Guys උබල Gold use කරනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,274
    6,006
    113
    මම අහන්නෙ සාමාන්‍යෙන් එදිනෙදා යන ගමන් වලට දාගෙන යනවද? නැත්නම් Special occasion වලට විතරද?
    නැතනම් ඔය Gold plated මොනව හරිද use කරන්නෙ? :confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    Guliya1

    Active member
  • Mar 1, 2026
    93
    220
    33
    Ow use karanawa. Daily use karanawa chain ekak eka itin galawanne na. bracelet nam yana gaman anuwa tama. special occasion walata wenama thiyanawa.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,274
    6,006
    113
    Ow use karanawa. Daily use karanawa chain ekak eka itin galawanne na. bracelet nam yana gaman anuwa tama. special occasion walata wenama thiyanawa.
    Always, my Chain and Bracelet
    Safeද බන් ඔහොම හැමදාම use කරන එක? ඕව නැති වෙලා, උස්සන්න ආපු එහෙම අවස්තා නැද්ද?
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    93
    220
    33
    Safeද බන් ඔහොම හැමදාම use කරන එක? ඕව නැති වෙලා, උස්සන්න ආපු එහෙම අවස්තා නැද්ද?
    ehema horakam karannam awith na me wenakan. amma 21di dapu chain ekanam mage athi nathi una. eta passenam itin sahena parissam.