මේක තමා ඇත්ත කතාව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,200
    1
    158,050
    113
    98
    කෑගල්ල
    ඔය ජොබ් එකෙන් ප්‍රොෆිට් නැත්නන්, වෙන ජොබ් එකක්ට මාරු වෙන්න
    රටෙ මිනිස්සු ඉන්නෙ එක එකාට හම්බ කරල දෙන්න නෙවෙ, එක එකාගෙ ප්‍රොෆිට් මාජින් රැකල දෙන්න නෙවෙ
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,288
    2,066
    113

    ඇප් එකෙන් දුවන ත්‍රීවීල් රියදුරාට කවදාවත් 'Strike' එකක් කරන්න බැරි ඇයි? — ඇල්ගොරිතමය ඇතුළේ නිර්මාණය කරපු "නූතන වහල්භාවය"!
    🛺
    📱
    ⚠️

    පෙට්‍රල් ලීටරේ කීය වුණත්, ජීවන වියදම අහස උසට නැග්ගත්, ඇප් සමාගම් ත්‍රීවීල් කිලෝමීටර් ගාස්තුව රියදුරාට සාධාරණ වන ලෙස සැබෑ ජීවන වියදමට ගලපන්නේ නැත්තේ ඇයි කියලා කවදා හරි ගැඹුරින් හිතලා තියෙනවද?

    මේක නිකන්ම සිද්ධ වෙන අත්වැරැද්දක් නෙවෙයි; ආයතනික ඉහළ මට්ටමේ (Executive Level) සැලසුමක්:

    1. "යන්තම් ජීවත් වීමේ" සූත්‍රය (Subsistence Level):
    ඇප් සමාගම් ගාස්තු සකස් කරන්නේ රියදුරාට සහ පවුලට එදා දවසේ බඩගින්න යන්තම් නිවාගන්න පුළුවන් මට්ටමට විතරයි. අනාගතයක් සැලසුම් කරන්න, ඉතුරුවක් කරන්න, ලෙඩකට දුකකට මුදලක් තියාගන්න නම් රියදුරාට තමන්ගේ ශරීර සෞඛ්‍යය දියවෙනකල් දවසට පැය 16-17ක් පාරේ දුවන්නම වෙනවා.

    2. දවසක් නතර වුණොත් "රෝල" ඉවරයි:
    අතේ කිසිම ඉතුරුවක් නැති වෙන විදිහට දවසේ ගාණ සීමා වුණාම, රියදුරාට එක දවසක් ලෙඩ වෙලා ගෙදර ඉන්න බෑ. එක දවසක් නොදිව්වොත් එදා රෑට දරුවන්ට කන්න නෑ, ලීසිං වාරිකය හිරවෙනවා, මුළු රෝලම කඩාගෙන වැටෙනවා.

    3. විරෝධයක් හෝ Strike එකක් කළ නොහැකි මානසික සිරගෙය:
    හෙට දවසේ වාහනේ නොදුවා ඉන්න බැරි මිනිහෙක් කොහොමද ආයතනයේ අසාධාරණ ගාස්තු හෝ කොමිස් වලට විරුද්ධව සාමූහිකව එකතු වෙලා වර්ජනයක් කරන්නේ? හෙට දවසේ නොදුවා ඉන්න පුළුවන් ආර්ථික ශක්තියක් රියදුරාට නොතැබීම හරහා ඔහුගේ සංවිධානාත්මක ශක්තිය මුලින්ම අඩපණ කරලා තියෙනවා.

    4. පාරිභෝගික පුරුද්ද සහ "Account Block" වීමේ භීතිය:
    අද වෙද්දී මගියා ඉන්නේ ත්‍රීවීල් පාක් එක ඉස්සරහා වුණත්, එහෙමත් නැත්නම් අල්ලපු ගෙදර ත්‍රීවීල් එකක් තිබුණත්, එයා වාහනයක් ගෙන්නගන්නේ ඇප් එකෙන්. මගියාගේ මනස සම්පූර්ණයෙන්ම ඇප් ඒකාධිකාරයට හිරවෙලා ඉවරයි. මෙහෙම තත්ත්වයකදී රියදුරෙක් තමන්ගේ සාධාරණ අයිතිය වෙනුවෙන් කතා කරලා හෝ වර්ජනය කරලා Account එක Block කරගත්තොත්, ඊළඟ තත්පරයේ එයාගේ ජීවන මාර්ගය සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා.

    ප්‍රශ්නය තියෙන්නේ රියදුරාගේ කම්මැලිකමක නෙවෙයි.
    රියදුරාට හඬක් නගන්න බැරි වෙන්න, පද්ධතියට විරුද්ධව නැගී සිටින්න බැරි වෙන්න, හැමදාම අන්ත අසරණව එකම තැන රවුම් ගහන්න නිර්මාණය කරලා තියෙන මේ ඩිජිටල් වහල් උගුල ඇතුළෙයි!

    අපි ඉල්ලන්නේ නිකරුණේ ගණන් වැඩි කිරීමක් නෙවෙයි; රියදුරාගේ පැවැත්ම සහ ආත්මගෞරවය සුරකින ස්වාධීන 'රාජ්‍ය නියාමන අධිකාරියක්'!

    මේ කටුක යථාර්ථය ඔබටත් දැනිලා තියෙනවද? ඔබේ අදහස විවෘතව පහළින් සටහන් කරන්න.
    🤝
    🛺

    654312643_2137021067095743_3789227272102143003_n.jpg

    සුභසාධන ආයතන කියල හිතුවද පගෝ හැමෝම සල්ලි හොයන එක කරන්නෙ මැක්සිමම් ප්‍රොෆිට් මාජින් තියන් රස්සාවක් කරගන්න කොන්ද පනනැති පොන්නයො ටික ෆුල් ටයිම් පික්මී දුවන්න අර‍ං අරක මේක ගගා වැලපෙනව ක්‍රෑහ් තූඃ
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,687
    2,698
    113
    ප්‍රශ්නය තියෙන්නේ රියදුරාගේ කම්මැලිකමක නෙවෙයි.
    රියදුරාට හඬක් නගන්න බැරි වෙන්න, පද්ධතියට විරුද්ධව නැගී සිටින්න බැරි වෙන්න, හැමදාම අන්ත අසරණව එකම තැන රවුම් ගහන්න නිර්මාණය කරලා තියෙන මේ ඩිජිටල් වහල් උගුල ඇතුළෙයි!

    Sri Lanka Sl GIF
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    792
    1,031
    93
    ශ්‍රී ලංකාව
    ඉස්සර ඔහොම නෑ. නුවරට ආපු මුල් දවස් වල Uber එකෙන් සතියක් දිවුවේ නැත්නං නෝනා කෙනෙක් කෝල් කරල විස්තර අහනවා.

    දැං දුවන්න ඕනැ තරං ඉන්නව. දුවන නං දුවපල්ල නැත්නං නිකං ඉඳපල්ල කියයි. ගාන අඩු වෙන එකත් හොඳයි නැත්නං මැනේජර් කාරයත් රෑට උබර් දුවන්න ගන්නවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,743
    16,764
    113
    මේකත් අර apeamma කියන කෙනා youtube එකෙන් හම්බ කරන් කකා youtube එකටම බනිනවා වගේ..අනේ මන්දා මේ ලංකාවේ උන් නම්..කන්න දුන්න අත හපා කනවා..:angry:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,963
    17,528
    113
    35
    Spain
    ඕක ආතල් නේ බන්, ස්ට්‍රෙස් එකක් නෑ, උඹ තමා උඹේ බොස්. දවස ගානේ කුරුල්ලා වගේ බයික් එකේ යන්න තියෙන්නේ. උඹට ගෙයක් තියෙනවා. ඉතින් මොන ජීවන බරක්ද. සන්තෝසෙන් ඉඳපන්.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    792
    1,031
    93
    ශ්‍රී ලංකාව
    ඕක ආතල් නේ බන්, ස්ට්‍රෙස් එකක් නෑ, උඹ තමා උඹේ බොස්. දවස ගානේ කුරුල්ලා වගේ බයික් එකේ යන්න තියෙන්නේ. උඹට ගෙයක් තියෙනවා. ඉතින් මොන ජීවන බරක්ද. සන්තෝසෙන් ඉඳපන්.
    දැං ඉස්සර තරං ගෙවන්නෙ නෑ. පුක රිදෙන එක විතරයි. Tip එකෙන් තමා ගේම ගහන්න වෙන්නෙ මූට. ඒකත් පොඩි ගාණක් නෙ දෙන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,456
    24,785
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකෙ limitation ඒ දවස් වලම කිව්වෙ මන්. නිකන් ඉන්නවට වඩා හොඳයි. නිකන් බලහන් ගෙයක් වයරින් කරන්න ගත්තම DB එකට කීයක් ගන්න පුලුවන්ද. ස්විච් පොයින්ට් එකට කීයද ලයිට් පොයින්ට් එකට කීයද. කොහොමද කළා නම්. හොඳ නෑද.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,332
    8,637
    113
    Kotahena
    මේකත් අර apeamma කියන කෙනා youtube එකෙන් හම්බ කරන් කකා youtube එකටම බනිනවා වගේ..අනේ මන්දා මේ ලංකාවේ උන් නම්..කන්න දුන්න අත හපා කනවා..:angry:
    ඒක මූගේ blood වල ඉඳන් තියන දෙයක්

    මූට උදවු කරන්න ලං උන හැමොටම මූ වැලි දාල ඇරිය
     
    • Like
    Reactions: mall_9n

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    607
    790
    93
    අපේ රටේ පොඩි කාලේ ඉදන් හරියට සල්ලි වැඩ කරන විදිය, හොද මුදල් කලමනා කරනය ගැන කියල දෙන්නෙ නෑ. ලංකාවෙ බහුතරයක් හිතන් ඉන්නෙ රස්සාවක් කරලා 40-50 retire වෙන්න පුලුවන් කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Uber දුවන්න අරන් මාසයයි. Fortune 500 කම්පනිසුත් diss කරනවා. හ්ම්ම්ම හ්ම්ම්ම්ම්ම්

    Bhagya miss gana kavara kathada
    ජූලි 23 පටන් ගත්තෙ
    දැනට ඕඩර්ස් 554 ක් ගෙනියල තියෙනව

    ඕක ආතල් නේ බන්, ස්ට්‍රෙස් එකක් නෑ, උඹ තමා උඹේ බොස්. දවස ගානේ කුරුල්ලා වගේ බයික් එකේ යන්න තියෙන්නේ. උඹට ගෙයක් තියෙනවා. ඉතින් මොන ජීවන බරක්ද. සන්තෝසෙන් ඉඳපන්.
    ඒකනං ඉතිං ඇත්ත
    දවසක් දෙකක් දිව්වෙ නෑ කියල කෝල් කරල අහන සීන් මොකුත් නෑ දැං
    ලස්සන කෙල්ලො සුද්දියො දැක්කම හිත පිරෙනව
    සමහර කස්ටමර්ල ඇත්තටම හොද මිනිස්සු

    කලාතුරකින් තමා හොර කපටි මිනිස්සු සෙට් වෙන්නෙ

    අපේ රටේ පොඩි කාලේ ඉදන් හරියට සල්ලි වැඩ කරන විදිය, හොද මුදල් කලමනා කරනය ගැන කියල දෙන්නෙ නෑ. ලංකාවෙ බහුතරයක් හිතන් ඉන්නෙ රස්සාවක් කරලා 40-50 retire වෙන්න පුලුවන් කියලා.
    කලමණාකරනය කරන්න මුදල් තියෙන්න එපැයි බං
     
    Last edited:

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    607
    790
    93
    ජූලි 23 පටන් ගත්තෙ
    දැනට ඕඩර්ස් 554 ක් ගෙනියල තියෙනව

    ඒකනං ඉතිං ඇත්ත
    දවසක් දෙකක් දිව්වෙ නෑ කියල කෝල් කරල අහන සීන් මොකුත් නෑ දැං
    ලස්සන කෙල්ලො සුද්දියො දැක්කම හිත පිරෙනව
    සමහර කස්ටමර්ල ඇත්තටම හොද මිනිස්සු

    කලාතුරකින් තමා හොර කපටි මිනිස්සු සෙට් වෙන්නෙ

    කලමණාකරනය කරන්න මුදල් තියෙන්න එපැයි බං
    සල්ලි නැත්තෙ කලමණාකරනය කරන්නෙ නැති හින්දා තමා
     
    • Love
    Reactions: Yudewwa

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,288
    2,066
    113
    කලමණාකරනය කරන්න මුදල් තියෙන්න එපැයි බං
    දැන් තේරෙනවද පකයට පුටුව රත් කර කර බත් ගිලපු එකේ කරුමය සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන නිකන් එන්නෙ නෑ පකෝ
     
    • Haha
    Reactions: Yudewwa

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,658
    1,926
    113
    ඔය ජොබ් එකෙන් ප්‍රොෆිට් නැත්නන්, වෙන ජොබ් එකක්ට මාරු වෙන්න
    රටෙ මිනිස්සු ඉන්නෙ එක එකාට හම්බ කරල දෙන්න නෙවෙ, එක එකාගෙ ප්‍රොෆිට් මාජින් රැකල දෙන්න නෙවෙ
    siraama kathaawa
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,269
    7,612
    113
    දැන් තේරෙනවද පකයට පුටුව රත් කර කර බත් ගිලපු එකේ කරුමය සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන නිකන් එන්නෙ නෑ පකෝ
    පුදුම කරුමයක් වෙලා තියෙන්නේ මේ පොන්නය උබර් දුවන්න ගත්තු දවසේ ඉඳල. මිට වඩා හොදයි ගෙදර හිටිය නම්.