ජපන් Kei Car වලට කෙලින්න එන BYD RACCO 🥴🥴

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,131
    1
    2,169
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    BYD has reported about 1,500 cumulative orders for its RACCO electric kei car in Japan, while its Sri Lankan distributor is preparing to introduce the model locally.

    https://colombogazette.com/2026/10/...kei-car-entry-by-a-foreign-automaker-in-japan

    rectangle_large_type_2_795c81daed3a6935fff554e3ae9f0e58.jpg
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,131
    1
    2,169
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    වැඩක් නෑ දැන් solar ගහන්න බැරි හින්ද ඕවා ගොඩ යන එකක් නෑ

    Still worth බන්. දැන් CEB එකෙන්, EV charge කරන්න වෙනම connection එකක් දෙනවා. ඒ නිසා යුනිට් එකකට යන්නෙ පොඩි ගානයි. වැඩේ ලාබයි

    ලක්ශ 60 - 70 වගේ ආවොත් උනු කැවුම් වගේ යයි, 57ක් දීලා හෝ ගාල BAW බස්සන්නෙ ඩොක්ටර්ස්ල එහෙම මේ කාලෙ, ඉතුරු උන් 2nd car විදියට මේක ගනියි
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,985
    779
    113
    මෙහෙ තමා

    mekanam melo rahak na wage.eeta wada wagon r eka hodaine.hati balapanko
     
    • Haha
    Reactions: wissnshaftler

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,633
    1
    16,660
    113
    Still worth බන්. දැන් CEB එකෙන්, EV charge කරන්න වෙනම connection එකක් දෙනවා. ඒ නිසා යුනිට් එකකට යන්නෙ පොඩි ගානයි. වැඩේ ලාබයි

    ලක්ශ 60 - 70 වගේ ආවොත් උනු කැවුම් වගේ යයි, 57ක් දීලා හෝ ගාල BAW බස්සන්නෙ ඩොක්ටර්ස්ල එහෙම මේ කාලෙ, ඉතුරු උන් 2nd car විදියට මේක ගනියි
    BAW එක ඩොකාලා ගන්නවද???
    වෙන්න බෑ :oo: :oo:
     
    • Like
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,066
    587
    113
    මොකක්ද ඔය තරමටම BYD racco එකේ තියෙන හොඳේ?
    nissan sakura එකත් හොඳ EV එකක් නේ..
    තව KEI EV නැතුව නෙවෙයිනේ?
    nissan sakura ev, nissan roox 2026 ලංකාවට AMWඑකෙන් ගෙන්වන්නේ නැත්තේ ඇයි?
    mitsubishi delica mini 2026
    ලංකාවට United Motors එකෙන් ගෙන්වන්නේ නැත්තේ ඇයි?
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,131
    1
    2,169
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ekane. mu man dakka ara wena thread ekakath hena gu godawal tikak recomend karala thiyenawa.

    ගූ බය පැත්තකින් තියල චීන, කොරියන් එකක් යූස් කරල බලපන් පොන්ස්. එතකන් තොට ඔය ජපන් මේනියාවෙන් මිදෙන්න බෑ.

    තොට ඉන්ග්රීසි පුලුවන්නම් ඔය ආටිකල් එක කියෝල බලපන්. මේ Racco එක චීනෙ සෙල් කරන්නෙවත් නෑ. කෙලින්ම ජපානෙ ටාගට් කරලමයි ලෝන්ච් කලේ, කප් ගහල විකිනෙනවා, දැන් ලන්කාවෙ ලෝන්ච් කරන්වා ඊලගට.

    අච්චර කෙයි කාර් තියෙන ජපානෙ මිනිස්සු එහෙනම් මේක දිහා ඇහැක්වත් ඇරල නොබල ඉන්නෝනෙ තොගෙ ලිං මැඩි තියරියට අනුව. ලොල්

    එනිවේ මමනම් මේ හුච්චකුව ගන්නෙ නෑ. කැතේ බෑ මේක. ගන්න උන් ගනියි. 🤷‍♂️ 🤷‍♂️

    BAW එක ඩොකාලා ගන්නවද???
    වෙන්න බෑ :oo: :oo:
    කන්සල්ටන්ට්ලනම් මේව දිහා බලන්නෙවත් නෑ, හැබැයි මේක සෑහෙන්න ඩොක්කු ගත්තා රැල්ලට 2න්ඩ් කාර් එක විදියට ලක්ශ 47නෙ බේස් ග්රෙඩ් එක.

    මොකක්ද ඔය තරමටම BYD racco එකේ තියෙන හොඳේ?
    nissan sakura එකත් හොඳ EV එකක් නේ..
    වලපල්ලට ගිහින් පන අදින nissan කවුද බන් ගන්නෙ. උබ බලපන් ලංකාවෙ කිසිම නිසාන් මිට්ශුබිසී වාහනේකට 2න්ඩ් මාකට් එකක් තියෙනවද. හැබැයි ටොයෝටා ඕනෙ වහුකුනක් පට ගාල විකිනෙනවනෙ. ඒ වගේ තමයි බ්රෑන්ඩ් වැලියු එක වෙනම සීන් එකක්. EV වලත් බලපන් Avatar, Deepal S07 වගේ කොච්චර ෆීචර්ච් පෙනුම තියෙන වාහන තිබ්බත් මිනිස්සු වැඩිපුර ගන්නෙ BYD නේ. චින්නුම උනත් එච්චරනෙ. ලෝකෙ මිනිස්සු උනත් එච්චරයි. ඒ ඇයි කියල හිතල බලපන්
    ------ Post added on Oct 6, 2026 at 8:01 AM
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,985
    779
    113
    මෙහෙ තමා
    ගූ බය පැත්තකින් තියල චීන, කොරියන් එකක් යූස් කරල බලපන් පොන්ස්. එතකන් තොට ඔය ජපන් මේනියාවෙන් මිදෙන්න බෑ.

    තොට ඉන්ග්රීසි පුලුවන්නම් ඔය ආටිකල් එක කියෝල බලපන්. මේ Racco එක චීනෙ සෙල් කරන්නෙවත් නෑ. කෙලින්ම ජපානෙ ටාගට් කරලමයි ලෝන්ච් කලේ, කප් ගහල විකිනෙනවා, දැන් ලන්කාවෙ ලෝන්ච් කරන්වා ඊලගට.

    අච්චර කෙයි කාර් තියෙන ජපානෙ මිනිස්සු එහෙනම් මේක දිහා ඇහැක්වත් ඇරල නොබල ඉන්නෝනෙ තොගෙ ලිං මැඩි තියරියට අනුව. ලොල්

    එනිවේ මමනම් මේ හුච්චකුව ගන්නෙ නෑ. කැතේ බෑ මේක. ගන්න උන් ගනියි. 🤷‍♂️ 🤷‍♂️

    කන්සල්ටන්ට්ලනම් මේව දිහා බලන්නෙවත් නෑ, හැබැයි මේක සෑහෙන්න ඩොක්කු ගත්තා රැල්ලට 2න්ඩ් කාර් එක විදියට ලක්ශ 47නෙ බේස් ග්රෙඩ් එක.

    වලපල්ලට ගිහින් පන අදින nissan කවුද බන් ගන්නෙ. උබ බලපන් ලංකාවෙ කිසිම නිසාන් මිට්ශුබිසී වාහනේකට 2න්ඩ් මාකට් එකක් තියෙනවද. හැබැයි ටොයෝටා ඕනෙ වහුකුනක් පට ගාල විකිනෙනවනෙ. ඒ වගේ තමයි බ්රෑන්ඩ් වැලියු එක වෙනම සීන් එකක්. EV වලත් බලපන් Avatar, Deepal S07 වගේ කොච්චර ෆීචර්ච් පෙනුම තියෙන වාහන තිබ්බත් මිනිස්සු වැඩිපුර ගන්නෙ BYD නේ. චින්නුම උනත් එච්චරනෙ. ලෝකෙ මිනිස්සු උනත් එච්චරයි. ඒ ඇයි කියල හිතල බලපන්
    ------ Post added on Oct 6, 2026 at 8:01 AM
    Gu baya paththakin thiyana eka nemei oi wade.owaye spare parts wala keliyai ewaye ganai lankawe. article eka thappa gane poster gahuwath eka wenas wenne na. ethakota thamai baya nathi kukkoth kora wenne.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    ඉස්සර කැමරා 5යි, සිපිකර් 7යි, ටිවී, රෙඩියොත් එක්ක රුපියල් 1700ටත් දිලා මකට් කරගන්න බරිවුනු චීන පෝන් හදපු චීන්නු දැන් පුපෙන් හිනා වෙනවා ඇති