අලුත් ipad වලත් display issues වැඩියි කලින් gen වල ipad එක්ක compare කරද්දී.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,420
    1
    20,472
    113
    35
    Spain
    iphone updates දුන්නට බැටරියට කෙල වෙනවනේ අවුරුද්දක් යනකොට..අනික අළුත් model ඵක release කරපු ගමන් පරණ model ඵක slow වෙනවා..:oo:


    මම 12 එකක් නේ පාවිච්චි කරන්නේ, මට එහෙම ස්ලෝ කියල තේරිලා නෑ නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    තැනකට ගියාම ලැජ්ජාවක් නැතුව එලියට ගන්න පුලුවන් පෝන් එකක් වෙන්න ඕන මටනම් ෆීචර්ස් වලින් වැඩක් නෑ. Oppo :sick:🤮
    Lol talks
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,711
    1
    159,713
    113
    98
    කෑගල්ල
    @Solo Rider කවදද iphone ගත්තේ. Solo Pixel නේද use කරේ

    මට නෙවෙ fren
    පවුලට, යලුවෙක් එද්දි ගෙන්න ගත්ත

    Android okkoma Hondai, Long Term Support Naane.. Android gannama gihin ayeth iPhone ekakma gaththe oya case eka hinda.. 7 Years OS updates dena phone deka thunayi thiyenne.. ewa Lankwe hoyalama epaa unaa..


    How so ?

    දැන් flagship/midrange මොක ගත්තත් අඩුම 5 years OS support එනවනෙ


    මන් ගවා තියෙන්නෙ motorola edge 60 එකක්
    එක බජට් එකක්
    එකටත් 2 year් එනව
    android 16 ආව, 17 එන්න තියනව
    ------ Post added on Sep 28, 2026 at 1:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,437
    88,136
    113
    ආශ්චර්යමත් රටක
    මම 12 එකක් නේ පාවිච්චි කරන්නේ, මට එහෙම ස්ලෝ කියල තේරිලා නෑ නේ.

    මටත් එහෙම අවුලක් නෑ. මගේ 13 එකක්.
    දැනටත් chrome tabs 84 ක් open කරල තියෙන්නෙ. 🤭
    Samsung වගෙු නං දැනටම කෙළවිලා තියෙයි.