Oya enne kawada wage da machan SL100ml nam 56kata wage denna puluwan machan, 150ml eka nam 68kata wage denna puluwan, eur rate ekath ekka poddak ehe mehe wei machan.
Thanks machanAroma Perfume Try karanna machan
+94727883333 (Shafeeq)
September 15 machan.Oya enne kawada wage da machan SL
Thanks machan
------ Post added on Aug 6, 2026 at 2:32 PM
Thanks machan.Full bottle එකට යන්න කලින් Decant පාවිච්චි කරල බලනවනම්, කොල්ලුපිටියේ Decant.lk Recommended
Offers තියනවා කාලෙන් කාලෙට.
Local හොද Manufacture කෙනෙක්ට මට recommend කරන්න පුලුවන් Dorado Essence විතරයිbump
15ta aduwen honda ekak thiyenawa nan kiynda
.
. මෙහෙ local කරන අනිත් සෙට් එක unsafe alcohol, production එකට use කරන සීන් එකක් යනවා.thanks machanඔරිජිනල් ඩිසයිනර් පර්ෆියුම් එකක් ගන්නකොට සීල් එකයි බැච් කෝඩ් එකයි හොඳට බලලා ගන්න, නැත්නම් ලේසියෙන්ම ක්ලෝන් එකකට අහුවෙන්න පුළුවන්.
බ්ලූ ඩි චැනල් වගේ ඒවට නම් විශ්වාසවන්ත තැනකින්ම ගන්න එක තමයි හොඳම.