Muse AI එකෙන් ඒක prompt එකක් දීල හැදුවේ.. සැළකිය යුතු වැඩක් ගන්න පුළුවන් වෙයි වගේ. මෙන්න කෝඩ් ඒක තව කෙනෙක්ට ඕන නම් - 0H0VX1
තව මදි බන්..හැබැයි මේ ඒක prompt එකෙන් මෙහෙම output එකක් එනවා කියන්නේ දෙයක් කරන්න පුළුවන්සුපිරි වීඩියෝ එක. ෆිල්ම් එකක් වගේ![]()
ඔව් බ්‍රෝ. මේකනම් ඇත්තටම සුපිරි බ්‍රෝ. අවංකවමතව මදි බන්..හැබැයි මේ ඒක prompt එකෙන් මෙහෙම output එකක් එනවා කියන්නේ දෙයක් කරන්න පුළුවන්
අද pneumonic plague ඒක ගැන තියන public ඩේටා ටික අරන් ෆිල්ම් ට්‍රේලර් එකක් හදන්න කිව්වා. පොර පොඩ්ඩක් official දේවල් ඒ විදිහටම දාන්නේ නැතුව ලස්සනට වෙනස් කරලා හදනවා.Prompt eka haduwe kohomada
Muse ekenma da haduwe. Prompt ekaඅද pneumonic plague ඒක ගැන තියන public ඩේටා ටික අරන් ෆිල්ම් ට්‍රේලර් එකක් හදන්න කිව්වා. පොර පොඩ්ඩක් official දේවල් ඒ විදිහටම දාන්නේ නැතුව ලස්සනට වෙනස් කරලා හදනවා.