උඹලා මේක විශ්වාස කරනවාද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,478
    7,235
    113
    ඔවු දවසක් මම බිම නිදා ගනිද්දි දොර ඇරන පැත්තට ඔලුව දාගෙන නිදාගෙන දොර අරිද්දි ඔලුවෙ හැපිලා මල මගුලක් උනා
    දැන් නිදා ගනිද්දි එහෙම දොරවල්වවල හැපෙන්නෙ නැතිව ඔලුව දාල නිදාගන්නෙ
     

    Similar threads