ඇත්තටම ඇයි බන් අපේ රටේ මේ තියෙන ප්රධාන පක්ෂ ටිකයි උන්ගේ පවුල් වල උන් ටිකයි ඇරෙන්න වෙන movement එකක් බලේට එන්නේ නැත්තේ. බලේ දෙන්නේ නැත්තේ? සංවාදයට විවෘත්තයි.
ඇයි දැන් බලයට ඇවිත් තියෙන්නේ රටේ ප්රදාන පක්ශයක්ද?ඇත්තටම ඇයි බන් අපේ රටේ මේ තියෙන ප්රධාන පක්ෂ ටිකයි උන්ගේ පවුල් වල උන් ටිකයි ඇරෙන්න වෙන movement එකක් බලේට එන්නේ නැත්තේ. බලේ දෙන්නේ නැත්තේ? සංවාදයට විවෘත්තයි.
උනුත් 76 අවුරුද්දක් මේ system එක ඇතුලෙම කරන්න පුළුවන් ජරා වැඩ ඔක්කොම කරපු set එකක්නේ. කලින් හිටපු උන්ගෙයි මුන්ගෙයි වෙනස මට පොඩ්ඩක් කියපන්. හිටපු උන් හිරේ දාන එක ඇරෙන්න.ඇයි දැන් බලයට ඇවිත් තියෙන්නේ රටේ ප්රදාන පක්ශයක්ද?
වැලි කොට්ට දාලා පාරවල් හදපු එකකලින් හිටපු උන්ගෙයි මුන්ගෙයි වෙනස මට පොඩ්ඩක් කියපන්. හිටපු උන් හිරේ දාන එක ඇරෙන්න.
ඉතිං බන් හිටපු උන් හිරේ දාන එකම මදිද? පුළුවන් උනොත් අර හොරා කාපුවත් අරගෙන ජනතාව අතර බෙදයි. නැත්නම් ආණ්ඩුව ඒ සල්ලි අයෝජනය කරයි. මුං හදිසියේවත් හොරා කෑවොත් වෙන උන් ටිකක් ගෙනල්ලා මුංව ඇල්ලුවාම හරිනේඋනුත් 76 අවුරුද්දක් මේ system එක ඇතුලෙම කරන්න පුළුවන් ජරා වැඩ ඔක්කොම කරපු set එකක්නේ. කලින් හිටපු උන්ගෙයි මුන්ගෙයි වෙනස මට පොඩ්ඩක් කියපන්. හිටපු උන් හිරේ දාන එක ඇරෙන්න.
කොච්චර ඔය පුංචි පුක උඩ දැම්මත් අනුරට ජනාධිපති වෙන්නත් බෑ, අගමැති වෙන්නත් බෑ. උපරිම ආසන 15.![]()
කැට තියලා කියන්නේ. රනිල් හාමුගේ ඇරිල්ලට ඊළඟ සැරෙත් 3%
ඊළඟට එන්නේ UNP එකේ බහුතරය ඉන්න ආණ්ඩුවක්.
ජෙප්පෝ අතට ගන්න දේ කටට දාගන්න දන්නේ නැති ජාතියක්.
ජෙප්පෝන්ට ඉතින් ආණ්ඩු කරන්න එලකිරිය බුකිය වගේ තැන් තියෙනවා. ඒ හොඳටම ඇති.
ඇත්ත ආණ්ඩුවක් කරනවා කියන්නේ නිකන් හීනයක් විතරයි.
ඔය තානාපතිලා මහකොමසාරිස්ලා TNA එක හම්බ වෙන විදිහට TNA එක මේ වෙද්දී ආණ්ඩු 10ක් 15ක් හදලා තියෙන්න ඕන.
නිකන් පුක නොදී හිටපන්...
![]()
අපි කෙඳිරි ගන්නෙ නෑ බන්. හැංගි හැංගි කඩේ ගියෙත් නැහැ. මන් අදත් කියනවා. මන් ප්රසිද්දියේ කඩේ ගියා හිටපු උන්ට. කෙඳිරිය තියෙන්නේ අපේ නෙවේ උඹලගේ. මහා එකත් කරන්නේ පරණ ඒවා ඇද ඇද සංදර්ශන දාන එක. රෙදි නැන්දෙක් වගේ ඕපේ කියවනවා වටේ ගිරින්. උගේ දායක සභාවත් කරන්නේ ඒකමයි. රට දියුණු කරන්න කරපුවා 10ක් කියපන්කො ලොක්කා.අමුතුම කෙදිරියක් මේක නම්
ඉතින් බන් කීයක් වගේ හොරකම් කරලා තියෙනවද? පට්ට ගණන් වලින් නේද හොරකම් කරලා තියෙන්නේ.ඉතිං බන් හිටපු උන් හිරේ දාන එකම මදිද? පුළුවන් උනොත් අර හොරා කාපුවත් අරගෙන ජනතාව අතර බෙදයි. නැත්නම් ආණ්ඩුව ඒ සල්ලි අයෝජනය කරයි. මුං හදිසියේවත් හොරා කෑවොත් වෙන උන් ටිකක් ගෙනල්ලා මුංව ඇල්ලුවාම හරිනේ
කොටා හොඳයිද ඉතින්. කරපු වැඩ 10ක් කියපන් රට දියුණු කරන්න.අඩන්න පුළුවන් හැම තැනම බයියො අඩනවා![]()
ගාන නෙමේ වැදගත් .. හොරක්ම් කරාද නැද්ද කියන එක.. රුපියලක් හරි මහජන සල්ලි හොරකම් ක රානම් හොරෙක්.. හෙරක්ඉතින් බන් කීයක් වගේ හොරකම් කරලා තියෙනවද? පට්ට ගණන් වලින් නේද හොරකම් කරලා තියෙන්නේ.
අර අරගල වෙලාවේදී කියවගන්න බැරි ගානක බින්දු තියෙන බැනර් එකක් පෙන්නුවා නේද? එකෙන් කීයක් වගේ දැන් හොයා ගත්තද?
කොටා හොඳයිද ඉතින්. කරපු වැඩ 10ක් කියපන් රට දියුණු කරන්න.
------ Post added on Oct 7, 2026 at 9:13 PM
ඉතින් බන් කීයක් වගේ හොරකම් කරලා තියෙනවද? පට්ට ගණන් වලින් නේද හොරකම් කරලා තියෙන්නේ.
අර අරගල වෙලාවේදී කියවගන්න බැරි ගානක බින්දු තියෙන බැනර් එකක් පෙන්නුවා නේද? එකෙන් කීයක් වගේ දැන් හොයා ගත්තද?
කොටා හොඳයිද ඉතින්. කරපු වැඩ 10ක් කියපන් රට දියුණු කරන්න.
------ Post added on Oct 7, 2026 at 9:13 PM
හරි බන් තේරුණා...ගාන නෙමේ වැදගත් .. හොරක්ම් කරාද නැද්ද කියන එක.. රුපියලක් හරි මහජන සල්ලි හොරකම් ක රානම් හොරෙක්.. හෙරක්
එක සැරේ සේරම අල්ලන්න ඕනේ කියන එකක් නෑනේ. අපි එකින් එක පියවරෙන් පියවර යමු, මොක ද 2048 වෙනකම් මේ ආණ්ඩුව තියනවා. අනික ක්රමිකව මේ සල්ලි ගත්තම වාර්ෂික ආදායමක් විදියට එකතු වෙනවා භාණ්ඩාගාරෙට, එක සැරේ සේරම ඇල්ලුවාම, වැරදි දේකට ඒ සල්ලි අයෝජනය කරලා නැති උනොත් ඒ පාඩුව ජනතාවට, ඒක නිසා ක්රමක් ක්රමයෙන් මේවා ලබා ගන්නයි ඕනේ.ඉතින් බන් කීයක් වගේ හොරකම් කරලා තියෙනවද? පට්ට ගණන් වලින් නේද හොරකම් කරලා තියෙන්නේ.
අර අරගල වෙලාවේදී කියවගන්න බැරි ගානක බින්දු තියෙන බැනර් එකක් පෙන්නුවා නේද? එකෙන් කීයක් වගේ දැන් හොයා ගත්තද?
එල මචන්. පළාත් සභා චන්දය තියන්න කියන්න. එතකොට පෙනෙයි 2048 වෙනකන් යන හැටි. මොනවා උනත් මම කාට කඩේ ගියත් කලින් චන්ද වලදී සහ ඊට කලින් තේරුනා ජෙපි ආණ්ඩුවක් එනවා කියලා. හැබැයි ඒ feel එක දැන් නැහැ. උඩ යන්න එපා මචන්. මොකද අපිත් කාලයක් හිතන් හිටියා මේක සදාකාලිකව රාජපක්ෂලා ආණ්ඩු කරයි කියලා. ඒවා හීන. දැන් ඔය 159 ඉන්න භාගයක් හිරේ යන්නත් නියමිතයි කියලා මතක තියා ගන්න. රුපියලක් හොරකම් කලත් ඒක හොරකමක්. අපි නෙවෙයි කියන්නේ ඩොබිලමයි කියන්නේ.එක සැරේ සේරම අල්ලන්න ඕනේ කියන එකක් නෑනේ. අපි එකින් එක පියවරෙන් පියවර යමු, මොක ද 2048 වෙනකම් මේ ආණ්ඩුව තියනවා. අනික ක්රමිකව මේ සල්ලි ගත්තම වාර්ෂික ආදායමක් විදියට එකතු වෙනවා භාණ්ඩාගාරෙට, එක සැරේ සේරම ඇල්ලුවාම, වැරදි දේකට ඒ සල්ලි අයෝජනය කරලා නැති උනොත් ඒ පාඩුව ජනතාවට, ඒක නිසා ක්රමක් ක්රමයෙන් මේවා ලබා ගන්නයි ඕනේ.