සුපිරි බනිස් කඩයක් දාල අපේ ගමේ

AnuradhaRa

Well-known member
  • මාළු පාන් එක සුපිරි
    සැමන් දාල. මාර සොෆ්ට් බනිස්
    ජීවිතේටම කාපු රසම බනිස් ගෙඩිය

    මම දවසක් ඌබර් දුවන ගමන් බඩගිනි උණාම කන්න කියල මාලු පාන් තුනක් ගත්ත
    එදා තමා දැනගත්තෙ

    බයිසිකලේ නවත්තල මගෙ කෑම එක කන්නත් බයයි
    අන්න අරු කස්ටමර්ලගෙ කෑම කනව කියල පහුවෙනිදට පේස් බුක් එකේ තියෙයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,153
    1
    11,627
    113
    අන්න අරු කස්ටමර්ලගෙ කෑම කනව කියල පහුවෙනිදට පේස් බුක් එකේ තියෙයි
    දවසක හරියන්න ඕනේ ජීවිත කියල හෑල්ලක් එක්ක fb තිබ්බම ගැම්මක් තමා :love:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,148
    113
    Galaha
    ඔයිට වඩා සොෆ්ට් බනිස් කන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනව හදවතින්ම. :yes:

    සැමන් නැති ඒව හැබැයි. උඹ ආස සැමන් එක්ක බනිස් කන්නනම් එහෙන්ම ලැබෙන්න ඕන. :yes:
    ------ Post added on Oct 5, 2026 at 6:56 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,343
    7,725
    113
    කලු බනිස කෝ...
    මීගමු පුරේ
    ඌබර් කෑම විකිණූ
    ස්කූටියේ...
    මම ඇහුවේ මුගේ නංගි ගැන බම්.. එයාට තියෙන්නේ කළු බනිසක්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,900
    40,022
    113
    Homagama
    මාළු පාන් එක සුපිරි
    සැමන් දාල. මාර සොෆ්ට් බනිස්
    ජීවිතේටම කාපු රසම බනිස් ගෙඩිය

    මම දවසක් ඌබර් දුවන ගමන් බඩගිනි උණාම කන්න කියල මාලු පාන් තුනක් ගත්ත
    එදා තමා දැනගත්තෙ

    බයිසිකලේ නවත්තල මගෙ කෑම එක කන්නත් බයයි
    අන්න අරු කස්ටමර්ලගෙ කෑම කනව කියල පහුවෙනිදට පේස් බුක් එකේ තියෙයි
    උබර් ඊට්ස් දිව්වා කියලා බොලාට කම්පැනියෙන් කන්න වවුචර් හම්බෙන්නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • උබර් ඊට්ස් දිව්වා කියලා බොලාට කම්පැනියෙන් කන්න වවුචර් හම්බෙන්නැද්ද?
    එහෙම එකක් නං තාම හම්බුණේ නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,081
    17,749
    113
    35
    Spain
    මස් මාලු කන්නෙ නැති තරං මම
    උඹ මීගමුවේ එකෙක් වෙලත් මාළු කන්නේ නැතිද? අද මම බොල්ලෝ කිලෝවයි සාලයෝ කිලෝවයි ගත්තා. 1600යි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,641
    16,518
    113
    Digatama quality eka thibboth hodai. Godak than wala mul dawas wala witharai salmon thiyenne passe ala witharai.
    Ada ape thaththa aran thibba malu pan wagayak menna size ekak. Athule thibbe paste ekak wage maru habai.

    Malu pan thunak kanna epa bn thambapu biththara wage thiyan kanna.
     
    AnuradhaRa

    Well-known member
  • උඹ මීගමුවේ එකෙක් වෙලත් මාළු කන්නේ නැතිද? අද මම බොල්ලෝ කිලෝවයි සාලයෝ කිලෝවයි ගත්තා. 1600යි.
    පොඩි කාලෙ පණ්ඩිතකමට මම මස් මාලු කන්නෙ නෑ කියල හිතාගෙන කෑවෙ නෑ
    දැං කන්න හැදුවත් කාගන්න බෑ. අමුතු කුයිලක් දැනෙනව

    රයිස්වල තියෙන කුකුල් මස් කනව. ගෙදර ඉව්වොත් හොදි කනව
    වෙන කිසිම මසක් කන්නෙ නෑ. හොදිවත්
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,005
    1,419
    113
    Digatama quality eka thibboth hodai. Godak than wala mul dawas wala witharai salmon thiyenne passe ala witharai.
    Ada ape thaththa aran thibba malu pan wagayak menna size ekak. Athule thibbe paste ekak wage maru habai.

    Malu pan thunak kanna epa bn thambapu biththara wage thiyan kanna.
    Kotuve station eke issara tibuna malu paan,
    Ala gedi pitin tiyenne, pothu pitin, lunu miris mokuth ne,
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,635
    113
    New Zealand
    මාළු පාන් එක සුපිරි
    සැමන් දාල. මාර සොෆ්ට් බනිස්
    ජීවිතේටම කාපු රසම බනිස් ගෙඩිය

    මම දවසක් ඌබර් දුවන ගමන් බඩගිනි උණාම කන්න කියල මාලු පාන් තුනක් ගත්ත
    එදා තමා දැනගත්තෙ

    බයිසිකලේ නවත්තල මගෙ කෑම එක කන්නත් බයයි
    අන්න අරු කස්ටමර්ලගෙ කෑම කනව කියල පහුවෙනිදට පේස් බුක් එකේ තියෙයි
    calton එකෙන්ද කෑවේ
     
    • Like
    Reactions: AnuradhaRa