🔴ඊයේ ශිරන්ති අධිකරණයට ඉදිරිපත් කරපු වෙලේ අල්ලස් කොමිසම කිව්ව විදියට මේක ලක්ශ 100ක වංචාවක් විතරක් නෙමේ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,892
    113

    අධිකරණ වාර්තා අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් එකක් ගන්න කියලා ශිරන්ති රාජපක්ෂ කළ ලිඛිත ඉල්ලීමකට අනුව, 2010දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් “සිරිලිය සවිය” ගිණුමට රුපියල් ලක්ෂ 100ක් දීලා තියෙනවා.

    අල්ලස් කොමිසම අධිකරණයට කියලා තියන විදියට, ඒ මුදල් දීම බැංකුවේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් පිට තමයි සිද්ධවෙලා තියෙන්නෙ. ඒ ගැනේඑ කාලේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ප්‍රකාශ දීලා තියෙනව කියලත් සඳහන් කළා.

    ඒ විතරක් නෙවෙයි. කොමිසම කියපු විදිහට ඒ ගිණුමට තවත් මුදල් ලැබිලා තියෙනවා:
    ▪️
    ඒ කාලේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 88ක්.
    ▪️
    Huawei සමාගමෙන් රුපියල් ලක්ෂ 220ක්.

    මෙතැන තවත් බරපතළ චෝදනාවක් තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලැබුණු මුදල් වලින් ටොරින්ටන්වල නිවසක් මිලදී ගෙන තියනවා කියල විමර්ශනයේදී අනාවරණය වුණා කියලත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීලා තියෙනවා. ශිරන්ති රාජපක්ෂ ඒ මුදල් පෞද්ගලික භාවිතයට යොදාගත් බවටත් කොමිසම චෝදනා කරනවා. මේවා කොමිසමේ චෝදනා සහ විමර්ශන කරුණුයි.

    එතකොට ශිරන්තිගේ පැත්තෙන් කියන්නේ මොකක්ද?

    ඇගේ නීතිඥයා කියලා තියෙන්නේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා, අවභාවිතයක් වෙලා නැහැ කියලයි. ස්කෑනර් එකට රුපියල් මිලියන 160ක් අවශ්‍ය වුණත්, 2014 වෙද්දී එකතු වුණේ මිලියන 42ක් විතරයිලු. පසුව ගිණුම අත්හිටුවපු නිසා මුදල් එකතු කිරීම ඉදිරියට කරගන්න බැරි වුණා කියන එකයි ඔවුන්ගේ පැහැදිලි කිරීම.
    😂

    අධිකරණය ශිරන්ති රාජපක්ෂව ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. හැබැයි මේ සල්ලි කතාවට පැහැදිලි උත්තරයක් නම් රටට ඕනේ!

    ✍
    සටහන: Vianguard
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo

    ගිණුමෙන් සල්ලි අදින්න එපැයි ගෙයක් ගන්න .

    නුල් බෝලේ ප්‍රශ්න දෙකයි

    මිලියන160 ක් එකතු වුණේ වෙලා නැහැ වඩා වැඩි වෙන්න බැහැ.

    2. ගෙයක් ගන්න නම් අප්පි සල්ලි කව්රුහරි ගන්න එපැයි.

    එතිට කොහොමද account එකේ සල්ලි තියෙන්නේ freeze කරාම සල්ල දාන්නත් බැහැ.
    ලියන වුන් හරියට ලියන්නේ නැහැ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,805
    270
    83
    පෘතුවියේ
    ගිණුමෙන් සල්ලි අදින්න එපැයි ගෙයක් ගන්න .

    නුල් බෝලේ ප්‍රශ්න දෙකයි

    මිලියන160 ක් එකතු වුණේ වෙලා නැහැ වඩා වැඩි වෙන්න බැහැ.

    2. ගෙයක් ගන්න නම් අප්පි සල්ලි කව්රුහරි ගන්න එපැයි.

    එතිට කොහොමද account එකේ සල්ලි තියෙන්නේ freeze කරාම සල්ල දාන්නත් බැහැ.
    ලියන වුන් හරියට ලියන්නේ නැහැ
    Freez karanna kalin ban
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,322
    113
    35
    Spain
    @jjpala @Inigo Montoya

    ජෙප්පෝ එලවලා මේක කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න අපට 🥹
    තව අවුරුදු 3කින් අහපන්. ජෙප්පන්ට තව අවුරුදු 3ක් තියෙනවා. ඉතින් පුළුවන් විදියට මොනවා හරි කරපන්
     
    • Haha
    Reactions: thomian

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,474
    2,619
    113
    United States
    කවුරු වුණත් රාජ්‍ය මුදල් වංචා කරලා තියෙනවා නම් නීතිය ඉස්සරහට ගෙනල්ලා සාධාරණව දඬුවම් දෙන්න ඕනේ.
    ඒ වගේම මේ විමර්ශනය දේශපාලන පළිගැනීමක් නොවී සාක්ෂි එක්ක විනිවිදභාවයෙන්ම ඉවර වෙනකම් බලන් ඉමු.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,800
    6,270

    Yes