මම පොර මම පොර මම පොර මම පොර මම පොර
AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI
මම පොර මම පොර මම පොර මම පොර මම පොර

AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI AI
මම පොර මම පොර මම පොර මම පොර මම පොර


මටත් සමහර ඒව ඇවිල්ල තියෙනව.Research කරලා බලල උත්තරයක් දෙන්නම් කියපු ටිකට මිසින්. වෙන උන්ට වැඩේ බාරදීලා.අපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .
අපි කැමති උනත් අකමැති උනත් AI Bubble එක burst වෙන්නෙ නැහැඔය සර්ගෙන් ඉස්සරලා අහපං කොච්චර කාලයක් ද කෝඩ් කරන්න අරගන කියලා...
AI Bubble එක පිපිරිලා යනකල් ලේ ඕෆ් වෙන එක නවත්තන්න බෑ.
ටික කාලෙකින් කොනක ඉදලා වයිබ් කෝඩ් කරපු ඇප්ස් හැමර්නිලා හැක් වෙලා යන්න ගියාම.
සාර්ථක වෙච්චි ඇප් වලට අලුත් ෆීචර්ස් ඉන්ට්රොඩියුස් කරන්න ගියාම AI හිලුසිනේට් කරලා තියන ඒවත් වැඩකරන්නෙ නැතිව ගියාම අන්න එතෙකාට...
නන් කෝඩිං වයිබ් කෝඩ් පකීර්ලා තේරුම්ගන්නවා මේක හරියන්නෙ නෑ කියලා.
එතකල් ඉතිං වයිබ් කෝඩ් වසන්තේ තමා...
උන් කාලයක් යද්දි ඔය සබ්ස්ක්‍රිප්ශන් වල ගාන වැඩි කරයි
දැන් 200ට දෙන එකට 2000ක් දෙන්න කියයි
AI bubble එක කියන්නෙ ඔය කම්පනීස් overvalue වෙලා කියන එකනේ
ඕක පිපුරුවා කියලා AI models degrade වෙන්නෙ නැනේ
එන්න එන්න තව තව capable model එනවා මිසක් පස්සට යාමක් නම් පෙන්නෙ නැහැ
they will be few are far between neh
only a few capable people would be enough to do that
you dont need the large workforce that we have right now
------ Post added on Oct 1, 2026 at 10:08 PM
මේක limit වෙන්නේ සල්ලි නැතුවම නෙවෙයි technology limitation එකක් නිසා. ඔය transformer, gradient decent වගේ ඒවගෙන් යන්න පුළුවං උපරීමට දැන් ගිහින් තියෙන්නේ. දැන් ආයේ අලුත් එකක් ඕනි නැත්තන් මෙතනින් එහාට ඕක ඇදගෙන යන්න බෑ. ROI එක මදි වෙච්ච ගමන් ඉබේම නවතිනවා.ai language ekak awama oya okkoma iwarai. thama ai weda karanne humanslata design karapu platform wala. ai friendly designed platform ekak apu gaman game over.
හවුසින් බබල් එක , ඩොට් කොම් බබල් එක වගේ තමා බං. ROI නැතිව බලෙන් ගොඩක් ලොකු කාලයක් අල්ලං ඉන්න බැහැඅපි කැමති උනත් අකමැති උනත් AI Bubble එක burst වෙන්නෙ නැහැ
US stock market එකෙන් 1/3 AI කම්පැනි තියෙන්නෙ
උන් sanctions දාල මොනවා කරලා හරි AI Buble එක දිගටම තියාගන්නවා.
Ado I've experienced similar situations. Vibe coding is unmanageable when it comes to changes.අපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .
AI Is only for Rich Peoples වෙනව ලඟදිම. ඊට කලින් මේව පාවිච්චි කරල හොඳට සල්ලි ගලාගෙන එන business model එකක් හදාගෙන පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳම.ඒක තමයි මගෙත් පොයින්ට් එක. හියුමන් ඩිවලොපර් කෙනෙක්ට දෙන සැලරියට වඩා වැඩි ගානක් වියදම් කරන්න උනාම මොකද වෙන්නෙ ?
දැනටමත් ස්බ්ස්ක්‍රිප්ෂන්ස් ප්‍රයිස් වැඩිවෙන ගමන් ටෝකන් ප්‍රමාණ අඩුකරනවා
MIT රිසර්ච් එකකින් මේ දැනට AI train කරන විදිහෙ තියන හාඩ් ලිමිට් එක ගැන රිසර්ච් එකක් එළියට දැම්මා සති දෙකකට විතර කලින්.
එතෙකාට අලුත් මොඩල් වලට යන වියදම තවත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
ඕක ආපහු AI Assisted coding ලෙවල් එකට ඇවිත් තමයි නතරවෙන්නෙ. තව අවුරුදු කීපයක් බලමුක
AI coding matha fully rely wenawa nam at least opus wath use karanna ona mage experience eke hatiyata
oya Chinese ata magal pissu kelinne.


Bubble එකක් කියන එකෙන් අදහස් කරන්නේ AI Technology කියන එක fake කියන එකවත් ඒක නැති වෙනවා කියන එකවත් නෙමෙයි, Investment Hype එක bubble එකක් කියලා, එතකොට එන ROI එක expect කරපු සීමාවට වඩා ගොඩක් අඩු උනාම තමා මේක බලපෑම එන්නේ, AI කියන Tech එක නැති වෙන්නේ නෑ.පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර යනකම් ගෝසාව තියෙයි. ඊට පස්සේ සන්සුන් වෙලා අලුත් විදියට මිනිස්සු හැඩ ගැහේවි. නිවු නොමලිටි එක.
enterprise level softwareMona wage wedakata ganna softwares ganada uba kiyanne?
Udaharana deepan ehema Opus ma ona karana ewa
Elysiumමේ AI තව ගණන් යනව. ඊටපස්සෙ මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙනව... එකම Platform එකක් ඇතුලෙ රඟන්න.. ඊටපස්සෙ මේ AI එක්ක ආතල් ගන්න පුළුවන් rich people ල ටික වෙනම පරිනාමය වෙනව. දුප්පත් උන් ටික වෙනම බෙදිල පරිනාමය වෙනව. පස්සෙ මානවය කොටස් දෙකකට බෙදිල සල්ලි තියෙන උන් විසින් සියලු දේ control කරනව. පස්සෙ මේ අතරෙ අර සල්ලි නැති මිනිස්සුන්ගෙන් සුපිරි බුලට් එකක් ඉපදිලා ඌ හොරෙන් Access වෙනව AI එකට. Access වෙලා, AI එකට වෛරස් එකක් දාල අරුන්ට කෙලවනව. පස්සෙ ඌව හොයාගෙන දැනට අහස උඩ පදිංචි වෙලා ඉන්න මිනිස්සු බිමට එවනව රොබෝල අරූව හොයන්න. පස්සෙ ලොකු යුද්ධයක් යනව. මිනිස්සු මේ පෘතිවියෙන් අවසන් වෙනව. අහස උඩ ඉන්න මිනිස්සු ටික කාලෙකින් මේ වගේ වෙනව..
View attachment 270608
මොලේ අවුල් වෙලා තියෙන්නෙ වැඩියෙන් Film බලලම.![]()
enterprise level software
companies wala business process handle wena ewa.
මේකේ bubble එක තියෙන්නේ ඔය හර්ඩ් වේයා සෙල් කරන උන්ගේ. බලපං උන් inside deal ගහලා තියෙන හැටි.පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර යනකම් ගෝසාව තියෙයි. ඊට පස්සේ සන්සුන් වෙලා අලුත් විදියට මිනිස්සු හැඩ ගැහේවි. නිවු නොමලිටි එක.
එකක ඉංග්‍රීසී විධානයන්Ado I've experienced similar situations. Vibe coding is unmanageable when it comes to changes.