I'd Rather Clean Toilets in Australia Than Return to Sri Lanka to do Ordinary White-Collar Work!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,798
    73,089
    113
    මාලඹේ
    @shenat නම් වැඩේ ලස්සනට කරනවා එහෙත් හොදලා මෙහෙත් බත්තරමුල්ලේ ලැට් එක හෝදනවා😂😂
     
    • Like
    Reactions: shenat

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,498
    1,463
    113
    Choice is left to individuals. I would rather do a menial job and stay in the country where I belong.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,499
    1,301
    113
    United States
    රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,937
    8,705
    113
    රැකියාව මොකක් වුණත් අවංකව කරලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකට ගරු කරන්න ඕනේ සහෝ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රැකියාව අනුව මිනිස්සු මනින එක, ඒ සංස්කෘතිය වෙනස් වුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙයි.
    Lankawe un nam apoo, wadak na kiyala.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,275
    1
    1,023
    113
    Borella
    “පුද්ගලයෙකුගේ ආදායමෙන් ඔහු කොපමණ මුදලක් උපයනවාද යන්න පෙන්වයි. නමුත් ඔහුගේ ක්‍රියාවන්ගෙන් ඔහු සැබවින්ම කෙබඳු මිනිසෙකුද යන්න හෙළි වේ.”

    😂 “සුදු බෙටි සුවඳයි… අතුල්ලන්න ඕන නෑ… ස්රුස් ෆ්‍රස්, එක වතුර පාරයි… ආහ්! වතුර ගහන්න බෑ… අතින්, අතින්!” just joking bro..... Karma is real...
    ------ Post added on Oct 9, 2026 at 6:22 AM