එක්නැලිගොඩ යුද්දේ වෙලාවේ රටේ ජනාධිපති මරන්න Plan කරපු වොයිස් තට් එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    කොහොම උනත් මු NGO සල්ලි කාක්කා තියලා මේකෙන් නම් පේනවා
    LTTE එක ගැන මු විඩියෝ එකේ මැද කියනවා
    “ ඇයි LTTE එකට මෙච්චරදෙයක් කරගන්න බැරි කියලා”
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,645
    1
    16,679
    113
    osaamaaaaaa
    වහාම වලව්වට වාර්තා කරන්න... මීට වඩා ලොකු කේස් එකක් තියෙනවා..... ජෙප්පො මැඩම්ව උස්සලා...
    hey-you-there.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    ජෙප්පොන්ගේ වීරයෝ...මෝඩ බයියොත් ඉඳලා ඉඳලා චන්දේ දීලා දිනෙව්වේ නියමම සෙට් ඵකකට...😹ඕකුන්ට ඉස්සරහට වහ කන්න හිතෙයි..දැනටමත් හිතිලා අැත්තේ😹😹
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    492
    477
    63
    www.pure-pro.com
    Point එක මොකද්ද?
    මොන වරද කලත් හිතු හිතු විදියට මිනිස්සු මරන්න කාටවත් බෑ
    ඔච්චර සාක්‍ෂි තිබ්බානම් මිනිස්සු මරලා පච වෙන්නේ නැතුව එක්නැලිගොඩ නීතිය ඉදිරියේ වරද කරුවෙක් කරලා මරණ දණ්ඩනය දුන්නා නම් ඉවරයි නේ

    මානව හිමිකම් නඩුවෙන්,
    SC FR No. 195/2022
    SC FR No. 212/2022
    Supreme Court judgment — SC FR 195/2022 and 212/2022
    නීතියෙන් ලන්කාව බන්කලොත් කලා කියපු මහින්දව එහෙනම් මරලා දැම්මා නම් හරි නේ බන්, එහෙම කරන්න බෑ
    ඒකට අපරාද නීතිය යටතේ තව නඩුවක් ගොනු වුනු දවසක අපි බලමු​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,879

    දැන් කවුද මෙතන ඌව මරලා දාලා තියෙන්නේ අඩුම ඕකවත් හරියට confirm නෑනේ. ඌ මිසින් ඕනිම දෙයක් වෙන්න පුළුවන්.
    ඒව කොහොමත් උනත් මේ වීඩියෝ එකේ නන් ඇහෙන්නේ පොර දෙසීයක් විතර මරන්න ප්ලැන් කරන හැටි
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    492
    477
    63
    www.pure-pro.com
    දැන් කවුද මෙතන ඌව මරලා දාලා තියෙන්නේ අඩුම ඕකවත් හරියට confirm නෑනේ. ඌ මිසින් ඕනිම දෙයක් වෙන්න පුළුවන්.
    අපි එහෙම හිතමු....
    ඇත්ත එලියට එයි අනිවාර්‍යයෙන්
    ඒව කොහොමත් උනත් මේ වීඩියෝ එකේ නන් ඇහෙන්නේ පොර දෙසීයක් විතර මරන්න ප්ලැන් කරන හැටි
    අනිවාර්‍යයෙන් !
    හැබයි ඕකට ඒකාලේම නඩු දාලා නීතිමය විදියට වැඩ කලා නම් මෙහෙම අපිට කාලය නාස්ති කරගෙන තර්ක කරනන්වත්,
    ගලබොඩ අත්තේ හිමි හිරේ යන්නවත් ඔනේ වෙන්නේ නැති වෙයි
     
    • Dislike
    Reactions: Z e u s

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,879
    113
    අපි එහෙම හිතමු....
    ඇත්ත එලියට එයි අනිවාර්‍යයෙන්
    එළියට එන්නේ නෑ ගෙන්න ගන්න තමා වෙන්නේ.
    අනිවාර්‍යයෙන් !
    හැබයි ඕකට ඒකාලේම නඩු දාලා නීතිමය විදියට වැඩ කලා නම් මෙහෙම අපිට කාලය නාස්ති කරගෙන තර්ක කරනන්වත්,
    ගලබොඩ අත්තේ හිමි හිරේ යන්නවත් ඔනේ වෙන්නේ නැති වෙයි
    මහ කොටියාටත් අවුරුදු දෙසීයකද කොහෙද සිර දඬුවමක් තිබ්බ නෙ.
     
    • Like
    Reactions: Z e u s

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,005
    6,429
    113
    ඕකගේ අර සාප කර කර NGO වලින් යැපෙන තට්ට ගෑණිවත් ඕකටම ගාවලා හිරේ දාන්න තිබ්බේ ජීවිතාන්තය දක්වාම.. අපරාදේ..බලේ තියෙනකොට මොළේ නෑ කියන්නේ ඒකනේ.
     
    • Like
    Reactions: KDH