උඹල රාමුවෙ තට්ටයගෙ වීඩියෝ බලනවද බන් ?

lilman

Well-known member
  • May 10, 2009
    41,450
    55,512
    113
    Colombo
    උඹල රාමුවෙ තට්ටයගෙ වීඩියෝ බලනවද බන් ?

    අඩෝ ඌව අදහන මට්ටමේ ට්‍රැක් ඩයල් ඉන්නව බන්.මට නාකියෙක් සෙට් උනා.පොර ඌට ගෙවල උගේ කෝස් වලටත් ජොයින් වෙනවා :lol:
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    374
    449
    63
    උඹල රාමුවෙ තට්ටයගෙ වීඩියෝ බලනවද බන් ?

    අඩෝ ඌව අදහන මට්ටමේ ට්‍රැක් ඩයල් ඉන්නව බන්.මට නාකියෙක් සෙට් උනා.පොර ඌට ගෙවල උගේ කෝස් වලටත් ජොයින් වෙනවා :lol:
    @Psiko මූත් සල්ලි ගෙවලා ජොයින් වෙලා ඉන්නේ
     
    • Haha
    Reactions: wpril5 and Psiko

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,082
    1
    7,011
    113
    researcher ???
    මොනවද කරල තියන research ?? papers තියනවද ?

    researcher නෙවෙයි google searcher තමයි :rofl:
    Definition of "Research"

    Research is a systematic and diligent inquiry or investigation designed to discover new facts, test ideas, or create fresh understanding

    මම අදහස් කරේ අන්තිම අදහස.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,195
    113
    කාලයක් බැලුව. දැන් හොඳ සන්ක්‍යාත frequencies ඇඟට ගන්න බලනවා. පැල හදනවා, ගස් යට ඉන්නවා. පුජ්‍ය ස්ථාන වලට යනවා. පිරිත් අහන්න යනවා, දාන දෙනවා.
     
    • Like
    Reactions: bruges

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    Definition of "Research"

    Research is a systematic and diligent inquiry or investigation designed to discover new facts, test ideas, or create fresh understanding

    මම අදහස් කරේ අන්තිම අදහස.
    ඌ ම කියනව උගේ රිසර් උගේ රිස්ච් කියලා බන් . ඕන එකෙක්ට ඔහොම කියන්න පුලුවන් නිකන් google search කරලත් . .
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,413
    3,565
    113
    43
    Wakanda
    researcher ???
    මොනවද කරල තියන research ?? papers තියනවද ?

    researcher නෙවෙයි google searcher තමයි :rofl:
    ඕක කැරි බොරු විදිනව
    යුරෝප් වල කතාවකට හෙල දැනුම්පද්ධතිය කියල අමුනල මෝඩ රාවන පෑන්ටිබේස් එකේ විව්ස් ගන්නව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,759
    169,199
    113
    එකමත් එක රටක
    ඕක කැරි බොරු විදිනව
    යුරෝප් වල කතාවකට හෙල දැනුම්පද්ධතිය කියල අමුනල මෝඩ රාවන පෑන්ටිබේස් එකේ විව්ස් ගන්නව
    මූ අර background එකෙන් music වලින් , අංග චලනයෙන් හිනාවෙන් , තමන්ගේ මතේ අනිත් උන්ට විශ්වාස හිතෙන විදියට කියන්න පුලුවන් එකෙක් . එතනින් එහා මුගේ video එකේ content එක text එකක් විදියට අරන් කියවල බැලුවම ඇති දෙයක් නෑ එකම තැන මූ රවුම් ගගහ ඉදල කියලා තේරෙයි .
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,413
    3,565
    113
    43
    Wakanda
    මූ අර background එකෙන් music වලින් , අංග චලනයෙන් හිනාවෙන් , තමන්ගේ මතේ අනිත් උන්ට විශ්වාස හිතෙන විදියට කියන්න පුලුවන් එකෙක් . එතනින් එහා මුගේ video එකේ content එක text එකක් විදියට අරන් කියවල බැලුවම ඇති දෙයක් නෑ එකම තැන මූ රවුම් ගගහ ඉදල කියලා තේරෙයි .
    එච්චර දේවල් ඕන නෑ රාවනා පකයො අන්දන්න
    පොත්ටිකක් පෙන්නල සුද්දන්ගෙ නම් ටිකකුයි ඉන්දියන් සාමිල ටිකකුයි ගැන කීවනම් ඇති
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,104
    -10,881
    113
    🤍
    @Psiko මූත් සල්ලි ගෙවලා ජොයින් වෙලා ඉන්නේ
    man join une me raamuwe thathttayata

    ffp,small,black,off_white,box20,wall_texture,product,750x1000.jpg