AI වලින් code ලියනවා නම් අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?

gulp

Active member
  • Mar 17, 2015
    152
    154
    43
    මම පොර මම පොර මම පොර මම පොර මම පොර
    AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI
    මම පොර මම පොර මම පොර මම පොර මම පොර
    :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,380
    1
    52,814
    113
    ප*යාගල
    sorry.com
    අපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .
    මටත් සමහර ඒව ඇවිල්ල තියෙනව.Research කරලා බලල උත්තරයක් දෙන්නම් කියපු ටිකට මිසින්. වෙන උන්ට වැඩේ බාරදීලා.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,758
    5,331
    113
    මේ සෑර් කියනවා නං හරි වෙන්න ඕනේ..

    මේ පොන්නයයි, අර පුතේ පුතේ ගාන වේසිගේ පුතයි අල්ලලා පුකේ අරින්න ඕනේ තමන්ගේ පඩ ශෝ එක දාන්න බොරුව සමාජගත කරන එකට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,432
    19,622
    113
    Colombo
    ඔය සර්ගෙන් ඉස්සරලා අහපං කොච්චර කාලයක් ද කෝඩ් කරන්න අරගන කියලා...
    AI Bubble එක පිපිරිලා යනකල් ලේ ඕෆ් වෙන එක නවත්තන්න බෑ.
    ටික කාලෙකින් කොනක ඉදලා වයිබ් කෝඩ් කරපු ඇප්ස් හැමර්නිලා හැක් වෙලා යන්න ගියාම.
    සාර්ථක වෙච්චි ඇප් වලට අලුත් ෆීචර්ස් ඉන්ට්රොඩියුස් කරන්න ගියාම AI හිලුසිනේට් කරලා තියන ඒවත් වැඩකරන්නෙ නැතිව ගියාම අන්න එතෙකාට...
    නන් කෝඩිං වයිබ් කෝඩ් පකීර්ලා තේරුම්ගන්නවා මේක හරියන්නෙ නෑ කියලා.
    එතකල් ඉතිං වයිබ් කෝඩ් වසන්තේ තමා...
    අපි කැමති උනත් අකමැති උනත් AI Bubble එක burst වෙන්නෙ නැහැ
    US stock market එකෙන් 1/3 AI කම්පැනි තියෙන්නෙ
    උන් sanctions දාල මොනවා කරලා හරි AI Buble එක දිගටම තියාගන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,135
    101,927
    113
    උන් කාලයක් යද්දි ඔය සබ්ස්ක්‍රිප්ශන් වල ගාන වැඩි කරයි
    දැන් 200ට දෙන එකට 2000ක් දෙන්න කියයි
    AI bubble එක කියන්නෙ ඔය කම්පනීස් overvalue වෙලා කියන එකනේ
    ඕක පිපුරුවා කියලා AI models degrade වෙන්නෙ නැනේ
    එන්න එන්න තව තව capable model එනවා මිසක් පස්සට යාමක් නම් පෙන්නෙ නැහැ

    they will be few are far between neh
    only a few capable people would be enough to do that
    you dont need the large workforce that we have right now
    ------ Post added on Oct 1, 2026 at 10:08 PM
    ai language ekak awama oya okkoma iwarai. thama ai weda karanne humanslata design karapu platform wala. ai friendly designed platform ekak apu gaman game over.
    මේක limit වෙන්නේ සල්ලි නැතුවම නෙවෙයි technology limitation එකක් නිසා. ඔය transformer, gradient decent වගේ ඒවගෙන් යන්න පුළුවං උපරීමට දැන් ගිහින් තියෙන්නේ. දැන් ආයේ අලුත් එකක් ඕනි නැත්තන් මෙතනින් එහාට ඕක ඇදගෙන යන්න බෑ. ROI එක මදි වෙච්ච ගමන් ඉබේම නවතිනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,064
    5,787
    113
    අපි කැමති උනත් අකමැති උනත් AI Bubble එක burst වෙන්නෙ නැහැ
    US stock market එකෙන් 1/3 AI කම්පැනි තියෙන්නෙ
    උන් sanctions දාල මොනවා කරලා හරි AI Buble එක දිගටම තියාගන්නවා.
    හවුසින් බබල් එක , ඩොට් කොම් බබල් එක වගේ තමා බං. ROI නැතිව බලෙන් ගොඩක් ලොකු කාලයක් අල්ලං ඉන්න බැහැ
     
    • Like
    Reactions: gulp and Emarald

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,372
    15,509
    113
    අපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .
    Ado I've experienced similar situations. Vibe coding is unmanageable when it comes to changes.
     
    • Sad
    Reactions: wissnshaftler

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,179
    4,395
    113
    Sri Lanka
    ඒක තමයි මගෙත් පොයින්ට් එක. හියුමන් ඩිවලොපර් කෙනෙක්ට දෙන සැලරියට වඩා වැඩි ගානක් වියදම් කරන්න උනාම මොකද වෙන්නෙ ?
    දැනටමත් ස්බ්ස්ක්‍රිප්ෂන්ස් ප්‍රයිස් වැඩිවෙන ගමන් ටෝකන් ප්‍රමාණ අඩුකරනවා
    MIT රිසර්ච් එකකින් මේ දැනට AI train කරන විදිහෙ තියන හාඩ් ලිමිට් එක ගැන රිසර්ච් එකක් එළියට දැම්මා සති දෙකකට විතර කලින්.
    එතෙකාට අලුත් මොඩල් වලට යන වියදම තවත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
    ඕක ආපහු AI Assisted coding ලෙවල් එකට ඇවිත් තමයි නතරවෙන්නෙ. තව අවුරුදු කීපයක් බලමුක
    AI Is only for Rich Peoples වෙනව ලඟදිම. ඊට කලින් මේව පාවිච්චි කරල හොඳට සල්ලි ගලාගෙන එන business model එකක් හදාගෙන පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳම.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,219
    18,046
    113
    35
    Spain
    පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර යනකම් ගෝසාව තියෙයි. ඊට පස්සේ සන්සුන් වෙලා අලුත් විදියට මිනිස්සු හැඩ ගැහේවි. නිවු නොමලිටි එක.
     
    • Like
    Reactions: MihiCherub

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,179
    4,395
    113
    Sri Lanka
    මේ AI තව ගණන් යනව. ඊටපස්සෙ මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙනව... එකම Platform එකක් ඇතුලෙ රඟන්න.. ඊටපස්සෙ මේ AI එක්ක ආතල් ගන්න පුළුවන් rich people ල ටික වෙනම පරිනාමය වෙනව. දුප්පත් උන් ටික වෙනම බෙදිල පරිනාමය වෙනව. පස්සෙ මානවය කොටස් දෙකකට බෙදිල සල්ලි තියෙන උන් විසින් සියලු දේ control කරනව. පස්සෙ මේ අතරෙ අර සල්ලි නැති මිනිස්සුන්ගෙන් සුපිරි බුලට් එකක් ඉපදිලා ඌ හොරෙන් Access වෙනව AI එකට. Access වෙලා, AI එකට වෛරස් එකක් දාල අරුන්ට කෙලවනව. පස්සෙ ඌව හොයාගෙන දැනට අහස උඩ පදිංචි වෙලා ඉන්න මිනිස්සු බිමට එවනව රොබෝල අරූව හොයන්න. පස්සෙ ලොකු යුද්ධයක් යනව. මිනිස්සු මේ පෘතිවියෙන් අවසන් වෙනව. අහස උඩ ඉන්න මිනිස්සු ටික කාලෙකින් මේ වගේ වෙනව.. :rofl:

    1790913620482.png

    මොලේ අවුල් වෙලා තියෙන්නෙ වැඩියෙන් Film බලලම. :confused:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර යනකම් ගෝසාව තියෙයි. ඊට පස්සේ සන්සුන් වෙලා අලුත් විදියට මිනිස්සු හැඩ ගැහේවි. නිවු නොමලිටි එක.
    Bubble එකක් කියන එකෙන් අදහස් කරන්නේ AI Technology කියන එක fake කියන එකවත් ඒක නැති වෙනවා කියන එකවත් නෙමෙයි, Investment Hype එක bubble එකක් කියලා, එතකොට එන ROI එක expect කරපු සීමාවට වඩා ගොඩක් අඩු උනාම තමා මේක බලපෑම එන්නේ, AI කියන Tech එක නැති වෙන්නේ නෑ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,868
    1,553
    113
    අපි පොඩි කාලේ චක්කරේ කට පාඩම් කළා ... (ඒ කාලේ calculator හරි හිඟයි) ඉතින් ගණන් හදන්න චක්කරේ ඕන... පොළේ තට්ටුවක්වත් හරියට ගෙනියන්න බෑ ගණන් බැරිනම් .... සමහර මිනිස්සුන්ට අකුරු බැරිවුනත් ගණන් හදන්න පුළුවන් මනෝමයෙන් ....

    ඊට පස්සේ calculator ආවම දැන් හැමතැනම calculator තියෙනවා. ඒ වුනත් ඉස්කෝලේ චක්කරය පාඩම් කරවනවා ...ගණන් හදොනවා... ඔයාලගේ ජීවිත වලට ඒවා එපාවෙලා තියෙනවද ?

    මට මතකයි විදුසර පත්තරේ තිබුණ විද්‍යා ප්‍රබන්ධයක් (මම ඉස්කෝලේ යන කාලේ - 1989 ට කලින් ) එකේ නම හයවරක් අට (මට මතක විදියට)
    ඒ කතාව ඉවර වෙන්නේ මේ දෙබසින් "හයවරක් අට හතලිස් අටයි .. ඔවු ඒක කියන්න මට දැන් කැල්කුලේටරයක් ඕනේ නෑ . ඔහු තෘප්තිමත්ව කිව්වා"

    AI Code ලිව්වට මිනිස්සුන්ට CODE දැණුම ඕනේ .... (මන් නම් Coding දන්නේ නෑ )
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,080
    14,462
    113
    වැලිවේරිය
    මේ AI තව ගණන් යනව. ඊටපස්සෙ මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙනව... එකම Platform එකක් ඇතුලෙ රඟන්න.. ඊටපස්සෙ මේ AI එක්ක ආතල් ගන්න පුළුවන් rich people ල ටික වෙනම පරිනාමය වෙනව. දුප්පත් උන් ටික වෙනම බෙදිල පරිනාමය වෙනව. පස්සෙ මානවය කොටස් දෙකකට බෙදිල සල්ලි තියෙන උන් විසින් සියලු දේ control කරනව. පස්සෙ මේ අතරෙ අර සල්ලි නැති මිනිස්සුන්ගෙන් සුපිරි බුලට් එකක් ඉපදිලා ඌ හොරෙන් Access වෙනව AI එකට. Access වෙලා, AI එකට වෛරස් එකක් දාල අරුන්ට කෙලවනව. පස්සෙ ඌව හොයාගෙන දැනට අහස උඩ පදිංචි වෙලා ඉන්න මිනිස්සු බිමට එවනව රොබෝල අරූව හොයන්න. පස්සෙ ලොකු යුද්ධයක් යනව. මිනිස්සු මේ පෘතිවියෙන් අවසන් වෙනව. අහස උඩ ඉන්න මිනිස්සු ටික කාලෙකින් මේ වගේ වෙනව.. :rofl:

    View attachment 270608

    මොලේ අවුල් වෙලා තියෙන්නෙ වැඩියෙන් Film බලලම. :confused:
    Elysium
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,135
    101,927
    113
    පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර යනකම් ගෝසාව තියෙයි. ඊට පස්සේ සන්සුන් වෙලා අලුත් විදියට මිනිස්සු හැඩ ගැහේවි. නිවු නොමලිටි එක.
    මේකේ bubble එක තියෙන්නේ ඔය හර්ඩ් වේයා සෙල් කරන උන්ගේ. බලපං උන් inside deal ගහලා තියෙන හැටි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,525
    2,649
    113
    If people do not have work to do, there going to be civil unrest..

    Remember, it's work that kept the sanity going for millenniums..
     
    • Like
    Reactions: Emarald

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,207
    50,526
    113
    සේදවත්ත
    Ado I've experienced similar situations. Vibe coding is unmanageable when it comes to changes.
    එකක ඉංග්‍රීසී විධානයන්
    අනික ප්‍රොජෙක්ට් පැලැනිග්
    ඔය දෙක හොද නම් චේන්ජස් සුලු දෙයක් ඩ්පෙන්ඩන්සි වල ජේන්ජසුත් වෙන්න ඕනේ විදියට ලියන්න ඕනේ. ඉංග්‍රීසි භාවිතය සහ ප්‍රොජෙක් ෆ්ලෝ එක අපේ ඔලුවේ තියන්නත් ඕනේ .
     
    • Like
    Reactions: shenat