suspended wunu welawema damma. dan wadakawadda upload kare ? dan wada da ?
suspended wunu welawema damma. dan wadakawadda upload kare ? dan wada da ?
machan Face video vitharada ? nathnam ID ekath upload kara da ?suspended wunu welawema damma. dan wada
dekama bn face video + idmachan Face video vitharada ? nathnam ID ekath upload kara da ?
මමත් දන්නේ නෑ. මේකේ දාලා තියෙනවා වගේ insta එක verify කරල වත් තමයි try කරල බලන්න වෙන්නේ.meka godaganna kramayak nadda machan ?
matath ada una. 12 yrs old real account.මම දන්න කෙනෙක්ට ඔහොම වෙලා , selfie එක upload කරපු ගමන් permanently suspend වුනා කිව්වා.
No reason.Reels balapu eka witharai kareMeta වැඩ කරන යාලුවෙක් ඉන්නවනං එයා through apoeal කරලා බලන්න... ඒගොල්ලොන්ට පුලුවන් internally වැඩේ escalate කරන්න... මං කරගත්තේ එහෙම... ඒත්, මාස 4ක් විතර ගියා...mukuth ma karapu nathi Reels witharak balapu FB account pawa suspend wenwa dn.
matath ada una. 12 yrs old real account.No reason.Reels balapu eka witharai kare
------ Post added on Oct 5, 2026 at 2:21 AM
ehma yaluwo na bnMeta වැඩ කරන යාලුවෙක් ඉන්නවනං එයා through apoeal කරලා බලන්න... ඒගොල්ලොන්ට පුලුවන් internally වැඩේ escalate කරන්න... මං කරගත්තේ එහෙම... ඒත්, මාස 4ක් විතර ගියා...

kelawelada ??your facebook account has been suspended - kiyala elakiri eke alert eka dakinkota matat podi mewwa ekak awa mage account ekata kelawila kiyala![]()
![]()
mage ekata awulak na.elakiri eke mey thread eke alert eka awilla tibba..eka parata mata hitune mage FB acount ekata kelawela kiyala.kelawelada ??
Upload the fake image you had in the facebook page.අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?
![]()
ubata thawa account ekak hadaganna puluwan unada? chain account okkoma ban karanawa dan..kelawelada ??