Your Facebook account has been suspended

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    678
    650
    93
    ubalage prashna me akkita kiypn me akki tama facebook eke sri lankan agent

    https://www.facebook.com/Zindylk

    1781802815226.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,397
    1
    52,844
    113
    ප*යාගල
    sorry.com
    mukuth ma karapu nathi Reels witharak balapu FB account pawa suspend wenwa dn.

    මම දන්න කෙනෙක්ට ඔහොම වෙලා , selfie එක upload කරපු ගමන් permanently suspend වුනා කිව්වා.
    matath ada una. 12 yrs old real account. :( No reason.Reels balapu eka witharai kare
    ------ Post added on Oct 5, 2026 at 2:21 AM
     
    • Sad
    Reactions: Vesemir

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,531
    3,027
    113
    mukuth ma karapu nathi Reels witharak balapu FB account pawa suspend wenwa dn.


    matath ada una. 12 yrs old real account. :( No reason.Reels balapu eka witharai kare
    ------ Post added on Oct 5, 2026 at 2:21 AM
    Meta වැඩ කරන යාලුවෙක් ඉන්නවනං එයා through apoeal කරලා බලන්න... ඒගොල්ලොන්ට පුලුවන් internally වැඩේ escalate කරන්න... මං කරගත්තේ එහෙම... ඒත්, මාස 4ක් විතර ගියා...
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,397
    1
    52,844
    113
    ප*යාගල
    sorry.com
    Meta වැඩ කරන යාලුවෙක් ඉන්නවනං එයා through apoeal කරලා බලන්න... ඒගොල්ලොන්ට පුලුවන් internally වැඩේ escalate කරන්න... මං කරගත්තේ එහෙම... ඒත්, මාස 4ක් විතර ගියා...
    ehma yaluwo na bn 😪 aulk na oka thibbath mukuth kranne na.reels balana eka witharai .
     
    • Sad
    Reactions: CohenLenstra

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,882
    2,412
    113
    Nugegoda
    Facebook වල community standards කියල දෙයක් තියෙනව. ඔබ යම් දෙයක් ගැන හෝ යම් ප්‍රජාවක් ඉලක්ක කරගෙන කුණුහරුප හෝ ද්වේශ සහගත ලෙස අදහස් ප්‍රකාෂ කිරිමක් කරොත් ගිණුම අවදානමට ලක්විය හැක. ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුන phone hora කියන පිටුව නැතිවුනේ මෙන්න මේ වගේ හේතු හින්ද.

    ලිංගිකත්වය වගේ දේවල් වලට වැඩිපුර නැඹුරු වූ දේවල් තිබුනත් දැන් කේස් වෙන්න පුළුවන්. කුණුහරුප දැම්මොත් hate speech කියල report වෙන්න පුළුවන්. බුදුදහමට අපහාස වෙන විදියට හැසිරුන එක් භික්ෂුවක් ගැන මම කුණුහරුප නැතුව දාපු එක්තරා comment එකකට මට පොඩි දඬුවමක් හම්බුනා සතියකට. මට හිතෙන්නෙ මට කවුරුහරි hate speech රිපෝට් එකක් ගහන්න ඇති.

    Fake news පතුරවන අයටත් වැඩ වරදිනව. ඒ අයට දැන් වෙනම fact checkers ඉන්නව

    දැන් AI වල දියුණුවත් එක්ක ඔය report කරන contents පරීක්ෂා කිරිම ඉදිරියේදි වඩා දැඩි වේවි.
     

    Rahu Asurendra

    Junior member
  • Sep 26, 2026
    52
    20
    8
    අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?


    Vxtpzc8.jpeg
    Upload the fake image you had in the facebook page.