AI තාක්ශනය කෙසේ වෙතත්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,347
    10,695
    113
    AI ඩිසයින් නම් දැන්ම කට්ටියට බෝරින් වෙලා මයේ හිතේ..ඕකෙන් වැඩ ගන්න ඉතුරුවෙන්නේ ඩිසයින් කරන උන් ටිකම තමා..ඩිරෙක්ට් AI ඩිසයින් කරගත්තු ගොඩක් ක්ලයන්ට්ස්ලා ආයෙත් හියුමන් ක්‍රියේටිව් එක හොයන් එනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,122
    23,917
    113
    AI වලින් වැඩ ගන්න එකත් ආට් එකක්.
    නිකන් පෝස්ට් එකක් හදල දෙන්න කිවුවම එන්නෙ generic designs තමයි.
    AI එකකට හරියට prompt කරනවනන් ඕන designer කෙනෙක් හදන design එකක් AI එකකට හදන්න පුලුවන්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,754
    5,327
    113
    Book fair එකෙත් AI design cover තියන පොත් දැක්කම අප්පිරියයි. පැත්ත වත් බැලුවෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,120
    50,438
    113
    සේදවත්ත
    ඔයාල ගොඩක් දකින්නේ ඩිරෙක්ට් ඩිසයින් ඒ මිනිස්සූ කම්මැලි නිසාත් , ට්‍රෙන්ඩ් එකට වහල් වෙන නිසා,
    ෆයින් ටියුන් කරන්න කාලේ යනවා ටෝකන් යනවා වෙලාත් යනවා . බැරි නෑ කැපවිම ඕනේ .