660 එන්ජිමක් තියෙන්නෙmekata mageth henata hitha giya bn.
But engine power eka madi wage kiyala hithuna hoyala baluwama.
Ehema awlak nadda? Wahanayak overtake kraddi, highway eke yaddi ehema.
බොරු කියල තෑගි ගන්නද කලුවෝ..yako
yako mechara karanwada ? mata nam sure na . vezel eketh oya gana karannawa nam kiyanwa, raize eke karnne wath na oya gana hybrid eke, uba boruwak neda kiyanne gembo ?
බදුල්ලෙ ඇතුල හෙන කදුවල ගියේ 4 දෙනෙක් එක්කද ?660 එන්ජිමක් තියෙන්නෙ
ටර්බෝ වේරියන්ට් එකක් තියනවා. ඒකෙ ප්රෆෝමන්ස් වැඩී. හැබැයි මේක තරම් තෙල් කරන්නෙ නෑ
ස්ටියරින් එකේ පවර් කියලා බට්න් එකක් තියනවා. ඒක ඔබපු ගමන් පිකප් වෙනවා. ඒ නිසා ඕවර්ටේක් කරන ඉෂු එකක් නං නෑ.
මම ඇල්ල පැත්තෙත්, බදුල්ලෙ ඇතුල හෙන කදුවල ගිහිං ආව.
Oka tawama parana stock eka ney da genanne. AMT eka Abans genanne.Hyundai Grand i10 අලුත් එක හොදයි ද? Price එක 83 කියලා තියෙන්නේ. Abans එකෙන් assemble කරනවා කියන්නේ.
yesබදුල්ලෙ ඇතුල හෙන කදුවල ගියේ 4 දෙනෙක් එක්කද ?
machan umba giyapu amaruma kadu para kiyanna puluwa da ? podi adahasak ganna ona nisa ahanne ?
ඒ පාරවල් මැප් වල වත් නෑ බං. බදුල්ල, අලුගොල්ල, කන්දෙගෙදර, ඔය හරියෙ අස්සෙ පාරවල්.machan umba giyapu amaruma kadu para kiyanna puluwa da ? podi adahasak ganna ona nisa ahanne ?
Lokuwat danne na math. Me tike poddak hoyanawa. Gatta kattiyath wadipura na wageOka tawama parana stock eka ney da genanne. AMT eka Abans genanne.
Oka math ganna hewu wa bun. oka Abans genanne parana model ekak. eke AMT tiyenne. (Manual eka automatic karala Parana selerio eke wage)Lokuwat danne na math. Me tike poddak hoyanawa. Gatta kattiyath wadipura na wage
Appa. Ehenam loku therumka na wge.Oka math ganna hewu wa bun. oka Abans genanne parana model ekak. eke AMT tiyenne. (Manual eka automatic karala Parana selerio eke wage)
Aluth eka Automatic (2024) onward. 6 airbags. Traction Control + Engine Immobilizer + Electronic Stability Control (ESC) + Hill Assist + Electronic Brakeforce Distribution (EBD) <- me mokakuwath Abans gena na eke nehe
machan mira eketh same performance da thiyenne ? oyage Taft eka turbo da ?ඒ පාරවල් මැප් වල වත් නෑ බං. බදුල්ල, අලුගොල්ල, කන්දෙගෙදර, ඔය හරියෙ අස්සෙ පාරවල්.
සැක හිතන්න එපා කදු අදිනවා.. මොකද මම ගිය ඔය පාරවල් වල යන්න පුලුවන් කියන්නෙ ලංකාවෙ ඕන කදුපාරක යන්න පුලුවන් කියන එක.
මිරා එලවලා නෑ මචං.machan mira eketh same performance da thiyenne ? oyage Taft eka turbo da ?