Power cut da?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,059
    5,777
    113
    දවසට වතාවක් දෙකක් විනාඩි දෙක තුනකට ගිහිං එනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,332
    12,861
    113
    38
    Mun dan kapuwama paya deka allanawa da?
    මෙහෙ හැමදාම පැයක් හෝ දෙකක් , තුනක් කපනවා කරන්ට් එක දැන් සතියකට වැඩි (අනුරාධපුරේ)
    දවසට වතාවක් දෙකක් විනාඩි දෙක තුනකට ගිහිං එනවා.
    මේක ඉස්සර ඉදලා තියෙන කෙස් එකක් Off කරනකොටම දානවා මල කරුමයක් බන් එකනම්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,281
    6,011
    113
    එලකිරි සත්දියවර 4 පටන් ගෙන මූටයි අර @Nadun26 ටයි ගෙවල් දෙකක් අරන් දෙමුද කොහෙහරි ටවුන් එකකින්? :(
    උඹල අරන් දුනන ගෙදරට ඩයලොග් සිග්නල් නෑ, මේකට මොකද කරන්නෙ?

    කොල්ලනේ උඹල අරන් දුන්න ගෙදර එහා ගෙදර එකා අපේ ටැප් එකෙන් වතුර ගන්නව.

    මාර ප්‍රශ්නයක් කොල්ලනේ මම අලුතෙන් මේ ගෙදරට ආව කියල වීල් එකේ එකා මගෙන් වැඩියෙන් සල්ලී ගන්නව.

    මගෙ අළුත් ගෙදර නිසා මේකෙ උන් මගෙ බිස්නස් කඩන්න හදනව

    එළකිරි එකෙන් හම්බ උණ අළුත් ගෙදර නිසා මම එළකිරියෙන් යනව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,645
    1
    16,680
    113
    here-we-go-again-v0-ce5oxfjenkag1.gif