70-90 ට ගන්න හොඳ වාහනයක්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,076
    5,802
    113
    mekata mageth henata hitha giya bn.
    But engine power eka madi wage kiyala hithuna hoyala baluwama.
    Ehema awlak nadda? Wahanayak overtake kraddi, highway eke yaddi ehema.
    660 එන්ජිමක් තියෙන්නෙ
    ටර්බෝ වේරියන්ට් එකක් තියනවා. ඒකෙ ප්රෆෝමන්ස් වැඩී. හැබැයි මේක තරම් තෙල් කරන්නෙ නෑ
    ස්ටියරින් එකේ පවර් කියලා බට්න් එකක් තියනවා. ඒක ඔබපු ගමන් පිකප් වෙනවා. ඒ නිසා ඕවර්ටේක් කරන ඉෂු එකක් නං නෑ.
    මම ඇල්ල පැත්තෙත්, බදුල්ලෙ ඇතුල හෙන කදුවල ගිහිං ආව.

    yako

    yako mechara karanwada ? mata nam sure na . vezel eketh oya gana karannawa nam kiyanwa, raize eke karnne wath na oya gana hybrid eke, uba boruwak neda kiyanne gembo ?
    බොරු කියල තෑගි ගන්නද කලුවෝ..
    උඹ නිකමට මිරා ගෘප් වල එහෙම ගිහිං බලපං ෆුවල් ප්රෙෆෝමන්ස් දැක්කාම ඇඩෙයි උඹට.
    ඒ එන්ජිමම තමා මේකෙ තියෙන්නෙත්.
    ------ Post added on Oct 7, 2026 at 5:47 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,241
    10,861
    113
    660 එන්ජිමක් තියෙන්නෙ
    ටර්බෝ වේරියන්ට් එකක් තියනවා. ඒකෙ ප්රෆෝමන්ස් වැඩී. හැබැයි මේක තරම් තෙල් කරන්නෙ නෑ
    ස්ටියරින් එකේ පවර් කියලා බට්න් එකක් තියනවා. ඒක ඔබපු ගමන් පිකප් වෙනවා. ඒ නිසා ඕවර්ටේක් කරන ඉෂු එකක් නං නෑ.
    මම ඇල්ල පැත්තෙත්, බදුල්ලෙ ඇතුල හෙන කදුවල ගිහිං ආව.
    බදුල්ලෙ ඇතුල හෙන කදුවල ගියේ 4 දෙනෙක් එක්කද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,076
    5,802
    113
    machan umba giyapu amaruma kadu para kiyanna puluwa da ? podi adahasak ganna ona nisa ahanne ?
    ඒ පාරවල් මැප් වල වත් නෑ බං. බදුල්ල, අලුගොල්ල, කන්දෙගෙදර, ඔය හරියෙ අස්සෙ පාරවල්.
    සැක හිතන්න එපා කදු අදිනවා.. මොකද මම ගිය ඔය පාරවල් වල යන්න පුලුවන් කියන්නෙ ලංකාවෙ ඕන කදුපාරක යන්න පුලුවන් කියන එක.
     
    • Like
    Reactions: hi.dushan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,556
    13,526
    113
    34
    ෆින්ලන්ඩ්
    Lokuwat danne na math. Me tike poddak hoyanawa. Gatta kattiyath wadipura na wage
    Oka math ganna hewu wa bun. oka Abans genanne parana model ekak. eke AMT tiyenne. (Manual eka automatic karala Parana selerio eke wage)

    Aluth eka Automatic (2024) onward. 6 airbags. Traction Control + Engine Immobilizer + Electronic Stability Control (ESC) + Hill Assist + Electronic Brakeforce Distribution (EBD) <- me mokakuwath Abans gena na eke nehe
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,556
    3,916
    113
    Speed force
    Oka math ganna hewu wa bun. oka Abans genanne parana model ekak. eke AMT tiyenne. (Manual eka automatic karala Parana selerio eke wage)

    Aluth eka Automatic (2024) onward. 6 airbags. Traction Control + Engine Immobilizer + Electronic Stability Control (ESC) + Hill Assist + Electronic Brakeforce Distribution (EBD) <- me mokakuwath Abans gena na eke nehe
    Appa. Ehenam loku therumka na wge.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,241
    10,861
    113
    ඒ පාරවල් මැප් වල වත් නෑ බං. බදුල්ල, අලුගොල්ල, කන්දෙගෙදර, ඔය හරියෙ අස්සෙ පාරවල්.
    සැක හිතන්න එපා කදු අදිනවා.. මොකද මම ගිය ඔය පාරවල් වල යන්න පුලුවන් කියන්නෙ ලංකාවෙ ඕන කදුපාරක යන්න පුලුවන් කියන එක.
    machan mira eketh same performance da thiyenne ? oyage Taft eka turbo da ?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    420
    63
    මේ ගාණට නම් සිවික් එක තමයි වාහනේ විදිහට හොඳම ගතිය දෙන්නේ, හැබැයි ගන්න කලින් හොඳ පරීක්ෂාවක් දාලා බලන්න. ස්විෆ්ට් එකත් හොඳයි, ඒත් විට්ස් එකට වඩා නඩත්තු වියදම වැඩියි කියන එකත් හිතේ තියාගන්න.