Original perfumes ganna thanak

xcalifer

Active member
  • Sep 3, 2011
    258
    108
    43
    exclusivelines thama sure place ekakata thiyanne lankawe. godak ewwa wala fake thiyanwa hoyanna amarui. Rata gihilla ena kenekta kiyatala duty free ganna thibba nm labai
     
    • Love
    Reactions: pcguru

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,594
    2,422
    113
    mn lankawe iddi nm muslim sahodarayek gen gtte bn. gedattama deliver krnwa. quality badu.
    thma krnwada dn na balala kynnm
     
    • Love
    Reactions: pcguru

    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    21
    31
    13
    Full bottle එකට යන්න කලින් Decant පාවිච්චි කරල බලනවනම්, කොල්ලුපිටියේ Decant.lk Recommended :yes:
    Offers තියනවා කාලෙන් කාලෙට.
     
    • Love
    Reactions: pcguru

    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    21
    31
    13
    bump
    15ta aduwen honda ekak thiyenawa nan kiynda
    Local හොද Manufacture කෙනෙක්ට මට recommend කරන්න පුලුවන් Dorado Essence විතරයි :yes:.

    🔸Ani Dorado
    🔸404 Desire
    🔸Business Class

    මේ තුන සුපිරි.

    Website එක තියෙනවා check කරලා බලන්න.
    මෙයාලගෙ ලන්කාවෙ අනිත් අයගෙ නැති quality certificates තියන හින්දයි මාත් පාවිච්චි කලේ :love:. මෙහෙ local කරන අනිත් සෙට් එක unsafe alcohol, production එකට use කරන සීන් එකක් යනවා.

    කවුරු කොහොම කිව්වත්(මාත් ඇතුලුව) ඔයාගෙ research එක කරලා ගන්න (y).
     
    • Love
    Reactions: pcguru and Ysa Karu

    paralk

    Well-known member
  • May 25, 2008
    7,484
    2,017
    113
    මගෙ කුටියේ....
    oni nam kiyapan hebei patta ganan. paris.... original badu tiyanawa . price range eka oninam kiyapan ahala kiyannam.

    1791477780639.png
    1791477867945.png
     
    Last edited:
    • Love
    Reactions: pcguru

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    359
    63
    ඔරිජිනල් ඩිසයිනර් පර්ෆියුම් එකක් ගන්නකොට සීල් එකයි බැච් කෝඩ් එකයි හොඳට බලලා ගන්න, නැත්නම් ලේසියෙන්ම ක්ලෝන් එකකට අහුවෙන්න පුළුවන්.
    බ්ලූ ඩි චැනල් වගේ ඒවට නම් විශ්වාසවන්ත තැනකින්ම ගන්න එක තමයි හොඳම.
     
    • Love
    Reactions: pcguru

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,372
    721
    113
    ඔරිජිනල් ඩිසයිනර් පර්ෆියුම් එකක් ගන්නකොට සීල් එකයි බැච් කෝඩ් එකයි හොඳට බලලා ගන්න, නැත්නම් ලේසියෙන්ම ක්ලෝන් එකකට අහුවෙන්න පුළුවන්.
    බ්ලූ ඩි චැනල් වගේ ඒවට නම් විශ්වාසවන්ත තැනකින්ම ගන්න එක තමයි හොඳම.
    thanks machan
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,233
    18,077
    113
    35
    Spain
    මන් ගත්තේ කප්රුක එකෙන. තට්ටයා ගේ ආව ඔරිජිනල් ඒවා තියනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,737
    113
    20ta 30ta tibba purfumes 80ta 100ta yanna gattama purfumes ganne na. aluth stock enne na. gaanata watin na wagema original unat low quality + lankawe climate ekata set wennet na car eke inna place eke ac dan inne nattan. sweat ekka mix unama awl wenna puluwan (eka ekkenage personal experience tama) eeta wada hodai hoda tanakin oil based similar copy ekak ganna eka. eva long lasting more than original. umba inne high class purfume gena danna elite level eke neme nam difference hoyannat ba.

    habai onima nam itin sallit tianwa nam itin oya kohen hari ganna. lankawe kisima place ekek sure na mata nam