Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,135
    1
    2,175
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    මේක ලියන්නම ඕනේ හේතුවක් තියෙනවා

    ලියපන් අවුලක් නෑ, මම ඊයෙත් ලිව්වා
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,201
    77,025
    113
    Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

    මේක ලියන්නම ඕනේ හේතුවක් තියෙනවා
    වෙන උන්ටනම් ලොකු දෙයක් වෙන එකක් නෑ, ඒත් උඹට නම් එහෙම ශුවර් කරන්න බෑ 🥴 🥴
     
    • Like
    Reactions: Nadun26

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,300
    2,091
    113
    Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

    මේක ලියන්නම ඕනේ හේතුවක් තියෙනවා
    gas yanna hadanne me para nadu danawa pago paiyen ellan yanne polisiyen awilla
     
    • Haha
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,327
    12,858
    113
    38
    වෙන උන්ටනම් ලොකු දෙයක් වෙන එකක් නෑ, ඒත් උඹට නම් එහෙම ශුවර් කරන්න බෑ 🥴 🥴
    ඔව් 1978 විදුලි සංදේශන නියාමන පනත යටතේ පුලුවන්...
    හවස 6 -12 Internet වැඩ නැති ගැටළුවක් තිබුණා Router එක ගත්ත දවසේ ඉදලා උන් විසදුම් දුන්නේ නෑ මට මම Cell Lock කරලා ගැටළුව විසදා ගත්තා.

    ගෙදරට ආව Team එකක් මම එක්ක වාද කලා Cell Lock එකට හරිම කේන්තියෙන් හිටියේ උන්

    උන් Router එකේ Fireware එකත් Update කරනවා කිව්වා මම ඒ වෙලාවේ Plug එක ගලුව්වා උන් අනිත් උන්ට කියලා හිනා වේවි ගියේ ගෙයින් එලියට දැන් Update වෙලා ඉවරයි කියලා. හවසට වැඩ නැති එකට විසදුමක් දුන්නේ නෑ ඊට පස්සේ ඉදලා හවසට මම Internet බලන්නේ වෙන Connection එකකින්.

    ගෙදරට ආව Team එකක් මම ඉන්න තනට Signal නෑ වැඩි දියණු කරන්න බෑ කියලා Report කරලා , එක කරලා තියෙන්නේ බොරුවට කියලා හොදටම Sure මොකද Signal කණු 3-4 එනවා Outdoor Unit එක උන් Signal චෙක් කරලා නේ හයි කරේ. මම මාසේට GB 150 වගේ බලනවා.

    ගැටළු කියන්න යනකොට ඒ දවස් වල මට Customer Care එකෙන් කිව්වා වෙනත් සේවාවකට යන්න කියලා මම ඉන්න තනට Signal වැඩි දියණු කරන්න බෑ කියලා නමුත් Signal හොදට එනවා.

    මම පස්සේ Manager කෙනක් ට පැමණිලි කළා එයාලගෙන් ඇහුවා මගේ අනාගත ගැටළු මේ කෙස් එකට හිලව් කරලා Siganl නෑ කියලා හදන්නේ නැතුව ඉන්නවා ද කියලා , උන් එකට කිව්වේ එහෙම නෑ හොදට හොයල හදනවා කියලා හැබැයි උන් කියනවා ඉන්ජනේරු කණ්ඩායමෙන් කියනවලු මම Speed අඩුයි කිව්වා කියලා මම එතකොට කිව්වා මම කිව්වේ හවස 6-12 වැඩ නැහැ කියලා කියලා විතරයි එක වේගය අඩු ගැටළුවක් නමේ කියලා

    ඔය සිද්දිය වුනේ මස 2කට කලින් වගේ

    මේකේ Upload Speed එක එන්නේ 0.30 Mbps ගත්ත දවසේ ඉදලා මට මේක මදි නිසා මම පැමණිලි කළාම ගෙදරට එකෙක් ඇවිත් වැඩි කරන්න බෑ කියලා ගියා

    ඔන්න අය E-mail කළාම Backend Team එකට යැව්වා උන් එහෙන් එකෙක් කතා කරලා වැඩි කරා 1.60 Mbps එනවා දවලට රෑට 3Mbps එනවා.

    දවස් 3 වගේ යනකොට මේක අයෙත් 0.30 Mbps වලට Slow වුනා මම පැමණිලි කළාම ගැනියෙක් අරන් කියනවා මචංලා මම ඉන්න තැනට කලින් Team එකක් කියලා තියෙනවා කියලා Signal වැඩි දියණු කරන්න බෑ කියලා ,
    අර කලින් ගැටලුවේ කියපු දේ හිලව් කලා මේ පාර කලින් කෙනක් මගේ Upload වැඩි කරලා දීලත්

    මම කිව්වා Signal හොදට තියෙනවා මේකේ කියලා පස්සේ එකී එක්ක ටිකක් වාද කරන්න වුනා මෙකි එක කියලා මගේ Account Manager ට ඌ Team එකක් එවලා Signal පරික්ෂ කරලා Router එක Disconnet කරන්න කියනවා මට ගැටලුවට විසදුම් නොදී Signal තියෙද්දී උන් හදන්නේ Siganal නෑ කියල Router එක මන් ලවා Disconnet කරවන්න ඉතින් මම මේක TRCSL කියනවා කියලාම ඌට කිව එදා

    අර Team එක කේන්තියෙන් මම Cell ලොක් කල එකට Signal නෑ කියලා Report කල එක තමා කෙස් එක මට හිතෙන්නේ
    ------ Post added on Oct 5, 2026 at 2:20 PM
     
    Last edited:
    • Like
    Reactions: eksudda and DXB2021

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,007
    913
    113
    29
    Gampaha
    නදුන් මචං, මේක උඹට බනින්නවත් troll කරන්නවත් දාන එකක් නෙවෙයි. උඹේ මේ thread එක විතරක් නෙවෙයි, පරණ threads කීපයකුත් බලලා pattern එකක් පේන නිසා හොඳට ගන්න කියලා කියන්නේ.

    මම බලපු ඒවගෙන් කීපයක්:

    • Cell Lock එක වැරදිද, case එකක් වැටෙයිද කියලා අහපු පරණ thread එක
    https://elakiri.com/threads/cell-lock-කරන-එක-වැරදි-වැඩක්-ද-උපදෙස්-ඕනේ.2254655/

    • දැන් තියෙන Cell Lock / TRCSL complaint / case එකක් වැටෙයිද කියන thread එක
    https://elakiri.com/threads/cell-lock-කළා-කියලා-trcsl-පැමනිල්ලක-ලිව්වොත්-කෙස්-එකක්-වැටෙයි-ද.2266186/

    • Dialog එකෙන් මට මාර වැඩක් කරා කියලා දාපු thread එක
    https://elakiri.com/threads/dialog-එකෙන්-මට-මාර-වැඩක්-කරා.2071313/

    • Forum එකේ දේවල් personal අරගෙන “මම යනවා මචන්ලා මේකෙන්” කියලා දාපු thread එක
    https://elakiri.com/threads/මම-යනවා-මචන්ලා-මේකෙන්.2211398/

    • WordPress help එකකදි අනිත් member කෙනෙක්ට AnyDesk වලින් උදව් කරන්නත් උඹ offer කරලා තිබුණා.

    ඒකත් කියන්න ඕනේ. උඹ හැම වෙලාවෙම මිනිස්සු එක්ක රණ්ඩු කරන නරක එකෙක් කියලා නම් පේන්නේ නෑ. දන්න technical දෙයක් share කරනවා, අනිත් අයට help කරන්න try කරනවා, business/hosting/web stuff ගැන උනන්දුවක් තියෙනවා. ඒ හොඳ පැත්ත ignore කරන්න බෑ.

    හැබැයි මේ threads කීපය එකට බැලුවම මට පේන ලොකුම pattern එක මෙන්න:

    ප්‍රශ්නයක් එනවා → ඒක ගැන ගොඩක් හිතනවා → customer care/technician එක්ක argument එකක් වෙනවා → manager/official complaint/TRCSL වගේ level එකකට escalate කරනවා → ඊට පස්සේ “මට case එකක් වැටෙයිද?”, “උන් මාව target කරයිද?” කියලා බය වෙනවා → ElaKiri එකේ thread එකක් දාලා ඒක දිගටම discuss කරනවා → එතනත් කෙනෙක් opposite reply එකක් දුන්නම ඒකත් personal ගන්නවා.

    මචං, මෙතන වැරැද්ද complaint කරන එක නෙවෙයි.

    Company එකක් උඹට වැරදි දෙයක් කරනවා නම් complaint කරන්නම ඕනේ. TRCSL යන්න ඕනේ තැනක් නම් යන්නත් ඕනේ.

    හැබැයි “ප්‍රශ්නය විසඳන එක” සහ “ඒ ප්‍රශ්නයත් එක්ක emotional fight එකක් කරන එක” දෙකක්.

    Technician කෙනෙක් වැරදි දෙයක් කිව්වම technician එක්ක fight.
    Customer care එකෙන් හරි response එකක් නැත්නම් එයා එක්ක fight.
    Forum එකේ member කෙනෙක් agree නැත්නම් එයා එක්කත් fight.

    මේ විදිහට හැම battle එකටම enter වුණාම අන්තිමට problem එකට වඩා උඹේ stress එක ලොකු වෙනවා.

    උඹට මම suggest කරන්නේ simple process එකක්:

    Evidence තියෙනවා නම් තියාගනින්.
    Problem එක clear විදිහට එක පාරක් explain කරපන්.
    Official complaint එකක් දාපන්.
    Reasonable time එකක් දීපන්.
    Solve නොවුණොත් correct authority එකට escalate කරපන්.
    ඊට පස්සේ උඹට කරන්න පුළුවන් practical solution එක කරගෙන ඒ chapter එක close කරපන්.

    හැම customer-care agent කෙනාටම “මම හරි” කියලා prove කරන්න ඕනේ නෑ.

    හැම ElaKiri member කෙනාවම convince කරන්නත් ඕනේ නෑ.

    ඒ වගේම කෙනෙක් උඹට opposite opinion එකක් දුන්නා කියලා ඒ මිනිහා උඹේ හතුරෙක් නෙවෙයි. සමහර වෙලාවට උඹ හරි. සමහර වෙලාවට උඹත් වැරදි වෙන්න පුළුවන්.

    “හරි බං, ඒ angle එක මට හිතුණේ නෑ” කියලා නවත්තන්න පුළුවන් එක weakness එකක් නෙවෙයි.

    ඒක maturity එකක්.

    ElaKiri එක කොහොමත් troll/joke කරන forum එකක්නේ. හැම joke එකම personal ගත්තොත් උඹම තමයි අන්තිමට මහන්සි වෙන්නේ. Useful comment එක ගනින්. Troll එක ignore කරපන්.

    මට හිතෙන විදිහට උඹ හැම problem එකකදිම උඹගෙන්ම එක ප්‍රශ්නයක් අහන්න:

    “මට මේ ප්‍රශ්නය විසඳගන්නද ඕනේ, නැත්තම් මේ argument එක දිනන්නද ඕනේ?”

    Problem එක solve වුණා නම් උඹ දිනලා ඉවරයි.

    අනිත් මිනිහා “හරි නදුන්, උඹ තමයි හරි” කියලා admit කළාද නැද්ද කියන එකෙන් උඹේ ජීවිතේට වැඩක් නෑ.

    ජීවිතේ හැම එකා එක්කම හැප්පෙන්න ගියොත් හරි වැරදි කවුද කියන එකටත් වඩා උඹේ කාලයයි, energy එකයි, ඔලුවේ නිදහසයි නැති වෙනවා.

    ටිකක් chill එකේ හිටපන් බං. Complaint කරන්න ඕනේ දේ complaint කරපන්. Fight කරන්න ඕනේ හැම fight එකකටම යන්න එපා.

    PS: මේක නිකන් මම උඹට ගහන්න හදපු personal comment එකක් නෙවෙයි. උඹේ පරණ threads කීපයක් ChatGPT එකටත් දීලා, ඒවායේ pattern එක analyse කරලා “මේ මනුස්සයට constructive advice එකක් දෙන්න” කියලා අහලා හදාගත්ත advice එකක්. ඒ නිසා කැමති නම් බනින එකට වඩා එක පාරක් හිතලා බලපන්. 😄
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,337
    7,721
    113
    හම්මෝ.. උඹ ජෙප්පෝ එක්ක හැප්පෙන්නද හදන්නේ..
    මුන් සර්පයෝ වගේ පන්න පන්න දෂ්ට කරන්නේ...
    දැක්ක නේද ජනපති සමාව දීපු ඥානසාර හිමිත් ආපහු දැම්මුව...

    උඹට නම් අවරුදු 10 වත් ලයින් කරල දාවි... මොකද මේකෙත් උඹට හතුරෝ ඉන්නවනේ. උඹ සෙරෙප්පු පුච්චපුව එහෙම දන්නව මේකේ උන්. ඒවත් කියල ඇත්තේ අවශ්‍ය තැන් වලට.
     
    • Like
    • Haha
    Reactions: Psiko and Nadun26

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,339
    1
    4,220
    113
    Moratuwa
    නදුන් උබ පිළියන්දල , පානදුර, මොරටුව වගේ පැත්තකට වරෙන්.
    මොරටුවෙනම් මුඩුක්කුවකට ආවත් උබට එන ප්‍රශ්න වලින් 90%ක් අඩුවෙනවා කියලා ශුවර්.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,135
    1
    2,175
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හවස 6 -12 Internet වැඩ නැති ගැටළුවක් තිබුණා Router එක ගත්ත දවසේ ඉදලා උන් විසදුම් දුන්නේ නෑ මට මම Cell Lock කරලා ගැටළුව විසදා ගත්තා.

    ගෙදරට ආව Team එකක් මම එක්ක වාද කලා Cell Lock එකට හරිම කේන්තියෙන් හිටියේ උන්

    උන් Router එකේ Fireware එකත් Update කරනවා කිව්වා මම ඒ වෙලාවේ Plug එක ගලුව්වා උන් අනිත් උන්ට කියලා හිනා වේවි ගියේ ගෙයින් එලියට දැන් Update වෙලා ඉවරයි කියලා. හවසට වැඩ නැති එකට විසදුමක් දුන්නේ නෑ ඊට පස්සේ ඉදලා හවසට මම Internet බලන්නේ වෙන Connection එකකින්.

    ගෙදරට ආව Team එකක් මම ඉන්න තනට Signal නෑ වැඩි දියණු කරන්න බෑ කියලා Report කරලා , එක කරලා තියෙන්නේ බොරුවට කියලා හොදටම Sure මොකද Signal කණු 3-4 එනවා Outdoor Unit එක උන් Signal චෙක් කරලා නේ හයි කරේ. මම මාසේට GB 150 වගේ බලනවා.

    ගැටළු කියන්න යනකොට ඒ දවස් වල මට Customer Care එකෙන් කිව්වා වෙනත් සේවාවකට යන්න කියලා මම ඉන්න තනට Signal වැඩි දියණු කරන්න බෑ කියලා නමුත් Signal හොදට එනවා.

    මම පස්සේ Manager කෙනක් ට පැමණිලි කළා එයාලගෙන් ඇහුවා මගේ අනාගත ගැටළු මේ කෙස් එකට හිලව් කරලා Siganl නෑ කියලා හදන්නේ නැතුව ඉන්නවා ද කියලා , උන් එකට කිව්වේ එහෙම නෑ හොදට හොයල හදනවා කියලා හැබැයි උන් කියනවා ඉන්ජනේරු කණ්ඩායමෙන් කියනවලු මම Speed අඩුයි කිව්වා කියලා මම එතකොට කිව්වා මම කිව්වේ හවස 6-12 වැඩ නැහැ කියලා කියලා විතරයි එක වේගය අඩු ගැටළුවක් නමේ කියලා

    ඔය සිද්දිය වුනේ මස 2කට කලින් වගේ

    මේකේ Upload Speed එක එන්නේ 0.30 Mbps ගත්ත දවසේ ඉදලා මට මේක මදි නිසා මම පැමණිලි කළාම ගෙදරට එකෙක් ඇවිත් වැඩි කරන්න බෑ කියලා ගියා

    ඔන්න අය E-mail කළාම Backend Team එකට යැව්වා උන් එහෙන් එකෙක් කතා කරලා වැඩි කරා 1.60 Mbps එනවා දවලට රෑට 3Mbps එනවා.

    දවස් 3 වගේ යනකොට මේක අයෙත් 0.30 Mbps වලට Slow වුනා මම පැමණිලි කළාම ගැනියෙක් අරන් කියනවා මචංලා මම ඉන්න තැනට කලින් Team එකක් කියලා තියෙනවා කියලා Signal වැඩි දියණු කරන්න බෑ කියලා ,
    අර කලින් ගැටලුවේ කියපු දේ හිලව් කලා මේ පාර කලින් කෙනක් මගේ Upload වැඩි කරලා දීලත්

    මම කිව්වා Signal හොදට තියෙනවා මේකේ කියලා පස්සේ එකී එක්ක ටිකක් වාද කරන්න වුනා මෙකි එක කියලා මගේ Account Manager ට ඌ Team එකක් එවලා Signal පරික්ෂ කරලා Router එක Disconnet කරන්න කියනවා මට ගැටලුවට විසදුම් නොදී Signal තියෙද්දී උන් හදන්නේ Siganal නෑ කියල Router එක මන් ලවා Disconnet කරවන්න ඉතින් මම මේක TRCSL කියනවා කියලාම ඌට කිව එදා

    අර Team එක කේන්තියෙන් මම Cell ලොක් කල එකට Signal නෑ කියලා Report කල එක තමා කෙස් එක මට හිතෙන්නේ
    ------ Post added on Oct 5, 2026 at 2:20 PM

    ඊලග දවසෙ රවුටරේ හදන්න එන එකාට බුලත් අතක් දීල වැදපන්. උබ කටේ දතුත් නැතිව කැරිටෝක් දෙද්දි ඌට උනත් එපාවෙන්න ඇති, හොද පාඩමක් උගන්නන්නම් කියල Speed Limit කරල යන්න ඇති 🤷‍♂️ 🤷‍♂️
     
    Last edited:
    • Haha
    Reactions: Tramadol

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,097
    101,843
    113
    නදුන් මචං, මේක උඹට බනින්නවත් troll කරන්නවත් දාන එකක් නෙවෙයි. උඹේ මේ thread එක විතරක් නෙවෙයි, පරණ threads කීපයකුත් බලලා pattern එකක් පේන නිසා හොඳට ගන්න කියලා කියන්නේ.

    මම බලපු ඒවගෙන් කීපයක්:

    • Cell Lock එක වැරදිද, case එකක් වැටෙයිද කියලා අහපු පරණ thread එක
    https://elakiri.com/threads/cell-lock-කරන-එක-වැරදි-වැඩක්-ද-උපදෙස්-ඕනේ.2254655/

    • දැන් තියෙන Cell Lock / TRCSL complaint / case එකක් වැටෙයිද කියන thread එක
    https://elakiri.com/threads/cell-lock-කළා-කියලා-trcsl-පැමනිල්ලක-ලිව්වොත්-කෙස්-එකක්-වැටෙයි-ද.2266186/

    • Dialog එකෙන් මට මාර වැඩක් කරා කියලා දාපු thread එක
    https://elakiri.com/threads/dialog-එකෙන්-මට-මාර-වැඩක්-කරා.2071313/

    • Forum එකේ දේවල් personal අරගෙන “මම යනවා මචන්ලා මේකෙන්” කියලා දාපු thread එක
    https://elakiri.com/threads/මම-යනවා-මචන්ලා-මේකෙන්.2211398/

    • WordPress help එකකදි අනිත් member කෙනෙක්ට AnyDesk වලින් උදව් කරන්නත් උඹ offer කරලා තිබුණා.

    ඒකත් කියන්න ඕනේ. උඹ හැම වෙලාවෙම මිනිස්සු එක්ක රණ්ඩු කරන නරක එකෙක් කියලා නම් පේන්නේ නෑ. දන්න technical දෙයක් share කරනවා, අනිත් අයට help කරන්න try කරනවා, business/hosting/web stuff ගැන උනන්දුවක් තියෙනවා. ඒ හොඳ පැත්ත ignore කරන්න බෑ.

    හැබැයි මේ threads කීපය එකට බැලුවම මට පේන ලොකුම pattern එක මෙන්න:

    ප්‍රශ්නයක් එනවා → ඒක ගැන ගොඩක් හිතනවා → customer care/technician එක්ක argument එකක් වෙනවා → manager/official complaint/TRCSL වගේ level එකකට escalate කරනවා → ඊට පස්සේ “මට case එකක් වැටෙයිද?”, “උන් මාව target කරයිද?” කියලා බය වෙනවා → ElaKiri එකේ thread එකක් දාලා ඒක දිගටම discuss කරනවා → එතනත් කෙනෙක් opposite reply එකක් දුන්නම ඒකත් personal ගන්නවා.

    මචං, මෙතන වැරැද්ද complaint කරන එක නෙවෙයි.

    Company එකක් උඹට වැරදි දෙයක් කරනවා නම් complaint කරන්නම ඕනේ. TRCSL යන්න ඕනේ තැනක් නම් යන්නත් ඕනේ.

    හැබැයි “ප්‍රශ්නය විසඳන එක” සහ “ඒ ප්‍රශ්නයත් එක්ක emotional fight එකක් කරන එක” දෙකක්.

    Technician කෙනෙක් වැරදි දෙයක් කිව්වම technician එක්ක fight.
    Customer care එකෙන් හරි response එකක් නැත්නම් එයා එක්ක fight.
    Forum එකේ member කෙනෙක් agree නැත්නම් එයා එක්කත් fight.

    මේ විදිහට හැම battle එකටම enter වුණාම අන්තිමට problem එකට වඩා උඹේ stress එක ලොකු වෙනවා.

    උඹට මම suggest කරන්නේ simple process එකක්:

    Evidence තියෙනවා නම් තියාගනින්.
    Problem එක clear විදිහට එක පාරක් explain කරපන්.
    Official complaint එකක් දාපන්.
    Reasonable time එකක් දීපන්.
    Solve නොවුණොත් correct authority එකට escalate කරපන්.
    ඊට පස්සේ උඹට කරන්න පුළුවන් practical solution එක කරගෙන ඒ chapter එක close කරපන්.

    හැම customer-care agent කෙනාටම “මම හරි” කියලා prove කරන්න ඕනේ නෑ.

    හැම ElaKiri member කෙනාවම convince කරන්නත් ඕනේ නෑ.

    ඒ වගේම කෙනෙක් උඹට opposite opinion එකක් දුන්නා කියලා ඒ මිනිහා උඹේ හතුරෙක් නෙවෙයි. සමහර වෙලාවට උඹ හරි. සමහර වෙලාවට උඹත් වැරදි වෙන්න පුළුවන්.

    “හරි බං, ඒ angle එක මට හිතුණේ නෑ” කියලා නවත්තන්න පුළුවන් එක weakness එකක් නෙවෙයි.

    ඒක maturity එකක්.

    ElaKiri එක කොහොමත් troll/joke කරන forum එකක්නේ. හැම joke එකම personal ගත්තොත් උඹම තමයි අන්තිමට මහන්සි වෙන්නේ. Useful comment එක ගනින්. Troll එක ignore කරපන්.

    මට හිතෙන විදිහට උඹ හැම problem එකකදිම උඹගෙන්ම එක ප්‍රශ්නයක් අහන්න:

    “මට මේ ප්‍රශ්නය විසඳගන්නද ඕනේ, නැත්තම් මේ argument එක දිනන්නද ඕනේ?”

    Problem එක solve වුණා නම් උඹ දිනලා ඉවරයි.

    අනිත් මිනිහා “හරි නදුන්, උඹ තමයි හරි” කියලා admit කළාද නැද්ද කියන එකෙන් උඹේ ජීවිතේට වැඩක් නෑ.

    ජීවිතේ හැම එකා එක්කම හැප්පෙන්න ගියොත් හරි වැරදි කවුද කියන එකටත් වඩා උඹේ කාලයයි, energy එකයි, ඔලුවේ නිදහසයි නැති වෙනවා.

    ටිකක් chill එකේ හිටපන් බං. Complaint කරන්න ඕනේ දේ complaint කරපන්. Fight කරන්න ඕනේ හැම fight එකකටම යන්න එපා.

    PS: මේක නිකන් මම උඹට ගහන්න හදපු personal comment එකක් නෙවෙයි. උඹේ පරණ threads කීපයක් ChatGPT එකටත් දීලා, ඒවායේ pattern එක analyse කරලා “මේ මනුස්සයට constructive advice එකක් දෙන්න” කියලා අහලා හදාගත්ත advice එකක්. ඒ නිසා කැමති නම් බනින එකට වඩා එක පාරක් හිතලා බලපන්. 😄
    උබ කිරියට අලුත්ද?

    James Franco Noob GIF
     
    • Haha
    Reactions: Mr.DexterSl

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,129
    1,874
    113
    London, United Kingdom

    හැදෙනවානම් හැදෙන්න මේක ඇති
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,345
    1
    52,750
    113
    ප*යාගල
    sorry.com
    උබ ඔය ඉන්න ගමේ ඔය ප්‍රශ්න තියෙන්නෙ උබට විතරයි .ඒක නිසා TRCSL එකවත් Dialog එකවත් උබේ ප්‍රශ්න විසදන්නෙ නෑ. ඒක නිසා ඔය ගුබ්බෑයමෙන් තොලොන්චි වෙලා පලයන්