මු ඔවා කරන්නේ යුද්දේ යන වෙලාවේ යුද්දේ දිනන එකට NGO වල සල්ලි අරගෙන නේද මු ලංකාවටම කෙලවන්න හදන්නේඅමු කැරීයෙක් නේ මු!!
2010 kiyanne yudde iwara unata passe bnමු ඔවා කරන්නේ යුද්දේ යන වෙලාවේ යුද්දේ දිනන එකට NGO වල සල්ලි අරගෙන නේද මු ලංකාවටම කෙලවන්න හදන්නේ
කොහොම උනත් මු NGO සල්ලි කාක්කා තියලා මේකෙන් නම් පේනවා2010 kiyanne yudde iwara unata passe bn
LTTE එක ගැන මු විඩියෝ එකේ මැද කියනවාකොහොම උනත් මු NGO සල්ලි කාක්කා තියලා මේකෙන් නම් පේනවා
Point එක මොකද්ද?
දැන් කවුද මෙතන ඌව මරලා දාලා තියෙන්නේ අඩුම ඕකවත් හරියට confirm නෑනේ. ඌ මිසින් ඕනිම දෙයක් වෙන්න පුළුවන්.මොන වරද කලත් හිතු හිතු විදියට මිනිස්සු මරන්න කාටවත් බෑ
ඔච්චර සාක්ෂි තිබ්බානම් මිනිස්සු මරලා පච වෙන්නේ නැතුව එක්නැලිගොඩ නීතිය ඉදිරියේ වරද කරුවෙක් කරලා මරණ දණ්ඩනය දුන්නා නම් ඉවරයි නේ
මානව හිමිකම් නඩුවෙන්,
SC FR No. 195/2022
SC FR No. 212/2022
Supreme Court judgment — SC FR 195/2022 and 212/2022
නීතියෙන් ලන්කාව බන්කලොත් කලා කියපු මහින්දව එහෙනම් මරලා දැම්මා නම් හරි නේ බන්, එහෙම කරන්න බෑ
ඒකට අපරාද නීතිය යටතේ තව නඩුවක් ගොනු වුනු දවසක අපි බලමු
අපි එහෙම හිතමු....දැන් කවුද මෙතන ඌව මරලා දාලා තියෙන්නේ අඩුම ඕකවත් හරියට confirm නෑනේ. ඌ මිසින් ඕනිම දෙයක් වෙන්න පුළුවන්.
අනිවාර්යයෙන් !ඒව කොහොමත් උනත් මේ වීඩියෝ එකේ නන් ඇහෙන්නේ පොර දෙසීයක් විතර මරන්න ප්ලැන් කරන හැටි
එළියට එන්නේ නෑ ගෙන්න ගන්න තමා වෙන්නේ.අපි එහෙම හිතමු....
ඇත්ත එලියට එයි අනිවාර්යයෙන්
මහ කොටියාටත් අවුරුදු දෙසීයකද කොහෙද සිර දඬුවමක් තිබ්බ නෙ.අනිවාර්යයෙන් !
හැබයි ඕකට ඒකාලේම නඩු දාලා නීතිමය විදියට වැඩ කලා නම් මෙහෙම අපිට කාලය නාස්ති කරගෙන තර්ක කරනන්වත්,
ගලබොඩ අත්තේ හිමි හිරේ යන්නවත් ඔනේ වෙන්නේ නැති වෙයි