කොට එළාර අවතාරය !!! 👺

dilann

Well-known member
  • Jul 6, 2018
    68,784
    169,239
    113
    එකමත් එක රටක
    අදාල මාතෘකාව කතා කරපන්.. මටලෙඩක් නම් මම බෙහෙත් ගන්නම්.. උබ මේ හාමුදුරු වරු කරන වැරදි මේකේ දදා ගන්න චූන් එකට උබත් බ් එහෙ ත් ගනින්..
    තෝ අදාළ මාතෘකාවට කතා කරපං පොන්නයා .
    ලපයට මොනව හරි කිව්වා එක ට රිදිලා එනව මෙතැන බොරු බුද්ධකමක් ඉස්සරහට දාගෙන .
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,134
    758
    113
    gampaha
    යූසසවිය ඉස්සරහ හමුඩුරු කෙනෙක් ගිනිතිය ගත්තා නන් බෞඩයො ටික ඖස්සල අරගලයක් කරල ඒඅනුර ඛුමර පන්නල ටිබ්බ. ඛෝ හිටපු කට්ටියගෙ ඛිසි ගො එකක ටිබ්බෙ නේනෙ.
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,109
    6,533
    113
    තෝ අදාළ මාතෘකාවට කතා කරපං පොන්නයා .
    ලපයට මොනව හරි කිව්වා එක ට රිදිලා එනව මෙතැන බොරු බුද්ධකමක් ඉස්සරහට දාගෙන .
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ ‍රැවටෙන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,880
    113
    නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව. 1187 – 1196) යනු පොළොන්නරුව රාජධානියේ පාලනය හෙබවූ ප්‍රකට කාලිංග වංශික රජෙකි. පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ ඔහු, වසර 9ක වැනි කෙටි පාලන කාලයක් තුළ විශාල ශාසනික, වාස්තු විද්‍යාත්මක හා සාමාජික මෙහෙවරක් ඉටු කළේය.

    ප්‍රධාන තොරතුරු:​

    • රාජ්‍ය වංශය: කාලිංග වංශය (ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි).
    • වෙනත් නම්: කීර්ති නිශ්ශංක, කාලිංග ලංකේෂ්වර.

    වැදගත් මෙහෙවර සහ නිර්මාණ:​

    1. වාස්තු විද්‍යාත්මක සහ ශාසනික නිර්මාණ:
      • හැටදාගෙය: දළදා වහන්සේ උදෙසා පොළොන්නරුවේ ඉදිකළ දළදා මැදුර.
      • රන්කොත් වීහාරය: පොළොන්නරුවේ පිහිටි විශාලතම ස්තූපය.
      • නිශ්ශංක ලතා මණ්ඩපය: නෙළුම් දඬු හැඩැති ගල් කටයන්ගෙන් සමන්විත සුවිශේෂී ගොඩනැඟිල්ල.
      • දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය: දඹුලු ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කර බුදු පිළිම රන් ආලේප කළ බැවින් එය "රන්ගිරි දඹුල්ල" ලෙස ප්‍රසිද්ධ විය.
    2. සිලාලේඛන (සෙල්ලිපි):
      • ලංකාවේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් පිහිටුවූ රජෙකු ලෙස සැලකේ. පොළොන්නරුවේ ගල්පොත සෙල්ලිපිය සහ නිශ්ශංක ගව්ව (දුර මැනීමට සිටුවූ ගල් කණු) ඒ අතරින් ප්‍රධාන වේ.
    3. රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති:
      • "ලංකාවේ රාජ්‍යත්වයට හිමිකම් කීමට සුදුසු වන්නේ බෞද්ධ කාලිංග වංශිකයන් පමණයි" යන මතය තහවුරු කිරීමට උත්සාහ කළේය.
      • පරාක්‍රමබාහු රජු සමයේ අය කළ අධික බදු බර අඩු කර සොරකම් නැවැත්වීම සඳහා ජනතාවට තෑගි බෝග ලබා දුන්නේය.


    උබට ඉතින් දැන් සිවුරක් නෙමේ කහ පාට දැක්කත් ඇති නේ.. ෆලයන් ඩෝ යන්න.. සතා කෞද කියල අපි දැන් දන්නවා..
    ------ Post added on Oct 7, 2026 at 8:10 PM
    පරාක්‍රම බාහු රජතුමා හදලා තිබ්බ ආරක්ෂක විධි විධාන දුර්වල කරපු ඒවත් එක්කම list කරගත්ත නන් කතාව සම්පූර්ණ කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,109
    6,533
    113
    පරාක්‍රම බාහු රජතුමා හදලා තිබ්බ ආරක්ෂක විධි විධාන දුර්වල කරපු ඒවත් එක්කම list කරගත්ත නන් කතාව සම්පූර්ණ කරගන්න පුළුවන්
    https://elakiri.com/threads/අඩෝ-කැරිම-ආතල්-සීන්-එකක්-උනා.2266474/ පාඩුවේ හිටපන්.. චැට්ජීපීටී ගේමට බැහැල ඉන්නේ..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,432
    3,591
    113
    43
    Wakanda
    මේ හාමුදුරුවො නම් සාපෙක්ශව පිලිවෙලට හිටියා නෙද. දැන් මොකො මේ දේශපාලන කතා කියවන්න අරන්
    ඵාතේගම පොත් මුදලාලි ඉන්නෙ පන්සලක නෙවෙයි ගෙදරක
    එක එකාගෙ දානෙ කන්නෙ නෑ කියන ගම්මෙන් ඉන්නෙ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,432
    3,591
    113
    43
    Wakanda
    Ei bn poth mudalaali kiynne
    ඉතින් පොත් ලිය ලිය විකුනන එක මුගෙ බිස්නස් එකනෙ
    පොත් බරගානක් ලියල ඇති ඒත් අතැරපු දේකුත් නෑ දැකපු නිවනකුත් නෑ
    ඔය තට්ට පකය ආරන්යවාසී හාමුදුරුවන්ට බැන්න අවුරුදු කීපයකට කලින් බුද්ධාගම කැලෑ ආගමක් කරනව අරකයි මේකයි කියල. ඕකට නිවනක් ඕන නෑ, සිවුර ඇදගන්න එකේ තේරුම කියල දෙන හාමුදුරුවන්ට බනිනව.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,556
    26,203
    113
    Fantasy
    ඉතින් පොත් ලිය ලිය විකුනන එක මුගෙ බිස්නස් එකනෙ
    පොත් බරගානක් ලියල ඇති ඒත් අතැරපු දේකුත් නෑ දැකපු නිවනකුත් නෑ
    ඔය තට්ට පකය ආරන්යවාසී හාමුදුරුවන්ට බැන්න අවුරුදු කීපයකට කලින් බුද්ධාගම කැලෑ ආගමක් කරනව අරකයි මේකයි කියල. ඕකට නිවනක් ඕන නෑ, සිවුර ඇදගන්න එකේ තේරුම කියල දෙන හාමුදුරුවන්ට බනිනව.
    බණ අහන හෙන දාර්මික කොල්ලෙක් වගෙ ඈහ්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,336
    14,985
    113
    🌎
    මට ඕන දේ මම කියන්නේ . පුලුවන් දෙයක් කරපං
    Meme Cat Baa GIF
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,644
    6,985
    113
    Gedara
    මිනිස්සුන්ගෙ සරීර ලක්ෂණ දිහා බලල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල මම එදත් උඹට කිව්ව
    ඌ අපහස කරන එකා අනිත් මිනිස්සුන්ට කොච්චරටම අපහස කරලා තියෙනවද බන්. අපහාස කතා වල පියා තමයි අනුර කුමාර. රනිල් ලාෆ් ගෑස් වල ලවුෆ් ගෑස් කිව්වා කියලා නක්කලේ දැම්මා උබලගෙ මහ එකා. හැබැයි ඌට ඉන්ග්‍රීසි වචන 3ක් එකට ගලපලා කියාගන්න බෑ. ඔන්න උබලා අදහන බඩු කෑලි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,488
    28,334
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුර කියන්නේ විධායකය විතරයි කියල මුලින් කියල දෙන්න ඕන.
    ගොඩක් අය හිතන්නේ කලින් ආණ්ඩුවල වගේ අනුරත් අදිකරණය පාලනය කරනවා කියලා
    මිනිස්සුන්ට වරදක් කියන්න බෑ. ඒ ඒගොල්ලෝ පුරුදු කරලා තිබ්බ විදිය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,880
    113
    අනුර කියන්නේ විධායකය විතරයි කියල මුලින් කියල දෙන්න ඕන.
    ගොඩක් අය හිතන්නේ කලින් ආණ්ඩුවල වගේ අනුරත් අදිකරණය පාලනය කරනවා කියලා
    මිනිස්සුන්ට වරදක් කියන්න බෑ. ඒ ඒගොල්ලෝ පුරුදු කරලා තිබ්බ විදිය
    Deal Number GIF by Postcode Loterij
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,239
    113
    එකමත් එක රටක
    අනුර කියන්නේ විධායකය විතරයි කියල මුලින් කියල දෙන්න ඕන.
    ගොඩක් අය හිතන්නේ කලින් ආණ්ඩුවල වගේ අනුරත් අදිකරණය පාලනය කරනවා කියලා
    මිනිස්සුන්ට වරදක් කියන්න බෑ. ඒ ඒගොල්ලෝ පුරුදු කරලා තිබ්බ විදිය
    සහෝදරයා කියනවද යකෝ එහෙනම් ඒ වගේ එකෙක්ට :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,488
    28,334
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ව්‍යුහය වෙනස් කිරීම වෙනයි
    බලපෑම් කිරීම වෙනයි

    සහෝදරයා කියනවද යකෝ එහෙනම් ඒ වගේ එකෙක්ට :lol:
    එකතමා නිහතමානි කම කියන්නේ
    ------ Post added on Oct 7, 2026 at 8:58 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළාර = අන්රයිය
    දුටු ගැමුණු = මයින්ත මාත්‍යා
    විහාර මහා දේවිය = ශිරන්ති
    දුටු ගැමුණුගේ පුතා = නෑමොල

    ඔන්න ඕකනෙ කියාගන්න ඕන වුනේ ?