මන් ජිම් යන්න පටන් ගත්තා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Will Smith Run GIF by MOODMAN
    Go Go Go Running GIF
    Running Man Abandon Thread GIF by MOODMAN
    Gerry Dee Running GIF by CBC

    On My Way Running GIF by Mission: Impossible
    run away GIF
    Forrest Gump Running GIF
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,321
    14,937
    113
    🌎
    ජිම් යන්න confidence නෑ බං මම තඩියෙක්.
    Gym වල තඩියෝ ඉන්නවා ඇන්ඩ් එකේ උන් උබව judge කරන්නේ නැහැ. අපේ එකෙක් ඉන්නවා කිලෝ 180 ක විතර තඩියෙක්. ඌ මාත් එක්ක ෆිට්.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,676
    4,012
    113
    වෙනම ප්‍රෝටීන් ගන්න වෙනවා, හැමදාම කෑම වලින් විතරක් ඔය ගාන ගන්න අමාරුයි.
     
    • Sad
    Reactions: tupac97

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,619
    6,122
    113
    වෙනම ප්‍රෝටීන් ගන්න වෙනවා, හැමදාම කෑම වලින් විතරක් ඔය ගාන ගන්න අමාරුයි.
    Ow ban.. man dan masa 2 yanawa.. 115 indan 107 bahala. Dan bahinne nah.. :( protein kiyala ..bitharai..chicken wings gila damma. Ekath epa wela thiyenne... whey protein pattama ganan ne. Isolate ewa 39000 wage ne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,287
    1
    158,304
    113
    98
    කෑගල්ල
    ලෙසිම සහ ලාබම ප්‍රොටීන්

    චිකන් බ්‍රෙස්ට්
    බ්ත්තර ( සුදු මද විතරක්, නැත්නන් ෆැට් එනව )

    නැත්නන් ගගක් අයිනෙ ඉන්නව නන් මාලු අල්ලගෙන කාපන්

    ආසන්න විදියට 1.6 g per kg of body weight per day ඕන
    ඇගෙ බර කිලො 100 නන් ප්‍රොටීන් ග්‍රැම් 160ක් වත්

    ඔක නිකම්ම කරන්න එපා
    නියුටිශන් හරි කෝච් හරි හම්බෙල, calculate කරල ගන්න

    carbs, protein, fat % change on purpose
    either weight loss, body build or both
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,346
    113
    ප්‍රෝටීන් ගන්නේ කොහොමද බන් 100g වත් දවසට (බඩු බොන්න කියන්නෙපා එහෙනම් මන් මෙලහකට Olympia යන්න ඕනි)
    චිකන් 500 කාපන්. අනන් මනන් ඕන නෑ. උබට කෑමට ප්‍රියද? රස නැද්ද වැඩක් නැ. බ්ලෙන්ඩර් කරලා හරි වේල් දෙකකට හරි කාපන්. මම නම් වර්කවුට් එකෙන් පස්සෙ තමයි වැඩියෙම චිකන් කෑවේ. කන්න පුලුවන් උනම 500 කියන්නෙ නතින්. මාස තුනක් වත් මෙහෙම කාපන්.
    උබෙ බරට x protein 1.5 වගෙ කීයද බලලා. ඊටා වඩ ටිකක් වැඩියෙන් කාපන්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,928
    5,764
    113
    36
    චිකන් 500 කාපන්. අනන් මනන් ඕන නෑ. උබට කෑමට ප්‍රියද? රස නැද්ද වැඩක් නැ. බ්ලෙන්ඩර් කරලා හරි වේල් දෙකකට හරි කාපන්. මම නම් වර්කවුට් එකෙන් පස්සෙ තමයි වැඩියෙම චිකන් කෑවේ. කන්න පුලුවන් උනම 500 කියන්නෙ නතින්. මාස තුනක් වත් මෙහෙම කාපන්.
    උබෙ බරට x protein 1.5 වගෙ කීයද බලලා. ඊටා වඩ ටිකක් වැඩියෙන් කාපන්
    chicken mehe ganan ban
     
    • Like
    Reactions: Jim_Moriarty

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,676
    4,012
    113
    ganan adu hoda ewa monada tiyenne
    මම ලංකාවේ නෙවේ ඉන්නේ. Idea එකක් නැ ලංකාවේ තියෙන brand ගැනනම්. මම ගන්නේ

    චිකන්, බිත්තර, බිෆ්, ග්‍රීක් යෝගට් වලින් තමයි. ප්‍රෝටීන් Whey Isolate, ප්‍රෝටීන් බාර් තියන් ඉන්නවා, කෑමෙන් ගන්න බැරි උන දවසට ප්‍රෝටීන් බාර් එකක් වගේ කනවා,
     
    • Love
    • Like
    Reactions: Ldy and tupac97