අනුරගේ පුංචි අම්මා

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,348
    3,680
    113
    colombo
    අනුර ගේ වයිෆ් පේන්නවත් නැහැ නේ බාන් නිකන් ආශාවට දකින්න හරි.

    ශිරන්ති ජලනී හේමා ලා නම් වට්ටි අම්මලා.

    මෙත්පල් නිරදු හා ගෝටා ගේ වයිෆ් ලා පොඩ්ඩක් සප්. නම් වත් දාන්නේ නැහැ.

    කෝ මේ අනුරගේ වයිෆ් එක පින්තූරයක් වත් නැතින්වෙන්න විදියක් නැහැ.

    වයිෆ් ගෙදරින් එලියට එන්නේ ම නැද්ද ???? මොන හරි හෝර්යක් තියෙනවා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,282
    3,075
    113

    හේබියස් කෝර්පස්​

    හේබියස් කෝර්පස් (ඉංග්‍රීසි: Habeas corpus, මධ්‍යතන ලතින් වචනාර්ථයෙන් "ඔබ සන්තකයෙහි දේහය ඇති බව" යන )[1] යනු, නීතියෙහි පවතින උපයෝජයනයක් වන අතර, එය භාවිතයෙන් නීතිවිරෝධි රඳවා තබා ගැනීමක් හෝ සිරගත කිරීමක් හෝ පුද්ගලයෙකු විසින් අධිකරණයකට වාර්තා කල හැකි අතර, රඳවා තබා ගැනීම නීතිවිරෝධීද යන බව නිර්ණය කිරීම සඳහා අදාල පුද්ගලයාගේ භාරකාරයා හට, සාමාන්‍යයෙන් බන්ධනාගාර නිලධාරියෙක් හට, සිරකරු අධිකරණය වෙත පමුණුවන ලෙසට නියෝග කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය.[2]

    හේබියස් කෝර්පස් රීට් ආඥාව හැඳින්වෙන්නේ " නීති වි‍රෝධී ලෙස සිර කර ගෙන සිටීමෙහි සමස්ත ආකාර පිළිබඳව කටයුතු කිරීම සඳහා ඇති බලවත් සහ ප්‍රත්‍යක්ෂ රීට් ආඥාව" ලෙසින් වන අතර,[Note 1] අති බලවන්තයන් හට එරෙහිව අන්ත ගැරහුමට ලක්වූවන් වෙත ඇති නෛතික ප්‍රතිකර්මයක් වෙයි. එය වනාහී අධිකරණ නියෝගයක බලාධිකාරිය සහිත සිතාසියකි; භාරකරු හට (නිදසුනක් වශයෙන් බන්ධනාගාර නිලධාරියෙක් හට) යොමුවන මෙය විසින්, අධිකරණය වෙත සිරකරු පමුණුවන ලෙසටද, සිරකරු රඳවා තබා ගැනීම සඳහා නීතිමය අධිකාරී බලයක් භාරකරු වෙත පවතීද යන්න අධිකරණය විසින් නිර්ණය කිරීමට හැකි වනු වස්, භාරකරු විසින් අධිකාරි බලය සතු බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටද නියම කෙරෙයි. භාරකරු විසින් ඔහුගේ හෝ ඇයගේ හෝ අධිකාරී බලය ඉක්මවා ක්‍රියා කරයි නම් සිරකරු නිදහස් කල යුතු වෙයි. ඕනෑම සිරකරුවකු විසින් හෝ ඔහු හෝ ඇය හෝ වෙනුවෙන් පෙනී සිටින වෙනත් පුද්ගලයෙකු විසින් හෝ අධිකරණය වෙත හෝ විනිශ්චයකාරයෙකු වෙත හෝ, හේබියස් කෝර්පස් රීට් ආඥාවක් සඳහා පෙත්සම ඉදිරිපත් කල හැක. සිරකරු විසින් නොව වෙනත් අයෙකු විසින් රීට් ආඥාව ඉල්ලා සීටීමට හේතුව වන්නේ රඳවනු ලැබූ අය හුදකලා සිර අඩස්සියේ තබා සිටීමයි. බොහෝ සිවිල් නීති අධිකරණ බල සීමාවන් විසින්, නීතිවිරෝධි ලෙසින් රඳවා තබා ගන්නාවූ අය වෙනුවෙන් මෙවැනිම ප්‍රතිකර්මයක් ලබා දුන්නද එය සැම විටම හේබියස් කෝර්පස් ලෙසින් හැඳින්වෙන්නේ නැත. [3] නිදසුනක් වශයෙන්, සමහරක් ස්පාඤ්ඤ බස කතා කරන දේශයන්හී, නීතිවිරෝධී සිරගත කිරීමට එරෙහි සමතුල්‍ය ප්‍රතිකර්මය වන්නේ අම්පාරෝ දෙ ලිවර්තාද් ("නිදහස ආරක්ෂා කිරීම") වෙයි.

    හේබියස් කෝර්පස් වෙත කිසියම් සීමා පැනවෙයි. එය රීට් ආඥාවක් සඳහා අයිතිවාසිකමක් වුවද, ඇත්ත වශයෙන්ම එය රීට් ආඥාවක් නොවෙයි. [Note 2] රිත්‍යානුකූල වශයෙන් එය හුදු පටිපාටීය ප්‍රතිකර්මයකි; නීතිය විසින් තහනම් කරන ලද රඳවා තබා ගැනීමකට එරෙහිව එය සහතිකයක් වුවද, සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති හිමිකම වැනි අනෙකුත් අයිතිවාසිකම් එය විසින් ආරක්ෂා නොකරයි. එබැවින්, නඩු විභාගයක් නොමැතිව සමාරෝධනය වැනි පැනවීමක් නීතිය විසින් අනුදත් විටෙකදී, හේබියස් කෝර්පස් ඵලදායී ප්‍රතිකර්මයක් නොවනු විය හැකිය. යුද්ධය හෝ හදිසි නීතිය හෝ වැනි ව්‍යාජ හේතූන් ගෙනහැර පාමින්, සමහරක් රටවල් තුලදී මෙම රීට් ආඥාව තාවකාලික ලෙසින් හෝ ස්ථීර ලෙසින් හෝ අත්හිටුවා ඇත.

    මෙම කරුණු කෙසේවතුදු, හේබියස් කෝර්පස් රීට් ආඥාවක් සඳහා පෙත්සමක් ගොනු කිරීම යනු විෂය පාත්‍රයෙකුගේ නිදහස රැකගැනුම සඳහා පවතින වඩාත් කාර්යක්ෂම ක්‍රමෝපායය ලෙසින් බොහෝ කලෙක සිට සැලකිලි ලබමින් පවතියි. නීතිවේදී ඇල්බට් වෙන් ඩයිසි විසින් ලියා තැබුනේ, බ්‍රිතාන්‍ය හේබියස් කෝර්පස් පණත් විසින් "කිසියම් මූලධර්මයක් ප්‍රකාශ නොකරන අතර කිසියම් අයිතිවාසිකමක් නිර්වචනය නොකරන මුත්, ප්‍රයෝගික කරුණු කාරණා වලදී, පුද්ගල නිදහස තහවුරු කරමින් ලියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කොන්දේසි සිය ගණනකට වඩා වටිනා බවයි".
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,936
    9,486
    113
    අනුර ගේ වයිෆ් පේන්නවත් නැහැ නේ බාන් නිකන් ආශාවට දකින්න හරි.

    ශිරන්ති ජලනී හේමා ලා නම් වට්ටි අම්මලා.

    මෙත්පල් නිරදු හා ගෝටා ගේ වයිෆ් ලා පොඩ්ඩක් සප්. නම් වත් දාන්නේ නැහැ.

    කෝ මේ අනුරගේ වයිෆ් එක පින්තූරයක් වත් නැතින්වෙන්න විදියක් නැහැ.

    වයිෆ් ගෙදරින් එලියට එන්නේ ම නැද්ද ???? මොන හරි හෝර්යක් තියෙනවා.
    Anunge ganu diha balan ate ghnnd?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,348
    3,680
    113
    colombo
    Anunge ganu diha balan ate ghnnd?
    අනුන්ගේ ගැහැණු නෙමේ රටේ පළවෙනි කාන්තාව.

    අපි කොහොමද දන්නේ අනුර මොන වගේ චරිතයක් ද කියලා.

    රටේ ජනතාව දැනගන්න ඕනේ. හංගන්නේ මොකද ????
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,936
    9,486
    113
    අනුන්ගේ ගැහැණු නෙමේ රටේ පළවෙනි කාන්තාව.

    අපි කොහොමද දන්නේ අනුර මොන වගේ චරිතයක් ද කියලා.

    රටේ ජනතාව දැනගන්න ඕනේ. හංගන්නේ මොකද ????
    Gani koheda ban rata palane karanne? Api chande dunna eka thama palanaya karanna oone. Ubalage thama madam kiyala salute gahana purudda yannema nane 😴
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,043
    1,264
    113
    Hamilton, NZ
    උත්තරේ නැහැ

    හේමා ගේ පින්තූර ගත්තා කියලා මැරුවා

    දැන් මේක ඇහුවා කියලා රදවා ගත්තොත් නම් යසයි වැඩේ.
    ------ Post added on Oct 8, 2026 at 12:37 PM

    ow ube walawwe thawa maha ekek radawanna yanne. :lol: 🤌 attala ehema aduwata onam kiyapan
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,348
    3,680
    113
    colombo
    Gani koheda ban rata palane karanne? Api chande dunna eka thama palanaya karanna oone. Ubalage thama madam kiyala salute gahana purudda yannema nane 😴
    රටේ පළවෙනි කාන්තාව කියන්නේ සංකේතයක්.
    ගේ මුල්ලේ. ජොබ් එකක් නෙමේ. එනම් ඇම්රිකාවේ first lady කියන්නේ වහල් බවේ සංකේත.

    ow ube walawwe thawa maha ekek radawanna yanne. :lol: 🤌 attala ehema aduwata onam kiyapan
    මොකද යකෝ පුංච් අම්මා ඇහුවා විතරයි
    කරපොත්තෝ වගේ ඇවිස්සෙන්න. 🤣🤣🤣. 🤌🤌🤌
    ------ Post added on Oct 8, 2026 at 12:41 PM

    පුංචි අම්මා කෝ කියලා ඇහුවා විතර්යි සිප්පි කටු ජෙප්පෝ මිනිසුන්ව හිරේ දාන්නත් යනවා 🤣🤣🤣🤣 මොකද මේ. 🤌🤌
    ------ Post added on Oct 8, 2026 at 12:45 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,317
    18,276
    113
    35
    Spain
    පිරිමි වයස යනවා පෙනෙන්න අඩුවෙන්. කොටා ඉතින් ඩයි පාරක් ගාල ගත්තම මෝඩ පහේ ජෙපු කුක්කන් ටික අන්දලා ගන්න පුළුවන්. එත් උගේ ගෑනි එහෙම වයසයි, වයස පෙනෙනවා. අවුරුදු 65ක් වත් ඇති නාකි ආච්චියෙක් නේ. මේ වයිෆු කියල ප්‍රසන්ටබල් තත්වයේ නෑ. ඔන්න ඕකයි ප්‍රශ්නය

    Mothers Day Lol GIF by reactionseditor
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,936
    9,486
    113
    රටේ පළවෙනි කාන්තාව කියන්නේ සංකේතයක්.
    ගේ මුල්ලේ. ජොබ් එකක් නෙමේ. එනම් ඇම්රිකාවේ first lady කියන්නේ වහල් බවේ සංකේත.
    Meka koheda thiyenne source ekka dapan.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,348
    3,680
    113
    colombo
    Meka koheda thiyenne source ekka dapan.
    පොඩ්ඩක් ගූගල් කරපං ඔක්කොම ඉතින් හරකාට අවකලනය උගන්නවා වගේ කියන්න බැහැ නේ

    Yes, the First Lady of a country is important because she [or the first spouse] acts as a prominent public symbol, a key diplomat, and an influential advocate, even though the position is unelected, unpaid, and rarely defined by formal constitutional law.

    Key Roles and Sources of Influence

    • Ceremonial and Social Hostess: The First Lady manages official state receptions, state dinners, and diplomatic functions, helping set the tone for national hospitality and cultural representation.

    • Policy and Social Advocacy: Many First Ladies use their platform to champion non-partisan or high-profile public causes—such as education, literacy, veteran support, mental health, or children's health—shaping national conversations and public policy.

    • Political Partner and Campaigner: During elections and presidential terms, the First Lady serves as a trusted advisor, campaign surrogate, and public bridge to voters who may relate to her perspective...

    • Soft Power and State Diplomacy: On international trips and during global summits, the First Lady accompanies the head of state to project national values and engage in soft-power diplomacy.

    පිරිමි වයස යනවා පෙනෙන්න අඩුවෙන්. කොටා ඉතින් ඩයි පාරක් ගාල ගත්තම මෝඩ පහේ ජෙපු කුක්කන් ටික අන්දලා ගන්න පුළුවන්. එත් උගේ ගෑනි එහෙම වයසයි, වයස පෙනෙනවා. අවුරුදු 65ක් වත් ඇති නාකි ආච්චියෙක් නේ. මේ වයිෆු කියල ප්‍රසන්ටබල් තත්වයේ නෑ. ඔන්න ඕකයි ප්‍රශ්නය

    Mothers Day Lol GIF by reactionseditor
    එනම් කමක නැහැ ලොකුවට ප්‍රශ්ණයක් නැහැ.

    ලපයා ඉතින් මොන ගෑනි එක්ක ත පුතා පුංචි අම්මා වගේ නේ පේන්නේ. 🤌🤌🤌😑
    ------ Post added on Oct 8, 2026 at 12:51 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,936
    9,486
    113
    පොඩ්ඩක් ගූගල් කරපං ඔක්කොම ඉතින් හරකාට අවකලනය උගන්නවා වගේ කියන්න බැහැ නේ

    Yes, the First Lady of a country is important because she [or the first spouse] acts as a prominent public symbol, a key diplomat, and an influential advocate, even though the position is unelected, unpaid, and rarely defined by formal constitutional law.

    Key Roles and Sources of Influence

    • Ceremonial and Social Hostess: The First Lady manages official state receptions, state dinners, and diplomatic functions, helping set the tone for national hospitality and cultural representation.

    • Policy and Social Advocacy: Many First Ladies use their platform to champion non-partisan or high-profile public causes—such as education, literacy, veteran support, mental health, or children's health—shaping national conversations and public policy.

    • Political Partner and Campaigner: During elections and presidential terms, the First Lady serves as a trusted advisor, campaign surrogate, and public bridge to voters who may relate to her perspective...

    • Soft Power and State Diplomacy: On international trips and during global summits, the First Lady accompanies the head of state to project national values and engage in soft-power diplomacy.
    😭😭😭 kohomada ban net eke ghuwe 😂
     
    • Haha
    Reactions: jjpala

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,120
    3,158
    113
    අනුර ගේ වයිෆ් පේන්නවත් නැහැ නේ බාන් නිකන් ආශාවට දකින්න හරි.

    ශිරන්ති ජලනී හේමා ලා නම් වට්ටි අම්මලා.

    මෙත්පල් නිරදු හා ගෝටා ගේ වයිෆ් ලා පොඩ්ඩක් සප්. නම් වත් දාන්නේ නැහැ.

    කෝ මේ අනුරගේ වයිෆ් එක පින්තූරයක් වත් නැතින්වෙන්න විදියක් නැහැ.

    වයිෆ් ගෙදරින් එලියට එන්නේ ම නැද්ද ???? මොන හරි හෝර්යක් තියෙනවා.
    ජනාදිපතිලගෙ ගෑනුන්ගෙ ෆොටෝ බලල අතේ ගහන එකෙක් detected

    අනුන්ගේ ගැහැණු නෙමේ රටේ පළවෙනි කාන්තාව.

    අපි කොහොමද දන්නේ අනුර මොන වගේ චරිතයක් ද කියලා.

    රටේ ජනතාව දැනගන්න ඕනේ. හංගන්නේ මොකද ????
    හෙරලිය දිහා බලං අතේ පරාක් ගහගන හිටපං බං ලංකාවෙ අනිත් මිනිස්සුන්ට මේ වගේ විකුර්ති ආසාවල් නෑ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,758
    15,104
    113
    Milagiriya
    පිරිමි වයස යනවා පෙනෙන්න අඩුවෙන්. කොටා ඉතින් ඩයි පාරක් ගාල ගත්තම මෝඩ පහේ ජෙපු කුක්කන් ටික අන්දලා ගන්න පුළුවන්. එත් උගේ ගෑනි එහෙම වයසයි, වයස පෙනෙනවා. අවුරුදු 65ක් වත් ඇති නාකි ආච්චියෙක් නේ. මේ වයිෆු කියල ප්‍රසන්ටබල් තත්වයේ නෑ. ඔන්න ඕකයි ප්‍රශ්නය

    Mothers Day Lol GIF by reactionseditor

    IMG-20261008-WA0009.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,348
    3,680
    113
    colombo
    😭😭😭 kohomada ban net eke ghuwe 😂
    පුංචි ගෙන් අහන්න

    ජනාදිපතිලගෙ ගෑනුන්ගෙ ෆොටෝ බලල අතේ ගහන එකෙක් detected

    හෙරලිය දිහා බලං අතේ පරාක් ගහගන හිටපං බං ලංකාවෙ අනිත් මිනිස්සුන්ට මේ වගේ විකුර්ති ආසාවල් නෑ
    ජෙප්පෝ බල්ලන් ට ත් වඩා පහත් ජාතියක් නේ.

    පුංචි අම්මලා බල බල අතේ ගැහුවේ කව්ද දැන ,🤣🤣🤣🤌🤌🤌🤌
    ------ Post added on Oct 8, 2026 at 2:44 PM