කැබිනෙට්ටුව රුපියල් බිලියන 41කට ඔලුව වනයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,371
    14,266
    113
    පෘථිවිය
    ඔන්න භාණ්ඩාගාරේ හිස්වෙන්න යන්නේ
    කරන්න පුළුවන් හොඳම වැඩේ වෙන්නේ

    කොල්ලනේ ඩොලර් අරගනින් දැන්ම ගිහින්

    රුපියල ඉතාම වේගයෙන් 340 පනිනවා ළඟදීම

    HTUH5xhbkAEvSp8
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,371
    14,266
    113
    පෘථිවිය
    එහෙම වෙන්නේ නැහැ තෙල් මිල වැඩි කරන්න යන්නේ..ඩීසල් තමයි ලොකු ගාණකින් වැඩි වෙන්නේ..
    එහෙම වෙන්න නැහැ
    බලාගෙන ඉන්න
    දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    බයියො උපරිම උත්සාහ කරනවා පච කෙලලා මිනිස්සුන්ගෙ බය ඇතිකරලා ආර්ථිකය වට්ටගන්න.

    බංකොළොත් පොන්නයො ආණ්ඩු කරන්නෙ නැති නිසා ඒක හැමදාම ෆේල් 🙈😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,849
    48,603
    113
    Diesel 150/- kin withara ganan yai kiyala thama aranchiya..
    confirm na ithin..

    50% කින් කියලා තමයි කියන්නේ....IOC එක තමයි ලෙඩේ ඇදලා තියෙන්නේ..උන්ට දැන් තියෙන ගාණට තෙල් දීලා පාඩු ලු..
     
    • Like
    Reactions: Naughtykolla48

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,200
    3,504
    113
    colombo
    ජුනි මාසෙ 40%ක් අඩු වෙනකොට තිබ්බ ගානටම දීලා ගත්ත. අධික ලාභය ට දුන්නේ දැන් සහනයක් දුන්නේ නැතනම් මුණව එලවන්න ඕනේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,878
    11,716
    113
    හඳට කිට්ටුව
    50% කින් කියලා තමයි කියන්නේ....IOC එක තමයි ලෙඩේ ඇදලා තියෙන්නේ..උන්ට දැන් තියෙන ගාණට තෙල් දීලා පාඩු ලු..

    eaka thama scene eka, baiyontai, toyyontai raja magul ithin dan.. :lol: :lol:
     
    • Like
    • Haha
    Reactions: Tonto and redux

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    තෙල් වැඩි කලොත් බයියෝ: ඔන්න අනුරයා කලාද හූ හූ ඇද්ද උඹලටටට...
    වැඩි කලේ නැත්තං බයියෝ: අම්මෝ ඔන්න ආර්ථිකේ කඩන් වැටෙනවා, ඩොලර් එක යනවා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,254
    5,316
    113
    Ada Liter 200 Vitara gahagena heta vikunala profit eken Phone 📱 ekak ganna Oney😍 Yaman polimata🛢️🏃

    Siripala.Maamage Kadichchi Bus eka thallu karan gihin Diesel load ekak ganna oney
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,990
    17,581
    113
    35
    Spain
    බයියො උපරිම උත්සාහ කරනවා පච කෙලලා මිනිස්සුන්ගෙ බය ඇතිකරලා ආර්ථිකය වට්ටගන්න.

    බංකොළොත් පොන්නයො ආණ්ඩු කරන්නෙ නැති නිසා ඒක හැමදාම ෆේල් 🙈😂
    පැලවත්තේ අකවුන්ට් එකෙන් ගෙවන්න කියපං

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Like
    • Haha
    Reactions: Z e u s and Udee KJ

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    තෙල් වැඩි කලොත් බයියෝ: ඔන්න අනුරයා කලාද හූ හූ ඇද්ද උඹලටටට...
    වැඩි කලේ නැත්තං බයියෝ: අම්මෝ ඔන්න ආර්ථිකේ කඩන් වැටෙනවා, ඩොලර් එක යනවා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    corona kale rata arinna wahanna kiuwe kauda
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,690
    9,016
    113
    මුන් මේ හදන්නේ තෙල් මිල ටිකක් ස්ථාවර කරගෙන උද්දමනේ පහලට ගන්න.
    ජෙප්පෙක් උනත් මේකනම් පොඩ්ඩක් මෝඩ අදහසක් කියලා තම හිතෙන්නේ.. බලමු..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    968
    1,242
    93
    සුනිල් හඳුන්නෙත්ති
    2022 වසරේ
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ඩොලර් (විදේශ ප්‍රේෂණ) එවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි



    අහලා බලන්න...
    ​
     
    • Like
    Reactions: Z e u s

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,537
    35,398
    113
    ඩීසල් මිල හොල්ලන්නේ නැතුව පෙට්‍රල් මිල් 50% කින් වැඩිකල යුතුයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,849
    48,603
    113
    ඩීසල් මිල හොල්ලන්නේ නැතුව පෙට්‍රල් මිල් 50% කින් වැඩිකල යුතුයි

    ඕකේ අනික් පැත්ත වෙන්‍නේ.. ලෝකේ ඉල්ලුම තියෙන්නේ ඩීසල් වලට.. factory ඔක්කොම run වෙන්නේ ඩීසල් වලින්.ට්‍රම්ප් සක්කිලියා ඉරානෙට ගැහුවේ ඒකයි...ඊට පස්සෙ උන් අරාබියේ oil refinery වලට ගහන ඵක තමයි උගේ ප්ලෑන් ඵක.යුක්‍රෙනේ ඉස්සරහට දාලා දැන් රුසියාවේ oil rifernery වලටත් ගහන් යනවා..ට්‍රම්ප් කාර යට ඕන ඒ තෙල් වෙන රටවල් වලට යන ඵක නවත්තන්න.
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen