දුශේනි චතුරංග අද (05) යුග දිවියට

hitter

Well-known member
  • Dec 4, 2016
    4,428
    6,587
    113
    රංගන ක්ෂේත්‍රයේ මේ කාලයේ ජනප්‍රියතම නළු නිළි දෙපළක් වන දුශේනි මියුරංගි හා චතුරංග කොඩිතුවක්කු අද (05) විවාහ දිවියට පිවිසෙන බව දුශේනි විසින් අනාවරණය කර තිබේ. මෙය ටෙලි නාට්‍ය කොටසක් හෝ වෙඩින් ෂූට් එක්ක ලෙස පාඨකයින් විශ්මයට පත්කරන ආරංචියක් වන නමුත් මේ දක්වා රහසක් වශයෙන් සඟවාගෙන තිබූ ආදර සම්බන්ධය අද දින මල්පල ගන්නා බව ඇය දන්වා සිටී.

    දුශේනි මියුරංගී පවසන්නේ ඇයට මින් ඉහත තිබූ ආදර සබඳතා ගැන ඇතිවූ ප්‍රචාරයන් ඒවා බිඳවැටුණ පසු අහිතකර ලෙස මනසට බලපෑමක් කළ නිසා මෙම සම්බන්ධය රහසක් ලෙස තබාගත් බවයි. පසුගිය වසරේ බොහෝ සම්මාන උළෙල වලදී ජනප්‍රියම නිළිය ලෙස දුශේනිත් ජනප්‍රියම නළුවා ලෙස චතුරංගත් සම්මානය පාත්‍රවී තිබුණි.

    "මට මුලින් මුලින් එයාව තේරුනේ නැහැ. පස්සෙ තමා හරියට තේරුම් ගන්තේ. එයාගෙ සාමකාමී ගතියට මං කැමතියි. ජීවිත කාලයක් ගත කරන්න ඕන එහෙම කෙනෙක් එක්ක. තාත්තා එක්ක තමයි මගේ ජීවිතේ ලොකුම සම්බන්ධය තිබුනෙ. එයා හා සමාන ආදරයක් රැකවරණයක් මට චතුරංගගෙන් ලැබෙනවා.

    මං හරිම ස්වාධින කෙනෙක් මං කොයි දේත් තනියෙන් කරගන්නවා. නමුත් රැකවරණයට කෙනෙක් ඕන. මං හිතනවා ඒ අඩුව චතුරංග පුරවනවා කියලා.

    අද (5) හා ලබන සතියේ 12 වනදා උත්සව දෙකක් ලෙස මංගල උත්සවය පවත්වනවා. මං ආසයි උඩරට මනාලියක් ලෙස අඳින්න එකක් ඒ විදිහටත් ..අනෙක බටහිර ලෙසත් කරනවා.

    විවාහ උත්සවයට නලින්ද, ධනංජය බණ්ඩාර, මිහිරි, ධනුෂ්ක,නයෝමා,වෝක් ස්ටූඩියෝ, මහේෂ්. ලක්මාල් සහ තවත් අය සහය දෙනවා. අපි දෙන්නාට අයත් නිවාස දෙක බැගින් තියනවා විවාහයෙන් අනතුරුව ඉන් එකක පදිංචියට යනවා."

    https://www.gossiplankanews.com/2026/10/dusheni-and-chathuranga-to-tie-the-knot-today-05.html
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඳින වාශනාවන්තයට දේව කරුණාවයි. ඔය කෙල්ලට සැට් වුන හැම කොල්ලම දාල ගියේ ඒකිට හෙනට තරහ යනව කියල.

    හිටිය වගේම සාමකාමීවම හිටපං පුතී. 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,767
    169,209
    113
    එකමත් එක රටක
    බඳින වාශනාවන්තයට දේව කරුණාවයි. ඔය කෙල්ලට සැට් වුන හැම කොල්ලම දාල ගියේ ඒකිට හෙනට තරහ යනව කියල.

    හිටිය වගේම සාමකාමීවම හිටපං පුතී. 🤣
     
    • Love
    Reactions: olu bakka

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,841
    9,376
    113
    රංගන ක්ෂේත්‍රයේ මේ කාලයේ ජනප්‍රියතම නළු නිළි දෙපළක් වන දුශේනි මියුරංගි හා චතුරංග කොඩිතුවක්කු අද (05) විවාහ දිවියට පිවිසෙන බව දුශේනි විසින් අනාවරණය කර තිබේ. මෙය ටෙලි නාට්‍ය කොටසක් හෝ වෙඩින් ෂූට් එක්ක ලෙස පාඨකයින් විශ්මයට පත්කරන ආරංචියක් වන නමුත් මේ දක්වා රහසක් වශයෙන් සඟවාගෙන තිබූ ආදර සම්බන්ධය අද දින මල්පල ගන්නා බව ඇය දන්වා සිටී.

    දුශේනි මියුරංගී පවසන්නේ ඇයට මින් ඉහත තිබූ ආදර සබඳතා ගැන ඇතිවූ ප්‍රචාරයන් ඒවා බිඳවැටුණ පසු අහිතකර ලෙස මනසට බලපෑමක් කළ නිසා මෙම සම්බන්ධය රහසක් ලෙස තබාගත් බවයි. පසුගිය වසරේ බොහෝ සම්මාන උළෙල වලදී ජනප්‍රියම නිළිය ලෙස දුශේනිත් ජනප්‍රියම නළුවා ලෙස චතුරංගත් සම්මානය පාත්‍රවී තිබුණි.

    "මට මුලින් මුලින් එයාව තේරුනේ නැහැ. පස්සෙ තමා හරියට තේරුම් ගන්තේ. එයාගෙ සාමකාමී ගතියට මං කැමතියි. ජීවිත කාලයක් ගත කරන්න ඕන එහෙම කෙනෙක් එක්ක. තාත්තා එක්ක තමයි මගේ ජීවිතේ ලොකුම සම්බන්ධය තිබුනෙ. එයා හා සමාන ආදරයක් රැකවරණයක් මට චතුරංගගෙන් ලැබෙනවා.

    මං හරිම ස්වාධින කෙනෙක් මං කොයි දේත් තනියෙන් කරගන්නවා. නමුත් රැකවරණයට කෙනෙක් ඕන. මං හිතනවා ඒ අඩුව චතුරංග පුරවනවා කියලා.

    අද (5) හා ලබන සතියේ 12 වනදා උත්සව දෙකක් ලෙස මංගල උත්සවය පවත්වනවා. මං ආසයි උඩරට මනාලියක් ලෙස අඳින්න එකක් ඒ විදිහටත් ..අනෙක බටහිර ලෙසත් කරනවා.

    විවාහ උත්සවයට නලින්ද, ධනංජය බණ්ඩාර, මිහිරි, ධනුෂ්ක,නයෝමා,වෝක් ස්ටූඩියෝ, මහේෂ්. ලක්මාල් සහ තවත් අය සහය දෙනවා. අපි දෙන්නාට අයත් නිවාස දෙක බැගින් තියනවා විවාහයෙන් අනතුරුව ඉන් එකක පදිංචියට යනවා."

    https://www.gossiplankanews.com/2026/10/dusheni-and-chathuranga-to-tie-the-knot-today-05.html
    Kalathmage eke thibba. Reno mekata pal badagena gahuw kiyala
     
    • Like
    Reactions: SpinXO

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,318
    14,920
    113
    🌎
    විවාහ උත්සවයට නලින්ද, ධනංජය බණ්ඩාර, මිහිරි, ධනුෂ්ක,නයෝමා,වෝක් ස්ටූඩියෝ, මහේෂ්. ලක්මාල් සහ තවත් අය සහය දෙනවා.
    වලතරයත් යටින් match එකක් ගහනවා වgay
     
    Last edited: