මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,688
    3,534
    113

    කෑගල්ලෙ කීල්ස් එකට ගියා බඩු වගයක් ගන්න..
    ගිහින් බඩු ටික අරන් එලියට එද්දි අන්කල් කෙනෙක් ඇවිත් හෙමීට කීවා අනේ පුතේ
    උදේම ආවා වැඩක් හොයාගෙන ඒත් කිසිම දෙයක් ලැබුන් නෑ... මට සල්ලි එපා පුලුවන් නම් හාල් ටිකක් හරි පොඩි කවකටු පෙට්ටියක් හරි අරන් දෙන්න පින් කියල... ඒ වෙලාවේ මගෙ අතේ තිබ්බෙ 1500 යි.. එකෙන් 500ක් මම දීලා කීවා අන්කල් මේකෙන් හාල් ටිකක් ගන්න කියල... මම ගියා.. එලියට යද්දී මම දෙක්කා ඒ අන්කල් පල්ලෙහා ගස් තියන හරියෙ හොරෙන් ඇස් පිහ දානවා වගේ.. මට අවුල් හිතුනා මම ගිහින් බැලුවා.. බලද්දී පොර අඩනවා.. හෙනට අව්ල් ගියා බන් මට.. මට පෙන්නුවා හවස එද්දී ගෙන්න කියලා නෝනා ලියලා දුන්න බඩු ලිස්ට් එක... මට කරන්න දෙයක් නැති කමට ආවෙ පුතේ මෙතෙන්ට කීවා... පිරිමි අසරන වෙන විදිය බලපන්කෝ... මම මගෙ අතේ තිබ්බ ඉතුරු 1000ත් දුන්නා පොර ගත්තෙ නෑ... මම ඒක සාක්කුවට දාලා.. ගෙදර අරන් යන්න ගත්ත හාල් කිලෝ 5ත් දීලා..පොරගෙ හිත හදලා ගෙදර යන්න කියලා ආවා බන්.. මට හෙන අවිල් උනා ඒකට බන්.. බලපන් මිනිස්සු කොච්චර අසරන ද
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,408
    3,746
    113
    මොනර තැන්න

    colomba patthe inne hena horu nisa ඇත්ත කියන් ආවත් Ignore කරනව
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004

    oya wage scene ekak mata una iye. ekath Keells ekedi. achchi amma kenek kiri piti packet ekak aragena 2200 wage ganak mata ahuna widiyata. ane purse eka huurala e manussaya 1000k dunna, mama cashier eke balan innawa cashier eke lady e bill eka settle karanakal, ane ara achchi amma purse, bag hoora hoora ithuru 1200 hoyanawa. minissu polime iddi ara manussaya maara asaranai.. cashier eke lady ta kiwwa, e achchige 1000 apahu denna, e item ekath mage bill ekata danna kiyala.

    minissu samahara welawata marama widiyata asarana wenawa. katada mokatada piti eka araganne kiyala mama danne na, mata theruna widiyata e manussaya athe thibbema Rs 1020. mokada mama purse eke thawa 20 kolayak thiyanawa dakka. ona magulak iwasuwa haki, minissu ohoma asarana wenawa balan inna ba.
     
    ou bn... Math salli thiyana manussayek nemei godak.. eth ehema asarana wenawa dakiddi hena aul bn...
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,699
    4,373
    113
    උදේ පාන්දරම හොදම මරිසිකාරයෙකුට අහු වෙලා නේද කිරි පුතේ. උඹ හොද එකා බන්. අවුලක් නැහැ.

    දවසක් මම ATM එකෙන් සල්ලි අරන් එද්දී එතනම තිබුන චැනලින් සෙන්ටර් එකේ ඉදන් ලොක්කෙක් එලියට අව. සාමාන්‍ය වැදගත් විදිහට ඇඳගෙන. ඇහැට දාන බෙහ එකක් ගන්න සල්ලි මදි කීව. ඩොක්ටර්ගේ සල්ලි ගෙවුවවම සල්ලි ඉවර උනාලු. පව් කියල හිතිලා කීයක්ද ඕන ඇහුවම බෙහෙත් එක 3000+. මම සල්ලි දෙන්නත් හදල ෆාමසි එක එහා පැත්තේ හින්ද යමු අන්කල් බෙහෙත් එක අරන් දෙන්නම් කීවම මූ බයිලා ගහනව. පුතේ මම එන්නම් එහා පැත්තට ගිහින්. පුතා මෙතනම ඉන්නවා නේද අරක මේක. පොරගෙන් ගෙවල් ගැන ඇහුවම හෙනම බයිලා ගහනවා වටේ පටල පටල. මමනම් දැන් දුක හිතිලා සල්ලි දෙන්නේ නැත. මිනිස්සු පට්ට කපටියි. මෝඩයට අඳින්න ලජ්ජා හින්දම වැඩේ නතර කළා.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,473
    327
    83

    කෑගල්ලෙ කීල්ස් එකට ගියා බඩු වගයක් ගන්න..
    ගිහින් බඩු ටික අරන් එලියට එද්දි අන්කල් කෙනෙක් ඇවිත් හෙමීට කීවා අනේ පුතේ

    උදේම ආවා වැඩක් හොයාගෙන ඒත් කිසිම දෙයක් ලැබුන් නෑ... මට සල්ලි එපා පුලුවන් නම් හාල් ටිකක් හරි පොඩි කවකටු පෙට්ටියක් හරි අරන් දෙන්න පින් කියල... ඒ වෙලාවේ මගෙ අතේ තිබ්බෙ 1500 යි.. එකෙන් 500ක් මම දීලා කීවා අන්කල් මේකෙන් හාල් ටිකක් ගන්න කියල... මම ගියා.. එලියට යද්දී මම දෙක්කා ඒ අන්කල් පල්ලෙහා ගස් තියන හරියෙ හොරෙන් ඇස් පිහ දානවා වගේ.. මට අවුල් හිතුනා මම ගිහින් බැලුවා.. බලද්දී පොර අඩනවා.. හෙනට අව්ල් ගියා බන් මට.. මට පෙන්නුවා හවස එද්දී ගෙන්න කියලා නෝනා ලියලා දුන්න බඩු ලිස්ට් එක... මට කරන්න දෙයක් නැති කමට ආවෙ පුතේ මෙතෙන්ට කීවා... පිරිමි අසරන වෙන විදිය බලපන්කෝ... මම මගෙ අතේ තිබ්බ ඉතුරු 1000ත් දුන්නා පොර ගත්තෙ නෑ... මම ඒක සාක්කුවට දාලා.. ගෙදර අරන් යන්න ගත්ත හාල් කිලෝ 5ත් දීලා..පොරගෙ හිත හදලා ගෙදර යන්න කියලා ආවා බන්.. මට හෙන අවිල් උනා ඒකට බන්.. බලපන් මිනිස්සු කොච්චර අසරන ද
    ගෑණුත් තේරුම් ගන්න ඕන හරි හමන් රස්සාවක් නැති මනුස්සයෙක් මානසිකව වට්ටන්නෙ නැතුව පිරිමහගෙන දුක සැප බෙදාගෙන අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න..

    "අද මොනවහරි වැඩක් ලැබුනොත් හවසට සල්ලිත් අරන් පරිස්සමට එන්නකො. ගෙදරට බඩු ටිකකුත් ගන්න තියනවා මම පිරිමහගෙන වැඩ කරන්නම් ඔයා එන්නකො.. කියලා උගේ හිත හදල යවන්න ඕන".

    මොනවා වුනත් ඒ එයාගෙ කර්මය. එත් යමක් දීලා එ මනුස්සයට පිහිටක් වුනානම් ඒක ලොකු මනුස්සකමක් පිනක්. මහත්ඵල මහානිසංස දෙලොවදිම ලැබෙන පිනක්. ඒ ගැන හිතලා හිත සතුටු කරගන්න. එහෙ මෙහෙ කියවන්න යන්න එපා පින්තූර ගහල එහෙ මෙහෙ දාලා social media වල post දාලා ප්‍රචාරය කරනවට වඩා තමන්ගෙ හිත සතුටු වීම තමයි මෙලොවටත් පරලොවටත් දෙකටම ඉතිරි වෙන්නෙ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,886
    1
    4,666
    113
    කඩවත කාගීල්ස් එකේදිත් දවසක් මට පොඩි එකෙක් හම්බුනා රෑ 8.30ට විතර , බයික් එකට නැගලා යන්න හදද්දිම ඇවිත් අයියෙ හදුන්කූරු පැකට් එකක් ගන්න කිව්ව ,අහද්දි පොර 8 වසරෙ කියලා තමා කිව්වෙ , අතේ පොඩි ගානක් තිබ්බා ඒ ටික පොඩි එකාට දීලා මන් ආවා :(
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,688
    3,534
    113
    උදේ පාන්දරම හොදම මරිසිකාරයෙකුට අහු වෙලා නේද කිරි පුතේ. උඹ හොද එකා බන්. අවුලක් නැහැ.

    දවසක් මම ATM එකෙන් සල්ලි අරන් එද්දී එතනම තිබුන චැනලින් සෙන්ටර් එකේ ඉදන් ලොක්කෙක් එලියට අව. සාමාන්‍ය වැදගත් විදිහට ඇඳගෙන. ඇහැට දාන බෙහ එකක් ගන්න සල්ලි මදි කීව. ඩොක්ටර්ගේ සල්ලි ගෙවුවවම සල්ලි ඉවර උනාලු. පව් කියල හිතිලා කීයක්ද ඕන ඇහුවම බෙහෙත් එක 3000+. මම සල්ලි දෙන්නත් හදල ෆාමසි එක එහා පැත්තේ හින්ද යමු අන්කල් බෙහෙත් එක අරන් දෙන්නම් කීවම මූ බයිලා ගහනව. පුතේ මම එන්නම් එහා පැත්තට ගිහින්. පුතා මෙතනම ඉන්නවා නේද අරක මේක. පොරගෙන් ගෙවල් ගැන ඇහුවම හෙනම බයිලා ගහනවා වටේ පටල පටල. මමනම් දැන් දුක හිතිලා සල්ලි දෙන්නේ නැත. මිනිස්සු පට්ට කපටියි. මෝඩයට අඳින්න ලජ්ජා හින්දම වැඩේ නතර කළා.
    Ara pora nam mata wisthara kiuwa bn.. badu aran denna kiyala thama pora kiuwe.. Ane manda bn.. mata hithune aththatama pora asarana wela bn

    ගෑණුත් තේරුම් ගන්න ඕන හරි හමන් රස්සාවක් නැති මනුස්සයෙක් මානසිකව වට්ටන්නෙ නැතුව පිරිමහගෙන දුක සැප බෙදාගෙන අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න..

    "අද මොනවහරි වැඩක් ලැබුනොත් හවසට සල්ලිත් අරන් පරිස්සමට එන්නකො. ගෙදරට බඩු ටිකකුත් ගන්න තියනවා මම පිරිමහගෙන වැඩ කරන්නම් ඔයා එන්නකො.. කියලා උගේ හිත හදල යවන්න ඕන".

    මොනවා වුනත් ඒ එයාගෙ කර්මය. එත් යමක් දීලා එ මනුස්සයට පිහිටක් වුනානම් ඒක ලොකු මනුස්සකමක් පිනක්. මහත්ඵල මහානිසංස දෙලොවදිම ලැබෙන පිනක්. ඒ ගැන හිතලා හිත සතුටු කරගන්න. එහෙ මෙහෙ කියවන්න යන්න එපා පින්තූර ගහල එහෙ මෙහෙ දාලා social media වල post දාලා ප්‍රචාරය කරනවට වඩා තමන්ගෙ හිත සතුටු වීම තමයි මෙලොවටත් පරලොවටත් දෙකටම ඉතිරි වෙන්නෙ
    4to video mokuth kare ne bn.. e wele udau karala awa.. mn meke demme ehema pora adurana kenek nane bn meke... Nama demmeth neththe ekai
    ------ Post added on Sep 30, 2026 at 3:57 PM