උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,868
    48,657
    113
    image

    ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    දීර්ඝ අඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවය.

    ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කෙරිණි.

    ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර හැකි යොදාගෙන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    375
    451
    63

    අනුර සහෝ ජනපති වූ සැනින් මූව ඇතුලට දානවා

    දුක් විඳින අන්තිම පැය 🌹
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,078
    1,904
    113
    අධිකරණ තීන්දුව අනුව නිදොස් කොට නිදහස් කිරිම රටක පුරවැසියෝ විදියට අධිකරණයට ගරු කිරීමක් හැටියට අපිත් පිලිගන්නවා.

    ඒ වුනාට අපේ මාලිමාවේ නායකත්යෙන් තාම තහවුරු කරලා කියලා නැහැ ගම්න්පිල හොරෙක් නෙමෙයි කියලා. අපේ ගම්පහ විශාල සංචාරක ගම්මානයක් හදපු රුපන් මාපලගම සහෝදරයා කිව්වනේ හිටපු ඇමති කාංචනට ඩීසල් වලින් කොමිස් එකක් යන්නේ නෑ ඒක බොරු කියලා. අන්න ඒ වගේ නිදොස් කොට නිදහස් කරන කම් අපිට තාම ගම්පන්පිල හොරෙක්. අනෙක තව ෆයිල් තියනවා ඇරපු නැති.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,763
    16,803
    113
    බොරු නඩු දාපු උන්ට දැන් නඩු දාන්න තියෙන්නේ..ලපයටත් ඒකම කරන්න ඕන පච විදිනවට..😎
     
    • Like
    Reactions: War Fighter

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,481
    28,322
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අධිකරණ තීන්දුව අනුව නිදොස් කොට නිදහස් කිරිම රටක පුරවැසියෝ විදියට අධිකරණයට ගරු කිරීමක් හැටියට අපිත් පිලිගන්නවා.

    ඒ වුනාට අපේ මාලිමාවේ නායකත්යෙන් තාම තහවුරු කරලා කියලා නැහැ ගම්න්පිල හොරෙක් නෙමෙයි කියලා. අපේ ගම්පහ විශාල සංචාරක ගම්මානයක් හදපු රුපන් මාපලගම සහෝදරයා කිව්වනේ හිටපු ඇමති කාංචනට ඩීසල් වලින් කොමිස් එකක් යන්නේ නෑ ඒක බොරු කියලා. අන්න ඒ වගේ නිදොස් කොට නිදහස් කරන කම් අපිට තාම ගම්පන්පිල හොරෙක්. අනෙක තව ෆයිල් තියනවා ඇරපු නැති.
    this bro knows the shit 😂
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,090
    3,128
    113
    22 සම්මත වුනායින් පස්සෙ අදිකරනය ස්වාදීනා නෑ කියපු ගූ පෝට්ටුවො ටික කෝ බං දැං?
     
    • Haha
    Reactions: redux