විජිත තමයි විජිත

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,316
    113
    පෘථිවිය
    එයාගේ කටින්
    ඇමරිකාව එපා කිවුවේ නැහැ කියන්නේ, හිටං නට නටා



    දිනකට පසු


    Iranian Ships Test Sri Lanka’s Sovereignty Again​

    The U.S. has threatened Sri Lanka with sanctions if it provides supplies to Iranian vessels stranded off its coasts.

    thediplomat_2023-10-05-184104.jpg


    On Sept. 30, 2026, the Wall Street Journal (WSJ) reported that U.S. officials threatened Sri Lanka with sanctions if it continued supplying around 20 Iranian tankers stranded off its coast. According to WSJ, the tankers are running short of food, fuel, and fresh water.

    Sources in Sri Lanka’s Foreign Ministry told The Diplomat that the U.S. embassy in Colombo and visiting American civilian and military officials have repeatedly warned Sri Lanka against providing the Iranian vessels with essential supplies, despite the potential humanitarian crisis. Sri Lanka’s national security establishment reportedly objected to these demands and called on the government to convey its displeasure to Washington, as they are opposed to leaving the Iranian crew stranded and suffering.

    Read the full story here
    https://thediplomat.com/2026/10/iranian-ships-test-sri-lankas-sovereignty-again/


    ඇමරිකාව ගහල ගියාට පස්සේ....

    ඔබ යන්න ගියා මැකිලා ... තාලේ අල්ලන්න මල්ලිලා
    Vijitha-Herath.jpg


    එයාලගෙන් තෑග්ගක්
    මුබාරක් කෝ කෝ
    images
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,907
    2,176
    113
    Galle
    ඉස්සරහට හැමෝටම කොන කපන්නවෙයි වගේ...නැත්තම් බලෙන් හරි කප්පවයි පනතක් ගෙනල්ලා....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,163
    50,487
    113
    සේදවත්ත
    මීට වඩා හොද වෙදේශ ඇමති කෙනෙක් නද්ද යකෝ.
    ඉංග්‍රීසි බෑ, සි‍ංහලෙන් වාද කරන්නවත් බෑ. මුට ඔය පශු සම්පත් , ජල වගේ ඇමති පට්ටම් 2-3 දුන්න නම් ඉවරයි .
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,946
    1
    63,231
    113
    Mother Earth
    මීට වඩා හොද වෙදේශ ඇමති කෙනෙක් නද්ද යකෝ.
    ඉංග්‍රීසි බෑ, සි‍ංහලෙන් වාද කරන්නවත් බෑ. මුට ඔය පශු සම්පත් , ජල වගේ ඇමති පට්ටම් 2-3 දුන්න නම් ඉවරයි .
    සුනිල් හඳුන්නෙත්තිට දුන්නොත් මොකෝ. යූ එස් ඒ ඊස් අ බිග් කූච්චන් කිව්ව ගමන් ඇමරිකාව බය වෙයි නේද ? 🤷‍♂️
     
    • Haha
    Reactions: Don GasCan

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,524
    3,015
    113
    මීට වඩා හොද වෙදේශ ඇමති කෙනෙක් නද්ද යකෝ.
    ඉංග්‍රීසි බෑ, සි‍ංහලෙන් වාද කරන්නවත් බෑ. මුට ඔය පශු සම්පත් , ජල වගේ ඇමති පට්ටම් 2-3 දුන්න නම් ඉවරයි .
    ඇමතිකම් තීරණය වෙන්නේ හැකියාව මත නෙමේ... පක්ෂයට ඇති ලැදියාව මත...
     
    • Sad
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,163
    50,487
    113
    සේදවත්ත
    ඇමතිකම් තීරණය වෙන්නේ හැකියාව මත නෙමේ... පක්ෂයට ඇති ලැදියාව මත...
    ඒක තමා හෙනේ, මොන ලැදියාවක් උනත් මෙහෙම එකෙක්ට විදෙශ කටයුතු දෙන්වද .