ඊයේ ඉදන් ඩයට් එක වෙනස් කරා . ඉදිරියට කන්නේ මෙහෙම. බත් නම් කන්නේ නැ මිට පස්සේ.
bacon sorry hamඅර රෝස පාට පෙති මොනවැයි?

බර අඩු කරන්න නන් කැම වෙනස් කරල විතරක් පලක් නැ
කැලරි වෙන්න deficit කන්න ඕන,
Meka tamai wenna oni...බර අඩු කරන්න නන් කැම වෙනස් කරල විතරක් පලක් නැ
කැලරි වෙන්න deficit කන්න ඕන,
බත් නම් කන්නේ නැ මිට පස්සේ.
අර රෝස පාට පෙති මොනවැයි?
කෝ කෝ කවුද
bada adu karnna karmyak kiyapanko exercise karnne natuwaබර අඩු කරන්න නන් කැම වෙනස් කරල විතරක් පලක් නැ
කැලරි deficit වෙන්න කන්න ඕන,
Bath kana eka nawaththapanbada adu karnna karmyak kiyapanko exercise karnne natuwa
ඊයේ ඉදන් ඩයට් එක වෙනස් කරා . ඉදිරියට කන්නේ මෙහෙම. බත් නම් කන්නේ නැ මිට පස්සේ.
View attachment 270618View attachment 270621View attachment 270620
Less Food + Daily Thripalabada adu karnna karmyak kiyapanko exercise karnne natuwa
