Anurage saba wala unuth jarawata yatawela supilipanna un makawala thamai hoyanna wenne owage iiiyaaaaසබා වල උන් එක්ක බෑ
එලකිරි සත්දියවර 4 පටන් ගෙන මූටයි අර @Nadun26 ටයි ගෙවල් දෙකක් අරන් දෙමුද කොහෙහරි ටවුන් එකකින්?මුනම් කරුමයක් බන්

මෙහෙ හැමදාම පැයක් හෝ දෙකක් , තුනක් කපනවා කරන්ට් එක දැන් සතියකට වැඩි (අනුරාධපුරේ)Mun dan kapuwama paya deka allanawa da?
මේක ඉස්සර ඉදලා තියෙන කෙස් එකක් Off කරනකොටම දානවා මල කරුමයක් බන් එකනම්දවසට වතාවක් දෙකක් විනාඩි දෙක තුනකට ගිහිං එනවා.
උඹල අරන් දුනන ගෙදරට ඩයලොග් සිග්නල් නෑ, මේකට මොකද කරන්නෙ?එලකිරි සත්දියවර 4 පටන් ගෙන මූටයි අර @Nadun26 ටයි ගෙවල් දෙකක් අරන් දෙමුද කොහෙහරි ටවුන් එකකින්?![]()