I'd Rather Clean Toilets in Australia Than Return to Sri Lanka to do Ordinary White-Collar Work!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,911
    73,247
    113
    මාලඹේ
    @shenat නම් වැඩේ ලස්සනට කරනවා එහෙත් හොදලා මෙහෙත් බත්තරමුල්ලේ ලැට් එක හෝදනවා😂😂
     
    • Like
    Reactions: shenat

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,506
    1,473
    113
    Choice is left to individuals. I would rather do a menial job and stay in the country where I belong.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,353
    2,552
    113
    United States
    රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,027
    8,782
    113
    රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි.
    Lankawe un nam apoo, wadak na kiyala.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,276
    1
    1,023
    113
    Borella
    “පුද්ගලයෙකුගේ ආදායමෙන් ඔහු කොපමණ මුදලක් උපයනවාද යන්න පෙන්වයි. නමුත් ඔහුගේ ක්‍රියාවන්ගෙන් ඔහු සැබවින්ම කෙබඳු මිනිසෙකුද යන්න හෙළි වේ.”

    😂 “සුදු බෙටි සුවඳයි… අතුල්ලන්න ඕන නෑ… ස්රුස් ෆ්‍රස්, එක වතුර පාරයි… ආහ්! වතුර ගහන්න බෑ… අතින්, අතින්!” just joking bro..... Karma is real...
    ------ Post added on Oct 9, 2026 at 6:22 AM
     

    ceylondragoon

    Member
    Nov 12, 2025
    8
    6
    3
    its nice that you live in AU, But part time jobs are always part time. So with time you'll either have to do an actual job. or best would be starting your own business. As far as I know, AU is good for this. There are lot of people I know who started with a part time jobs and converted it into businesses in other countries. Good Luck!.
     
    • Wow
    Reactions: ruchira88

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,193
    3,226
    113
    I earn what Sri Lankan CEOs earn in a month in just 2 weeks of pay when you convert. Why would anyone go back to Sri Lanka even to work some office job when the pay is peanuts compared to even the most entry level work here?
    අඩේ අඩේ, ලංකාවෙ කලර් ලයිට් ගාව ඉන්න හිගන්නොත් AUD 2,800 වඩා හොයනව බං. උබ ඉන්නෙ විසාල බබල් එකක
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,581
    6,760
    113
    I also feel that it is enough to be able to live without pressure, in an environment that upholds humanitarian values, with access to adequate food and healthcare facilities.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,202
    12,365
    113
    Mu nawe "I earn what Sri Lankan CEOs earn in a month in just 2 weeks" kallen thama..
    Naththan lankawe job anathayek wenawata wada ausi lat heduwath financially hondai..
     
    • Like
    Reactions: olu bakka

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,196
    113
    Mu nawe "I earn what Sri Lankan CEOs earn in a month in just 2 weeks" kallen thama.. Naththan lankawe job anathayek wenawata wada ausi lat heduwath financially hondai..
    ලැට් හෝදලා හරි ඩොලර් හොයනවා නම් අවුලක් නෑ ෆේස්බුක් එකේ පම්පෝරි නොගහා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,458
    703
    113
    Mu nawe "I earn what Sri Lankan CEOs earn in a month in just 2 weeks" kallen thama..Naththan lankawe job anathayek wenawata wada ausi lat heduwath financially hondai..
    එහෙ ලැට් හෝදන ගමන් කිරියට ඇවිත් CEO ටෝක් දෙන එකනෙ බලන්න බැරි 😂