අඩෙ
අවුරුදු 41යි
Rest in peace
පට්ට කෙට්ටුයි අද දාල තිබ්බ ෆොටෝ එකේ. ඔය උඩ දාල තියෙන්නෙ. කැන්සර්ද දන්නෑශුවර් එකට heart attack වෙන්න ඇති. මහත මනුස්සයෙක්.![]()
Mahatha nam heart attack, kettu nam siniපට්ට කෙට්ටුයි අද දාල තිබ්බ ෆොටෝ එකේ. ඔය උඩ දාල තියෙන්නෙ. කැන්සර්ද දන්නෑ
Mekadaමට තාම මතකයි මූ උගේ අම්මා එක්ක ඇඩ්ස් වල හිටි හැටි. පැනඩෝල් ඇඩ් එකේ එහෙම හිටිය. නිවන්සුව අත්වේවා!
Mekada
ජීවිතය කියන්නේ තන අග පිනි බිඳුවක් වැනිය කියන්න තව කතා මොකටද නේ! මොනවා නැතුවද! බලපන් ඉතින් 41.
අඩෝ අර පොඩි එකා මු ද ?
------ Post added on Oct 3, 2026 at 1:15 PM