බඩ ගියා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    yako mama 2006 reg une. uba mage nama dagena inne. matath lejjai uba nisa
    උඹ කාලතරණය කරල මගෙ නම දාගත්තට මම පලිද?

    එක කිරුලක් පලඳින්නට බෑ
    එකම සිහසුනේ ඉන්නට බෑ
    අනුරාධලා......
    තොපි දෙදෙනාටම
    එක රජ දහනක
    රජ කරන්න බෑ :no:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,515
    3,762
    113
    එක කිරුලක් පලඳින්නට බෑ
    එකම සිහසුනේ ඉන්නට බෑ
    අනුරාධලා......
    තොපි දෙදෙනාටම
    එක රජ දහනක
    රජ කරන්න බෑ :no:
    uta rajakama deela mam peththakata wenawa ban. mage nama noka hitu please
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,860
    31,365
    113
    අපායෙ දොරකඩ
    rhino-pooping.gif
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,861
    113
    කේතුමතී නුවර
    Wijaya---Special-Noodles-L_750x.jpg

    විජය නූඩ්ලස් කාල 4 පාරක් බඩ ගියා , 1ක පාරක් කාලා 2පාරක් ගියා , මම හිතුවා බෙහෙත් වල අවුලක් කියලා, ආයේ දවසකට පස්සේ ඉතිරු නූඩ්ලස් ටික තෙම්පරාදු කරලා කාලා ආයේ 2 පාරක් බඩගියා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    819
    1,017
    93
    27
    JAPAN
    බඩ ගිහින් අවුරුදු 4 ක් වෙනව දැං
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා ගෝතයො
    බඩ ගිය ඒව බම්ප් කරන්නෙ තොට ලැජ්ජ නැද්ද
    කාපු බීපු වෙලාවට ආතල් එකට කියපු කතා කවුද බං ගණන් ගන්නෙ
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    819
    1,017
    93
    27
    JAPAN
    බඩ ගිහින් අවුරුදු 4 ක් වෙනව දැං
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා ගෝතයො
    බඩ ගිය ඒව බම්ප් කරන්නෙ තොට ලැජ්ජ නැද්ද
    pala wesi
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,161
    1
    2,223
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    බඩ ගිහින් අවුරුදු 4 ක් වෙනව දැං
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා ගෝතයො
    බඩ ගිය ඒව බම්ප් කරන්නෙ තොට ලැජ්ජ නැද්ද

    උබට ගූ බඩගිය ඒවා දාන්න ලැජ්ජාවක් තිබ්බෙ නැත්නම් අපි බම්ප් කරන්න ලැජ්ජ වෙන්නෙ මොකටද බන්.
    බම්ප්


    rhino-pooping.gif
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    මේක ආයෙත් දැක්කම එදා වෙච්ච වැඩේ මතක් වෙලා හිනා ගියා. තවත් කාටද මෙහෙම බඩේ අමාරුවක් හැදිලා අමාරුවේ වැටුණු අත්දැකීම් තියෙන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa